NHS job කරන උන් යන්නේ Australia New Zealand ...ehe giya kiyalath niwanak na ithin
View attachment 212403
View attachment 212404
https://www.theguardian.com/society...-losing-black-asian-doctors-racism-bma-report
ehe giya kiyalath niwanak na ithin
View attachment 212403
View attachment 212404
https://www.theguardian.com/society...-losing-black-asian-doctors-racism-bma-report
හැම එකාවම යවන්නේ ලක්ෂ 100 ක වගේ බොන්ඩ් එකක් එක්ක,* Specialistla rata gihin igenaganna ekata gov eken Sponsor karana handa bond ekak sign karanna thiyenne, adumagane e cost ekwath cover karganna,
eeta amatharawa mehema regualtions genapuwama inna ewun thawath kulappu wela yana eka karanne,
Oya Department eka lankawe thiyena jarama institute ekakහැම එකාවම යවන්නේ ලක්ෂ 100 ක වගේ බොන්ඩ් එකක් එක්ක,
පවුම් 25000 ක් හරි ඩොලර් 50000 වත් ගෙවන්න ඕනී..
නැත්තං ඇවුරුදූ අටක් වැඩ කරන්න ඕනි..
මේ අවුරුදු දෙක තුනට රට ඉන්න උන් සීයක් විතර අමාත්‍යාංශයට ලියුම් ඒවල උන්ගේ ගණන් හරියට කියන්න කියලා ඔක්කොම සල්ලි දෙන්න,,,,
කීදෙනෙක් ඔවා ගේවල ගියා ද
අඩු ගානේ ඒ ඒවා සල්ලි කොහේ ගියාද කියලා කවුරුත් දන්නේ නෑ
ඕක තමා වෙලා තියෙන්නේ...
මේකෙන් වෙන්නේ ඉතුරු එයින් ටිකත් එන්නේ නැතුව ඉන්න එක
Horakamata harima samagjOya Department eka lankawe thiyena jarama institute ekak
man kiwwe financialy athin.
Customs eka wage thama. hadanwa kiyana ekath sahenna mission impossible gemak.
man bachcha kale contract sign karanna e documents denna yanawa borelle pot ekakta. samahara welwata sallith mama gihin deela thiyenwa.
KKS ge idan aadala officer dakwa kattiya samagiyen wade yanne.
gov job wage nemei private company..අම්මෝ ආතල් ආතල්. මට මතකයි මං කලින් හිටපු කම්පනියෙන් මගේ රෙසිග්නේශන් එකට ලොකු කෙස් එකක් දැම්මා. සාමාන්‍යයෙන් කලින් අයින් උන හැමෝටම මුන් තග දැම්මා. මාස ගණන් රෙසිග්නේශන් අක්සෙප්ට් කරන නැතුව හිටියා. මැනේජර් එක්ක කතා කරලා උ කැමති නම් විතරයි දෙන්න පුළුවන්. මට ඕවා වැඩක් නෑ. හවස 5 ට දුන්නා ගෙදර ගියා. පහුවදා ආතල් කෝටියයි. මං කිව්වා පුළුවන් දෙයක් කරන්න කියලා. සද්ද නැහැ. එහෙම කරන්න කිසිම නීතියක් නැහැ. නොටිස් පිරියෙඩ් ඉදලා ගියොත් පඩිය දෙයි. නැත්නම් සේවය හැරගිය කියලා සලකනවා. ඔච්චරයි. ලංකාවේ ඉන්න අන්තිම ඩොක්ට උනත් කරන්න දෙයක් නැහැ.
mehemai puthe lankawe wage intern karapu gaman lifetime job eka ehe na, doctor lath CV dada cover letters liya liya, interview didi eka eka hospital walata apply karanna ona...katada manda bn me gon adahas enne. ara pol gediye mila balanna rawum haduwa wage thawa ekak...
mata kiyanna ona wela thibbeth meka eth kuhaka label eka wadina nisa mama kiwwe nahaanika uhe un wadiya kamathi uk, us walain ena unta, south asian nemei..
ගාමන්ට් වල වගේ නම් ඕවා වෙනවා ඇති.gov job wage nemei private company..
maasa 3 issella danwuwe naththan wechcha paduwata wandi ganna puluwan..
giya un kohomath aye ganna kamathi na company, enisa lesima widiya umba monahari horakan kala or salli ussala panna kiyala policiye entriyak daanawa.. eeta passe oyage aluth company ekai industry eke anik company seen eka dana gaththama badu hari..
gov job wala daana sellan private wala ba..