දේස් විදෙස් ඇස් මවිත කරවයි.....

akildila

Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    බලපන්කො ndtv., cnn, fox news විතරක් නෙවයි gulf වල news papers වල යන තරම් news 1ක් වෙලා, ඇයි බන් ලෝකේ wena කොහෙවත් රටක වෙන දේවල් නෙවයිනේ
    Screenshot_20200912_122901.jpg
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    ඒ මිනිස්සුන්ට නිව්ස් ඵක යන විදිහට තමා නිව්ස් ඵක දාන්නෙ..මම මේ දැනගන්න අහන්නෙ ඔය නීති ලංකාවට හදල තියෙන්නෙ කවුද?සුද්දද?උන් නේ මරණ දණ්ඩය ගේනවටත් කචල් දාන්නෙ..
     
    • Like
    Reactions: akildila

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    mama hithanne loke kohewath ohoma wela ne? okawa genna adikaranayata balapemak kare ne kiyala lokka kiuwa. horata kalin kesel kena penala.
    video ekak thibuna G.L PONNA WESIGE PUTHA parliament eke kiyanawa wagathiye number eka ekka ehema parliament enne be kiyala.
    3/2 bala thanhawata mini marapu ekekwa parliament genalla lankawa lokaya idiriye genawata ape baiyanta winadi 2 nishabdathawayak.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    චොකා සර්ලා වගේ මිනිස්සු තමයි ඉන්න ඔනේ මේ වගේ රටක් ගොඩ ගන්න..නිකන් පොන්නයෝ වගේ උන්ට හදන්න බෑ...මිනිස්සු මරන්න හයිය තියෙන්නේ නියම පිරිමියෙක් ඒ සර්...සර් ව බේරගන්න ඔනේ ආන්ඩුවෙන්..රෙස්පෙක්ට්
     

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    සිරිසේන ජාත්‍යන්තරේ ජයගත්ත කියන්නෙ
    සිරිසේන ලොක්කා කැලේ බන් මුන් දෙන ආතල් වලට, හිටං ආතල් දුන්නේ අපිට විතරයි මුන් ජාත්‍යන්තරේටම සපයනවා
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සිරිසේන ලොක්කා කැලේ බන් මුන් දෙන ආතල් වලට, හිටං ආතල් දුන්නේ අපිට විතරයි මුන් ජාත්‍යන්තරේටම සපයනවා


    habai aiyala , mallila kata ariyoth denne loku talks, dan kala warenko.
    yako mata sigerate ekak bonna yanna be smoking shelter ekata arabi karayo , indiyan karayo ahana dewal walata uththara ne
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    සිරිසේන ලොක්කා කැලේ බන් මුන් දෙන ආතල් වලට, හිටං ආතල් දුන්නේ අපිට විතරයි මුන් ජාත්‍යන්තරේටම සපයනවා

    ඵතකොට බං කරපු කිසිම හොඳක් නැද්ද?දැන් උඹ හිතන් හිටපු පක්ෂය දින්නනම් මීට වඩා හොඳක් කරයිද?😒

    https://elakiri.com/threads/බූස්සේ-...ක-ලේකම්-දුන්න-උත්තරේ😍😍.1952528/#post-25666044
     
    • Like
    Reactions: akildila and D_Mad

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    ඵතකොට බං කරපු කිසිම හොඳක් නැද්ද?දැන් උඹ හිතන් හිටපු පක්ෂය දින්නනම් මීට වඩා හොඳක් කරයිද?😒
    නෑ, මම චන්දෙ දුන්නෙත් ගෝටාභයට prasidential election එකේදී, එත් parliment එකේදී vote කරන eken වැළකිලා හිටියා. හේතුව ගෝටාභය ඇතුළු ආණ්ඩුව ගැනත් කලකිරීමෙන් සිටීම සහ දෙන්නේ තරම් සුදුසු විකල්ප පක්ෂයක් නොවීම,
    පහුගිය දවස් ටිකේම ගියපු news දැක්කම නම් හිතෙන්නේ මේ ආණ්ඩුවටත් කිසිදු දැක්මක්, ගමනක් නෑ කියලා, වියත්මග, සැමට ඒකම නිතියක් මේවා ඔක්කම පුස්සක් වෙලා tieyenne
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    නෑ, මම චන්දෙ දුන්නෙත් ගෝටාභයට prasidential election එකේදී, එත් parliment එකේදී vote කරන eken වැළකිලා හිටියා. හේතුව ගෝටාභය ඇතුළු ආණ්ඩුව ගැනත් කලකිරීමෙන් සිටීම සහ දෙන්නේ තරම් සුදුසු විකල්ප පක්ෂය නොවීම,
    පහුගිය දවස් ටිකේම ගියපු news දැක්කම නම් හිතෙන්නේ මේ අඩංදුවටත් කිසිදු දැක්මක්, ගමනක් නෑ කියලා, වියත්මග, සැමට ඒකම නිතියක් මේවා ඔක්කම පුස්සක් වෙලා tieyenne

    ඒ කියන්නෙ යහපාලනයම තිබ්බනම් හොඳයි කියල උඹට හිතෙනවා..හ්ම්..බලමු ඉස්සරහට..මෙයාල හරියට කරේ නැත්නම් 2025 සජිත් ජනපති වෙයිනේ.
     
    • Like
    Reactions: akildila and D_Mad

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    ඒ කියන්නෙ යහපාලනයම තිබ්බනම් හොඳයි කියල උඹට හිතෙනවා..හ්ම්..බලමු ඉස්සරහට..මෙයාල හරියට කරේ නැත්නම් 2025 සජිත් ජනපති වෙයිනේ.
    නෑ යහපාලනය hodai කියන්නේ නෑ. සජිත් නම් මේ දැන් ඉන්න විදියටම හිට්යොත් නම් 2025දි ඉගුරු දීලා මිරිස් ගත්තා වාගේ වෙයි. Jvp එකක් ඊටත් එහා,,, මුළු system එකේම වෙනසක් වෙන්න ඕනේ.
     
    Last edited:
    • Like
    Reactions: lk-maare

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    අපිනෙ ඡන්දේ දුන්නේ...උබල පාඩුවේ ඉදපන්..හිතුනොත් ඔක්කොම මිනිමරපු උන් යවනව පාර්ලිමෙන්තුවට..අපි 3/2ක් දීලා තියෙන්නේ ඒකයි...ඊලගට දුමින්ද සර්වත් එලියට අරන් පාර්ලිමෙන්තුවෙ ඒ විදපු වරප්‍රසාද දෙන්න ඔනේ පහු ගිය කාලෙට වන්දියක් දෙන්නත් ඕනේ...අපේ සල්ලි වලින් දෙන්න..පව් නෑ මිනිස්සුන්ට ඒ සර් උදව් කරපු හැටියට...පොන්නයොන්ගේ ආන්ඩුව නිසා ඒ සර් තාම හිරේ. රෙස්පෙක්ට් සර්...
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    නෑ යහපාලනය hodai කියන්නේ නෑ. සජිත් නම් මේ දැන් ඉන්න විදියටම හිට්යොත් නම් 2025දි ඉගුරු දීලා මිරිස් ගත්තා වාගේ වෙයි. Jvp එකක් ඊටත් එහා,,, මුළු system එකේම වෙනසක් වෙන්න ඕනේ.

    meka thamai sira seen eka bn. sajiya ehema hitiya nan me weddi lankawe ambanaka corona. uba kiwwa seen eka aththa. 2/3 illala gaththa dan aaye parana match ekama ghanawa. malli pennala aiya okkoma game tika gahana seen ekak yanne. wiyath magen aapu aya halala mahindage set eka dagaththa loku loku putu walata. patta chater eka. ape gewal wala minissuth pohottuwata damma wena karanna deyak nathi hinda. anik paththata dunnanan ehema ahawal jaathiye un dega natanawane. dan ithin gas tikath kapa kapa aaye parana pissuma natanawa.
     
    • Like
    Reactions: akildila