දොස්තර මහත්මයෙක් කියනවද මේක
මම ගිය සෙනසුරාදා ලේ දන් දීමකට ගිහින් ලේ දුන්නා.(මීට කලින් හය පාරක් දීලා තියනවා) ගිහින් ආපු වෙලාවේ ඉදන් මගේ අතේ ලේ ගත්ත තැන දැවිල්ලක් එනවා,වටේට රතු පාට වෙලත් තියනවා.මේක මිට කලිනුත් වෙලා තියනවා.හේතුවක් තියනවද, නැත්තම් සාමාන්යයි ද?
[/IMG]

)