සුපිරිම නාට්යක් කියල ආරන්චිය ඇහුවා.. හෙට ලයනල් වෙන්ට් එකේ පෙන්නනවලු..3.30 pm 7.00pm..



මෙතෙක් මම බලපු පට්ටම ෆිල්ම් එකක් තමයි 12 angry man.ඒකෙ කතාව අරගෙන සුපිරියට හදපු drama එකක් කියල තමයි ආරංචිය..
ෆිල්ම් එක නං පට්ට.. IMDb ලිස්ට් එකෙ 6 වෙනි තැන තියන මේකෙ කතාව පටංගන්නෙ මෙහෙමයි...
තමන් ගේ තාත්තා පිහියෙන් ඇනල මරල කියල සැක කරන පුතෙකුට විරුද්දව අහන නඩුවක් ජූරි සභාවක 12ක් ගැන තමයි තියෙන්නෙ...මේ දොලහ කතාවෙ 95% පුරාම එකම පසු තලයක ඉන්නෙ...ඒත් කතාවනං පට්ට..




