දොස්තර කෙනෙක්ගේ නිදහස

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඔව් ඉතින්... සුද්ඩියො ලන්කාවෙ කෙල්ලන්ට වඩා ලස්සනයි කියන එක විතරයි මම නම් මූ කියන ඇත්තකට අහල තියෙන්නෙ,,,:lol:

ආ ඇත්තද ? තොට හමයිනි ලස්සනයි කිව්වොත් තමා දත් හැලෙන්නෙ විදුරුමස් දියවෙන්නෙ දත් පණුවො කන්නෙයි ඔක්කොම ලෙඩ :growl:
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව් ඉතින්... සුද්ඩියො ලන්කාවෙ කෙල්ලන්ට වඩා ලස්සනයි කියන එක විතරයි මම නම් මූ කියන ඇත්තකට අහල තියෙන්නෙ,,,:lol:

    Lankawe dan inna gaanu kammali kame kathawa.
    Lankawe ganunta labour pain tolerate karanna bari kathawa.
    Hi kiwwama un hi kiyala katha karana eka. Lankawe unta hi kuwwama unta fuck karanna katha karanawa kiyalane ban hithanne
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    උඹට වෙන රටවල කෙල්ලො ආශ්‍රය කරපු දවසක තේරෙයි මන් කියන්නෙ ඔක්කොම ඇත්ත කියල.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Lankawe dan inna gaanu kammali kame kathawa.
    Lankawe ganunta labour pain tolerate karanna bari kathawa.
    Hi kiwwama un hi kiyala katha karana eka. Lankawe unta hi kuwwama unta fuck karanna katha karanawa kiyalane ban hithanne

    ලන්කාවෙ ගෑනු විතරද බන් . පිරිමිත් කම්මැලි.. වෙනත් ජාතීන් වලට සාපේක්ශව..
    ගෑනු කම තියනව නම් කොහොමත් හර්ඩ් වර්ක් කරන්න බෑ..
    ඔය උබ කියන අන්තිම එක ලන්කාවෙ ගෑනු විතරක් නෙමෙයි පෙරදිග සන්ස්කෘති ව්ල හැදුන හැම ගෑනියෙක්ගෙම තියන්ව...
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    ලන්කාවෙ ගෑනු විතරද බන් . පිරිමිත් කම්මැලි.. වෙනත් ජාතීන් වලට සාපේක්ශව..
    ගෑනු කම තියනව නම් කොහොමත් හර්ඩ් වර්ක් කරන්න බෑ..
    ඔය උබ කියන අන්තිම එක ලන්කාවෙ ගෑනු විතරක් නෙමෙයි පෙරදිග සන්ස්කෘති ව්ල හැදුන හැම ගෑනියෙක්ගෙම තියන්ව...
    ලංකාවෙ පිරිමි කොහෙද කම්මැලි. චීනෙ ජපානෙ කෙල්ලො ලංකාවෙ ගෑනු වගේ උදාසීන කමට ඉන්නෙ නෑ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ලන්කාවෙ ගෑනු විතරද බන් . පිරිමිත් කම්මැලි.. වෙනත් ජාතීන් වලට සාපේක්ශව..
    ගෑනු කම තියනව නම් කොහොමත් හර්ඩ් වර්ක් කරන්න බෑ..
    ඔය උබ කියන අන්තිම එක ලන්කාවෙ ගෑනු විතරක් නෙමෙයි පෙරදිග සන්ස්කෘති ව්ල හැදුන හැම ගෑනියෙක්ගෙම තියන්ව...

    Agree.
    Sinhalu kohomath kammali niwata jathiyak ne ban
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    අපේ නංගිට මේ පාරත් medicine යන්න ලකුණු මදි. ඒ නිසා එක්කෝ 3rd shy කරන්න හරි නැත්නම් රුසියාවේ යවන්න හරි කියලා බැලුවේ. අපේ ලොකු තාත්තගේ දුවත් රුසියාවේ medicine කරන්නේ.

    එත් අපේ නංගි කැමති ටිකක් නිදහසේ ඉඳන් කරන්න පුළුවන් රැකියාවක් කරන්න. එයාට වැඩ පුළුවන්. ඒත් එයා කැමති ටිකක් නිදහස් රැකියාවක් කරන්න කියලා තමයි කියන්නේ. අපේ ලොකු නැන්දගේ පුතත් දොස්තර කෙනෙක්. එයා නම් කියන්නේ ජීවිතේ කිසිම නිදහසක් නෑ කියලා දොස්තර කෙනෙක් වුනාම. මුළු ජීවිතේම job එක වෙනුවෙන් කැප කරන්න වෙනවා කියලා. එයා private කරන්නෙත් නෑ. ඒත් හරියට කන්න බොන්නවත් වෙලාවක් නැතිලු. on call ඉන්න ඕනෙලු. තව කතන්දර ගොඩයි.

    ඔය කතා අහලා තමයි අපේ නංගිත් medicine කරන්න රුසියාවේ යන්න අකමැති කරන්නේ. දොස්තර කෙනෙක් වුනාම ඇත්තටම ජීවිතේ නිදහසක් ඇත්තෙම නැද්ද? මේක ඉන්න දොස්තර යාලුවන්ගෙන් පොඩි උපදෙසක් ඕනේ.

    දොස්තර කෙනෙක් උනත් මට හිතෙන්නේ ලැබෙන රස්සාව අනුව තමයි අමාරූ කම ත්රීරණය වෙන්නේ. family දොස්තරලට තියෙන්නේ අනිත් රස්සාවක් කරන වගේ ක්ලිනික් එකකට ගිහිල්ල බෙහෙත් දෙන්න. තමුන්ට හම්බවෙන අදායම තමුගේ ලෙඩ්ඩු මත තීරණය වෙන්නේ. එක අතකින් ස්වාදීන රස්සාවක්. company එකක් වැඩ කරනවා වගේ ඉහල ඉන්න ලොක්කෝ සතුටු කරන්න ඕනේ නැහැ.

    ඉස්පිරිතාලවල හදිසි ප්‍රතිකාර වල ඉන්න කොට නම් පිස්සු වගේ. මම අම්මත් එක්ක emergency hospital ගිය. අපි පැයක් වගේ ඉන්නකොට එහා පැත්තේ ලෙඩෙක් seizure උන. බීප් බීප් ගලා machine වල සද්දේ. දෙවන ලෝක යුද්දේ ඇරබුන වගේ 20ක් විතර ලෙඩ වටකර ගත්ත. විනාඩි විස්සකින් විතර ගොඩ දැම්ම. අපිට දැනුනේ පැය 20 ගිය වගේ. අම්මත් බය වෙලා. සැහෙන stressful රස්සාවක්
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    කවුද Ridila කියන්නේ? මේකේ ඉන්න දොස්තර කෙනෙක්ද? මමත් දැකලා තියෙනවා ඔය වගේ වැඩ දෙක තුන කරන දොස්තරලා. ඒත් අපේ නැන්දගේ පුතා නම් කියන්නේ හුස්ම ගන්නවත් නිදහසක් නෑ. ඒ වගේම මානසික පීඩනය ගොඩක් වැඩියි කියලා. ජීවිතේට ෆේස්බුක් වත් යන කෙනෙක් නෙමෙයි එයා නම්.

    Ridila kiyana eka nam full athal eke innawa 24h online:lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    දොස්තර කෙනෙක් උනත් මට හිතෙන්නේ ලැබෙන රස්සාව අනුව තමයි අමාරූ කම ත්රීරණය වෙන්නේ. family දොස්තරලට තියෙන්නේ අනිත් රස්සාවක් කරන වගේ ක්ලිනික් එකකට ගිහිල්ල බෙහෙත් දෙන්න. තමුන්ට හම්බවෙන අදායම තමුගේ ලෙඩ්ඩු මත තීරණය වෙන්නේ. එක අතකින් ස්වාදීන රස්සාවක්. company එකක් වැඩ කරනවා වගේ ඉහල ඉන්න ලොක්කෝ සතුටු කරන්න ඕනේ නැහැ.

    ඉස්පිරිතාලවල හදිසි ප්‍රතිකාර වල ඉන්න කොට නම් පිස්සු වගේ. මම අම්මත් එක්ක emergency hospital ගිය. අපි පැයක් වගේ ඉන්නකොට එහා පැත්තේ ලෙඩෙක් seizure උන. බීප් බීප් ගලා machine වල සද්දේ. දෙවන ලෝක යුද්දේ ඇරබුන වගේ 20ක් විතර ලෙඩ වටකර ගත්ත. විනාඩි විස්සකින් විතර ගොඩ දැම්ම. අපිට දැනුනේ පැය 20 ගිය වගේ. අම්මත් බය වෙලා. සැහෙන stressful රස්සාවක්

    You mean USA or SL ???
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,667
    2,512
    113
    නිධානයක් උඩ
    තව අවුරුදු කිහිපයකින් රජයෙ ජොබ් ඩොකාලට නැති වෙනව. වේකන්සි පිරිලා ඉවර වෙනව. හොයල බලලා යන්න.
     
    • Haha
    Reactions: INCORRECT

    KARR

    Member
    Mar 17, 2009
    1,849
    35
    0
    අපේ නෑදැයෝ වෙන හැම පවුලකම වගේ දොස්තර කෙනෙක් ඉන්නවා බන්. අපේ පවුලේ විතරයි නැත්තේ. අපේ අම්මල හිතුවේ මම හරි අපේ නංගි හරි medicine යයි කියලා. ඒත් ඒක කරගන්න බැරිවුනා. ඒ නිසා තමයි නංගිව රුසියාවේ යවන්න හදන්නේ. SAITM එකත් නැහැ නේ දැන්. එත් නංගි කැමති management පැත්තට. අම්මලාගේ වදේට තමයි bio කලෙත්.

    machan
    nangi kamathi management paththata nan e pathen yanna diyan. thaman akamathi deyak karanawa kiyanne jevithema eka akamathen karanna wenawa kiyana ekai.

    man nan kiyanne ammalata pahadala denna kiyala. hema paulakama doc kenek inna one kiyala deyak na. owa hana miti adahas.

    ewa ewalata pahadili karala denna balanna.

    nangi kamathi deyak thoragena karanna kiyanna.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    තව අවුරුදු කිහිපයකින් රජයෙ ජොබ් ඩොකාලට නැති වෙනව. වේකන්සි පිරිලා ඉවර වෙනව. හොයල බලලා යන්න.

    True. Wadakata athi kathawak kiwwa ekama eka Thread eke. But one tharam carder thiyenawa ban vacancy list eke. Godak than wala crisis pita duwanne.