දොස්තර කෙනෙක්

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana

    findadoc-1.jpg

    මන් ආසයි බන් දොස්තර කෙනෙක් කසාද බඳින්න...උඹලා මොකද කියන්නේ?? තාම ඒවගේ කෙනෙක්නම් හම්බුනේ නැහැ....මන් වගේ කෙනෙක්ට කැමති වෙයිද දන්නේ නෑ හැබැයි...මගේ පඩිය 45ක් වගේ හැබැයි..වයස 28ක්.....උඹලා මොකෝ කියන්නේ..උඹල දන්නා වුන් ඉන්නවද දොස්තරලට වඩා අඩු profession තියන අය බැඳපු?? මන් කිව්වේ lady ඩොක්ටර්ස්ලා..:/ :/:love::love::rolleyes::rolleyes::rolleyes:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    mama adunnane nam na, habayi dakala thiyenva specialist doctorlage husbandla driver vidiyata sayana valata enava.athal vade habayi.
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    අවුලක් නෑ. හැබැ‍යි කිසි නිදහසක් නෑ පවුල් ජීවිතේ. ටික කලක් යනකොටම එපා වෙයි
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,330
    20,721
    113
    Panadura
    :P :P :P
    මාත් ආසයි බන් දොස්තර නෝනා කෙනෙක් බදින්න
    කෝ තාම හම්බ උනේ නෑ....
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    mama adunnane nam na, habayi dakala thiyenva specialist doctorlage husbandla driver vidiyata sayana valata enava.athal vade habayi.
    therune na ban??
    අවුලක් නෑ. හැබැ‍යි කිසි නිදහසක් නෑ පවුල් ජීවිතේ. ටික කලක් යනකොටම එපා වෙයි

    sirada? ehema baluwoth hama viwaha jiwithema ehemane..:rolleyes::rolleyes:
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth

    findadoc-1.jpg

    මන් ආසයි බන් දොස්තර කෙනෙක් කසාද බඳින්න...උඹලා මොකද කියන්නේ?? තාම ඒවගේ කෙනෙක්නම් හම්බුනේ නැහැ....මන් වගේ කෙනෙක්ට කැමති වෙයිද දන්නේ නෑ හැබැයි...මගේ පඩිය 45ක් වගේ හැබැයි..වයස 28ක්.....උඹලා මොකෝ කියන්නේ..උඹල දන්නා වුන් ඉන්නවද දොස්තරලට වඩා අඩු profession තියන අය බැඳපු?? මන් කිව්වේ lady ඩොක්ටර්ස්ලා..:/ :/:love::love::rolleyes::rolleyes::rolleyes:

    Love gena nam kianna danne na.. profession eka mokak unath hoda wagema naraka kelloth innawa.
    Hebei doctor kenek marry kaloth ube saukkiya gena nam baya wenna deyak na :angry::angry::angry:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    Doctor කියල ඇති වෙනසක් නැහැ. කොයි කවුරුත් එකයි. හැබැයි doc කෑල්ලක් නම් ඉතින් උබේ ශරීර සවුක්ය නම් හොදට තියේවී :P
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    උබල ඔකොම ආස දොස්තරලව බඳින්න නේ. මම බඳින්න ආසයි ගාර්මන්ට් යන කෙල්ලක්ව.
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ඉන්නව බං හොයා ගන්න පුලුවන්..
    දොස්තරලත් මිනිස්සුනේ වෘත්තිය කේසේ වෙතත් බොක්කටම සෙට් වුනෙත් බඳින්න පුලුවන්
    ගොඩක් මෙඩිකල් කොලේජ්වල කෙල්ලෝන්ගේ කොල්ලෝ දොස්තරල නෙමේ මචෝ
    ට්‍රයි කරෝත් පුලුවන් වෙයි..

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    Love gena nam kianna danne na.. profession eka mokak unath hoda wagema naraka kelloth innawa.
    Hebei doctor kenek marry kaloth ube saukkiya gena nam baya wenna deyak na :angry::angry::angry:

    ehema nemayi doctor kellekge amuthu feel ekak tiyanawa ban anith kellanta wada..anika katha doctor kellek unath marama feel ekak danenne matanam....balapan lady doctor kenek lagata behethak ehema ganna giyama...un monawa kerelada manda ban washi wenna..anith un nurse la..:rolleyes::rolleyes::love::love::love: nurselawanam mama badinna asa na...athdakeem tiyanawa egollo gananam as deken dakala tiyanawa e nisa asa na..
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    Math asai

    Doctor කියල ඇති වෙනසක් නැහැ. කොයි කවුරුත් එකයි. හැබැයි doc කෑල්ලක් නම් ඉතින් උබේ ශරීර සවුක්ය නම් හොදට තියේවී :P

    ehema nemayi doctor kellekge amuthu feel ekak tiyanawa ban anith kellanta wada..anika katha doctor kellek unath marama feel ekak danenne matanam....balapan lady doctor kenek lagata behethak ehema ganna giyama...un monawa kerelada manda ban washi wenna..anith un nurse la.. nurselawanam mama badinna asa na...athdakeem tiyanawa egollo gananam as deken dakala tiyanawa e nisa asa na..