මන් ආසයි බන් දොස්තර කෙනෙක් කසාද බඳින්න...උඹලා මොකද කියන්නේ?? තාම ඒවගේ කෙනෙක්නම් හම්බුනේ නැහැ....මන් වගේ කෙනෙක්ට කැමති වෙයිද දන්නේ නෑ හැබැයි...මගේ පඩිය 45ක් වගේ හැබැයි..වයස 28ක්.....උඹලා මොකෝ කියන්නේ..උඹල දන්නා වුන් ඉන්නවද දොස්තරලට වඩා අඩු profession තියන අය බැඳපු?? මන් කිව්වේ lady ඩොක්ටර්ස්ලා..:/ :/





