දේශපාලු බේසිකලට.......

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    මෙහෙමම රැල්ලක් හදන්නොන,
    * දේශපාලු බේසිකලට සර් බර් ගාන්නේ නැතිව නම කියල හරි, අයියේ, මල්ලි කියල හරි විතරක් කතාකරන්න. :yes:
    *කිසිම ඉස්කෝලෙක,දහම්පාසලක , කොටින්ම උන්ට අදාල නැති කිසිම උත්සවේකට ආරාදනා නොකර ඉන්න. :angry:
    *පොඩි උන් ලව්වා වදින්නේ නැතිව ඉන්න :no:.
    * සද්දේ දාගෙන VIP වාහන වල අනිත් මිනිස්සු බ්ලොක් කරගෙන යනවට විරුද්දවෙන්න (මේක නම් ලගදිම හැදෙයි වගේ :yes:).
    * කොටින්ම පඩේකට ගණන් ගන්නේ නැතිව සාමාන්‍ය මිනිස්සු ගානටම උන්ට සලකන තැනකට ගෙන්න ඕන :angry:.

    වෙන රටවල් වල ඕකුන් බයය් මිනිස්සු බනි කියල.

    මේක දැකල නැති උන් බලපන් ඔස්ට්‍රීලියාවේ PM ට වෙන වැඩේ. මේ ගානට ගන්නොන ටික ටික හරි. :(:(






    මේ රැල්ලටම කරගත්තොත් මිසක් ආයේ මේවා කරන්න වෙන එකක් නෑ.
    මම දැක්කා ඊයේ පාලිමන්ටෙකට මුන් එන්නේ Threewheel වල, පොඩි ඇල්ටෝ වල, එහෙම. මිනිස්සුන්ට කේන්ති යයි කියල බයේ. ඕක අරගලේ ට විතරක් නෙවෙයි, හැමදාටම හදාගන්න ඕන.
    අරගලයට ජයවීවා.. :yes::yes:
     
    Last edited: