දොස්තරලාව එයාර්පෝට් එකේදී අල්ලනවා 🤣

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113

    නිර්වින්දන හා විශේෂඥ වෛද්‍යවරුන්ට විදෙස්ගතවීම සඳහා නිවාඩු අනුමත නොකිරීමේ තීරණයක් - සෞඛ්‍ය අමාත්‍යාංශය​

    එහි ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා සඳහන් කළේ, සෞඛ්‍ය සේවයේ වෛද්‍ය හිඟය දැඩිව පවතින ක්ෂේත්‍ර කිහිපයක් මේ වනවිට හඳුනා ගෙන ඇති බවයි.

    යම් හෙයකින් අමාත්‍යාංශයට නොදන්වා ඔවුන් විදේශගත වුවහොත් සේවයෙන් නෙරපා අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ද ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.

    ඇතැම් ක්ෂේත්‍රවල විශේෂඥ වෛද්‍යවරුන් මෙරට සිටින්නේ ඉතා සීමිත සංඛ්‍යාවකි.

    පසුගිය කාලයේ එවැනි වෛද්‍යවරුන් විදේශගත විම හේතුවෙන් මෙරට සෞඛ්‍ය සේවාවේ අර්බුද රැසක් හට ගැණුනි.

    ලේකම්වරයා ප්‍රකාශ කළේ, වි‍ශේෂඥ පුහුණුව සඳහා වෛද්‍යවරුන් 600 කට අධික සංඛ්‍යාවක් මේ වනවිට විදේශ ගතව ඇති බවයි.

    ඉන් 300 ක් පමණ මේ වසරේ දිවයිනට පැමිණිමට නියමිතව ඇත.

    ඔවුන් පැමිණි පසු එක් එක් ක්ෂේත්‍රවල දැනට පවතින විශේෂඥ හිඟය යම් තාක් දුරකට සමනය වනු ඇති බව ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.

    මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනාවරණය කළේ, පසුගිය මැයි 31 න් අවසන් වූ වසරක කාලසීමාව තුළ විශේෂඥ වෛද්‍යවරුන් 274 දෙනෙකු රට හැර ගොස් ඇති බවයි.

    එම කාලසීමාව තුළ ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන් 842 දෙනෙකු ද රටහැර ගොස් ඇති බව එම සංගමය ප්‍රකාශ කළේ ය.

    ------ Post added on Aug 16, 2023 at 3:32 PM
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    ehe giya kiyalath niwanak na ithin :no:

    1692182707079.png

    1692182743980.png

    https://www.theguardian.com/society...-losing-black-asian-doctors-racism-bma-report
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    දොස්තරලා නිවාඩු දාල නොවෙයි බන් ගොඩක් උන් රැකියාවෙන් අස් වෙලා යන්නේ.
    හම්බන්තොට ඩොකා නිවාඩු දාලා ගිය කතාවක් තිබුනේ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    නීතියේ හෑටියට ගියා කියලා කරන්න දෙයක් නෑ. දෑන් යන්නේ ළමයින්ගේ අනාගතේ විනාශ වෙන්න දෙන්න බෑරි හින්දා වෙන්න ඈති. පාදෙණිය සද්ද නෑති හින්දා හොදයි. නෑත්නම් මිනිහා ගුටි කන්නේ දොස්තරලාගෙන්..

    දෑන් ඉතින් ආණ්ඩුවට වෙන ක්‍රම හොයන්න වෙනවා මේ ප්‍රශ්ණේ විසදන්න. ආණ්ඩුවක් තියෙන්නේ ඒකට. මොන ක්‍රමේකින් හරි මේකට විසදුමක් දෙන එක එයාලගේ වගකීමක්
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,835
    39,818
    113
    Homagama

    නිර්වින්දන හා විශේෂඥ වෛද්‍යවරුන්ට විදෙස්ගතවීම සඳහා නිවාඩු අනුමත නොකිරීමේ තීරණයක් - සෞඛ්‍ය අමාත්‍යාංශය​

    එහි ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා සඳහන් කළේ, සෞඛ්‍ය සේවයේ වෛද්‍ය හිඟය දැඩිව පවතින ක්ෂේත්‍ර කිහිපයක් මේ වනවිට හඳුනා ගෙන ඇති බවයි.

    යම් හෙයකින් අමාත්‍යාංශයට නොදන්වා ඔවුන් විදේශගත වුවහොත් සේවයෙන් නෙරපා අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ද ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.

    ඇතැම් ක්ෂේත්‍රවල විශේෂඥ වෛද්‍යවරුන් මෙරට සිටින්නේ ඉතා සීමිත සංඛ්‍යාවකි.

    පසුගිය කාලයේ එවැනි වෛද්‍යවරුන් විදේශගත විම හේතුවෙන් මෙරට සෞඛ්‍ය සේවාවේ අර්බුද රැසක් හට ගැණුනි.

    ලේකම්වරයා ප්‍රකාශ කළේ, වි‍ශේෂඥ පුහුණුව සඳහා වෛද්‍යවරුන් 600 කට අධික සංඛ්‍යාවක් මේ වනවිට විදේශ ගතව ඇති බවයි.

    ඉන් 300 ක් පමණ මේ වසරේ දිවයිනට පැමිණිමට නියමිතව ඇත.

    ඔවුන් පැමිණි පසු එක් එක් ක්ෂේත්‍රවල දැනට පවතින විශේෂඥ හිඟය යම් තාක් දුරකට සමනය වනු ඇති බව ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.

    මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනාවරණය කළේ, පසුගිය මැයි 31 න් අවසන් වූ වසරක කාලසීමාව තුළ විශේෂඥ වෛද්‍යවරුන් 274 දෙනෙකු රට හැර ගොස් ඇති බවයි.

    එම කාලසීමාව තුළ ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන් 842 දෙනෙකු ද රටහැර ගොස් ඇති බව එම සංගමය ප්‍රකාශ කළේ ය.

    ------ Post added on Aug 16, 2023 at 3:32 PM

    ප්‍රශ්නයට දෙන්න පුලුවන් නරකම වංගුව ගහන එක තමයි ලංකාව කරන්නේ. මේ පාරත් කරලා තියෙන්නේ ඒක.

    ලංකාවේ නිතිය අනුව උසාවියෙන් නියෝග නොකර රට යන එක නවත්තන්න බැ. උසාවි නියෝගයක් ගන්න තරම් මෙතන නිතියෙන් වරදකුත් නැ

    තද දාලා කිසිම රස්සාවක කිසිම කෙනෙක්ව බලෙන් තියාගන්න බැ. මෙහෙම කරාම අයින්ම වෙලා යන එක නවත්තන්නත් බැ. ආණ්ඩුවට කරන්න පුලුවන් ලොකුම දේ හැරගියා සේ සලකන එක.

    තාමත් පරක්කු නැ නිවැරදි දෙයක් කරන්න. හැබැයි අපේ සර්කල් එක දැන් ඉන්න මතය පඩි කියක් වැඩි කරලා වත් යනඑක නවත්තලා තියාගන්න බැ කියන එක. ඊට වඩා රටේ සාදනිය පිලිතුරක් ඕනා කියන එක.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,064
    22,129
    113
    ගම මහනුවරයි
    Munta yanta denta one :yes: wiyadam krapu ganne 50% wage wath argena :yes:
    Okkoma ewun yawanta ona singa arahe mehe gihin exam karala giyapuden okkoma :yes: e ratawal wala ledudungen baaldu wewi iddi mole padei... :lol:

    habai gal musala parayo kanen adala aran gahanta one private campus walata monawa hari kiyagena awoth :yes:
     
    • Haha
    Reactions: mesua90

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    හුටා
    ඩොකාලට IELTS පාස් වෙන්න තරම් ඉංග්‍රීසි බෑ කියන එක දැන් "නිකන් ඉගෙන ගත්තනම් සල්ලි දීල පලයන්" වෙලා නේත :lol:

    කාලය මැව් වෙනසක අරුමේ.:rofl:
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,688
    6,011
    113
    @ගෙදර

    නිර්වින්දන හා විශේෂඥ වෛද්‍යවරුන්ට විදෙස්ගතවීම සඳහා නිවාඩු අනුමත නොකිරීමේ තීරණයක් - සෞඛ්‍ය අමාත්‍යාංශය​

    එහි ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා සඳහන් කළේ, සෞඛ්‍ය සේවයේ වෛද්‍ය හිඟය දැඩිව පවතින ක්ෂේත්‍ර කිහිපයක් මේ වනවිට හඳුනා ගෙන ඇති බවයි.

    යම් හෙයකින් අමාත්‍යාංශයට නොදන්වා ඔවුන් විදේශගත වුවහොත් සේවයෙන් නෙරපා අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ද ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.

    ඇතැම් ක්ෂේත්‍රවල විශේෂඥ වෛද්‍යවරුන් මෙරට සිටින්නේ ඉතා සීමිත සංඛ්‍යාවකි.

    පසුගිය කාලයේ එවැනි වෛද්‍යවරුන් විදේශගත විම හේතුවෙන් මෙරට සෞඛ්‍ය සේවාවේ අර්බුද රැසක් හට ගැණුනි.

    ලේකම්වරයා ප්‍රකාශ කළේ, වි‍ශේෂඥ පුහුණුව සඳහා වෛද්‍යවරුන් 600 කට අධික සංඛ්‍යාවක් මේ වනවිට විදේශ ගතව ඇති බවයි.

    ඉන් 300 ක් පමණ මේ වසරේ දිවයිනට පැමිණිමට නියමිතව ඇත.

    ඔවුන් පැමිණි පසු එක් එක් ක්ෂේත්‍රවල දැනට පවතින විශේෂඥ හිඟය යම් තාක් දුරකට සමනය වනු ඇති බව ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.

    මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනාවරණය කළේ, පසුගිය මැයි 31 න් අවසන් වූ වසරක කාලසීමාව තුළ විශේෂඥ වෛද්‍යවරුන් 274 දෙනෙකු රට හැර ගොස් ඇති බවයි.

    එම කාලසීමාව තුළ ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන් 842 දෙනෙකු ද රටහැර ගොස් ඇති බව එම සංගමය ප්‍රකාශ කළේ ය.

    ------ Post added on Aug 16, 2023 at 3:32 PM

    මාර ආතල් රටක් බං මේක :lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,335
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    නිර්වින්දන නං ඕනෙම නෑ. මිට්ටෝ කොහොමත් හිරිවැටිලනේ ඉන්නේ.🤔
    විශේෂචඤ්ඤඤෛඥ ඕනෙත් නෑ, මුට්ටි පාකරන, තෙල් බේත් විකුණන, අඳුනින් බලලා ලෙඩ හොඳ කරන, පොල් කරකවන සැට් එකක් හිටියම ඇති.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ප්‍රශ්නයට දෙන්න පුලුවන් නරකම වංගුව ගහන එක තමයි ලංකාව කරන්නේ. මේ පාරත් කරලා තියෙන්නේ ඒක.

    ලංකාවේ නිතිය අනුව උසාවියෙන් නියෝග නොකර රට යන එක නවත්තන්න බැ. උසාවි නියෝගයක් ගන්න තරම් මෙතන නිතියෙන් වරදකුත් නැ

    තද දාලා කිසිම රස්සාවක කිසිම කෙනෙක්ව බලෙන් තියාගන්න බැ. මෙහෙම කරාම අයින්ම වෙලා යන එක නවත්තන්නත් බැ. ආණ්ඩුවට කරන්න පුලුවන් ලොකුම දේ හැරගියා සේ සලකන එක.

    තාමත් පරක්කු නැ නිවැරදි දෙයක් කරන්න. හැබැයි අපේ සර්කල් එක දැන් ඉන්න මතය පඩි කියක් වැඩි කරලා වත් යනඑක නවත්තලා තියාගන්න බැ කියන එක. ඊට වඩා රටේ සාදනිය පිලිතුරක් ඕනා කියන එක.
    යන්නේ සල්ලි වලටම නෙමේ දෑන් නම්. උනුත් දන්නවා ඉස්සරහාට පෑවෑත්මක් නෑ කියලා. යන්නේ නෑත්තේ වෙන රටවල් එපාම වෙලා ආපු අය. මගේ කසින් යන්නෙම නෑ කියලා තීරණය කරලා තියෙන්නේ හෑබෑයි ළමයි නම් ලන්කාවේ ඉන්න එකක් නෑ. අපි ඉන්න තෑනකට බොහෝ දුරට ළමයි එයි. කොහොමත් බුද්ධි ගලනේ දෑන් නහයට උඩින් ගිහින් ඉවරයි. දෑන් ඉතින් ආණ්ඩුවට වෙන ඔප්ෂන් හොයන්න වෙනවා ප්‍රශ්ණේ විසදන්න.

    මම කලිනුත් කිව්වා වගේ වෙන්නේ ප්‍රයිවට් කෑම්පස් එන එකයි ඉන්දියාව වගේ රටවලින් ඩොකාලා එන එකයි තමා. ඩොකාලා විතරක් නෙමේ, වෙන අයත් සෑහෙන්න එයි
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    යන්නේ සල්ලි වලටම නෙමේ දෑන් නම්. උනුත් දන්නවා ඉස්සරහාට පෑවෑත්මක් නෑ කියලා. යන්නේ නෑත්තේ වෙන රටවල් එපාම වෙලා ආපු අය. මගේ කසින් යන්නෙම නෑ කියලා තීරණය කරලා තියෙන්නේ හෑබෑයි ළමයි නම් ලන්කාවේ ඉන්න එකක් නෑ. අපි ඉන්න තෑනකට බොහෝ දුරට ළමයි එයි. කොහොමත් බුද්ධි ගලනේ දෑන් නහයට උඩින් ගිහින් ඉවරයි. දෑන් ඉතින් ආණ්ඩුවට වෙන ඔප්ෂන් හොයන්න වෙනවා ප්‍රශ්ණේ විසදන්න.

    මම කලිනුත් කිව්වා වගේ වෙන්නේ ප්‍රයිවට් කෑම්පස් එන එකයි ඉන්දියාව වගේ රටවලින් ඩොකාලා එන එකයි තමා. ඩොකාලා විතරක් නෙමේ, වෙන අයත් සෑහෙන්න එයි
    aniwa bn. dan ungen degree ekata giya salli deela yanna kiwwath yanawa. unta ehe salary eken oka gewana eka nothing.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හුටා
    ඩොකාලට IELTS පාස් වෙන්න තරම් ඉංග්‍රීසි බෑ කියන එක දැන් "නිකන් ඉගෙන ගත්තනම් සල්ලි දීල පලයන්" වෙලා නේත :lol:

    කාලය මැව් වෙනසක අරුමේ.:rofl:
    හෑමදේම විනාස වුන රටක දෑන් වෙන්නේ එක එකා මරා ගන්න එක විතරයි. පාදෙණියලා වගේ එවුන් අනිත් හෑම මිනිහාටම උපදෙස් දෙන්න ගිහින් අන්තිමට වුනේ කවදාවත් නොයන්න ඉදපු එවුන්ටත් රටෙන් යන්න වුන එක. තාමත් එක එකා ට කඩේ යන එවුන් ඉන්නවා නේ.

    aniwa bn. dan ungen degree ekata giya salli deela yanna kiwwath yanawa. unta ehe salary eken oka gewana eka nothing.
    දෑන් ඉතින් කෙටි කාලීන විසදුම් දෙන්න වෙනවා. හෑබෑයි ඒ දෙන විසදුම් සමහර වෙලාවට රටේ ඉතුරු වුන එවුන් ටිකටත් රට එපා වෙන ඒවා වෙයි
    ------ Post added on Aug 16, 2023 at 7:39 PM