බලපන්කො ndtv., cnn, fox news විතරක් නෙවයි gulf වල news papers වල යන තරම් news 1ක් වෙලා, ඇයි බන් ලෝකේ wena කොහෙවත් රටක වෙන දේවල් නෙවයිනේ
සිරිසේන ලොක්කා කැලේ බන් මුන් දෙන ආතල් වලට, හිටං ආතල් දුන්නේ අපිට විතරයි මුන් ජාත්යන්තරේටම සපයනවාසිරිසේන ජාත්යන්තරේ ජයගත්ත කියන්නෙ
සිරිසේන ලොක්කා කැලේ බන් මුන් දෙන ආතල් වලට, හිටං ආතල් දුන්නේ අපිට විතරයි මුන් ජාත්යන්තරේටම සපයනවා
සිරිසේන ලොක්කා කැලේ බන් මුන් දෙන ආතල් වලට, හිටං ආතල් දුන්නේ අපිට විතරයි මුන් ජාත්යන්තරේටම සපයනවා
නෑ, මම චන්දෙ දුන්නෙත් ගෝටාභයට prasidential election එකේදී, එත් parliment එකේදී vote කරන eken වැළකිලා හිටියා. හේතුව ගෝටාභය ඇතුළු ආණ්ඩුව ගැනත් කලකිරීමෙන් සිටීම සහ දෙන්නේ තරම් සුදුසු විකල්ප පක්ෂයක් නොවීම,ඵතකොට බං කරපු කිසිම හොඳක් නැද්ද?දැන් උඹ හිතන් හිටපු පක්ෂය දින්නනම් මීට වඩා හොඳක් කරයිද?![]()
නෑ, මම චන්දෙ දුන්නෙත් ගෝටාභයට prasidential election එකේදී, එත් parliment එකේදී vote කරන eken වැළකිලා හිටියා. හේතුව ගෝටාභය ඇතුළු ආණ්ඩුව ගැනත් කලකිරීමෙන් සිටීම සහ දෙන්නේ තරම් සුදුසු විකල්ප පක්ෂය නොවීම,
පහුගිය දවස් ටිකේම ගියපු news දැක්කම නම් හිතෙන්නේ මේ අඩංදුවටත් කිසිදු දැක්මක්, ගමනක් නෑ කියලා, වියත්මග, සැමට ඒකම නිතියක් මේවා ඔක්කම පුස්සක් වෙලා tieyenne
නෑ යහපාලනය hodai කියන්නේ නෑ. සජිත් නම් මේ දැන් ඉන්න විදියටම හිට්යොත් නම් 2025දි ඉගුරු දීලා මිරිස් ගත්තා වාගේ වෙයි. Jvp එකක් ඊටත් එහා,,, මුළු system එකේම වෙනසක් වෙන්න ඕනේ.ඒ කියන්නෙ යහපාලනයම තිබ්බනම් හොඳයි කියල උඹට හිතෙනවා..හ්ම්..බලමු ඉස්සරහට..මෙයාල හරියට කරේ නැත්නම් 2025 සජිත් ජනපති වෙයිනේ.

නෑ යහපාලනය hodai කියන්නේ නෑ. සජිත් නම් මේ දැන් ඉන්න විදියටම හිට්යොත් නම් 2025දි ඉගුරු දීලා මිරිස් ගත්තා වාගේ වෙයි. Jvp එකක් ඊටත් එහා,,, මුළු system එකේම වෙනසක් වෙන්න ඕනේ.