මෙහෙමම රැල්ලක් හදන්නොන,
* දේශපාලු බේසිකලට සර් බර් ගාන්නේ නැතිව නම කියල හරි, අයියේ, මල්ලි කියල හරි විතරක් කතාකරන්න.
*කිසිම ඉස්කෝලෙක,දහම්පාසලක , කොටින්ම උන්ට අදාල නැති කිසිම උත්සවේකට ආරාදනා නොකර ඉන්න.
*පොඩි උන් ලව්වා වදින්නේ නැතිව ඉන්න
.
* සද්දේ දාගෙන VIP වාහන වල අනිත් මිනිස්සු බ්ලොක් කරගෙන යනවට විරුද්දවෙන්න (මේක නම් ලගදිම හැදෙයි වගේ
).
* කොටින්ම පඩේකට ගණන් ගන්නේ නැතිව සාමාන්‍ය මිනිස්සු ගානටම උන්ට සලකන තැනකට ගෙන්න ඕන
.
වෙන රටවල් වල ඕකුන් බයය් මිනිස්සු බනි කියල.
මේක දැකල නැති උන් බලපන් ඔස්ට්රීලියාවේ PM ට වෙන වැඩේ. මේ ගානට ගන්නොන ටික ටික හරි.

මේ රැල්ලටම කරගත්තොත් මිසක් ආයේ මේවා කරන්න වෙන එකක් නෑ.
මම දැක්කා ඊයේ පාලිමන්ටෙකට මුන් එන්නේ Threewheel වල, පොඩි ඇල්ටෝ වල, එහෙම. මිනිස්සුන්ට කේන්ති යයි කියල බයේ. ඕක අරගලේ ට විතරක් නෙවෙයි, හැමදාටම හදාගන්න ඕන.
අරගලයට ජයවීවා..

* දේශපාලු බේසිකලට සර් බර් ගාන්නේ නැතිව නම කියල හරි, අයියේ, මල්ලි කියල හරි විතරක් කතාකරන්න.

*කිසිම ඉස්කෝලෙක,දහම්පාසලක , කොටින්ම උන්ට අදාල නැති කිසිම උත්සවේකට ආරාදනා නොකර ඉන්න.

*පොඩි උන් ලව්වා වදින්නේ නැතිව ඉන්න
. * සද්දේ දාගෙන VIP වාහන වල අනිත් මිනිස්සු බ්ලොක් කරගෙන යනවට විරුද්දවෙන්න (මේක නම් ලගදිම හැදෙයි වගේ
). * කොටින්ම පඩේකට ගණන් ගන්නේ නැතිව සාමාන්‍ය මිනිස්සු ගානටම උන්ට සලකන තැනකට ගෙන්න ඕන
. වෙන රටවල් වල ඕකුන් බයය් මිනිස්සු බනි කියල.

Last edited: