දොස්තර හොඳහිත

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ත්‍රෙඩ් එක බලල මගේ පොඩිකාලේ මතක්වුනා......
    මගේ බල්ලගෙත් අන්තිමකාලේ කකුල් හතරෙම ඇඟිලි පුරුක් අස්සේ පනුවෝ ගැහුව.:( වෙට් ලඟට ගෙනියන්නත් ක්‍රමයක් තිබුන්නෑ...... පට්ටම පට්ට ගඳයි:eek: පනුවෝ ට්වීසරේ ගෑවුන ගමන්ම ඇඟිළි අස්සටම කාගෙන යනව.:growl: පට්ට ගේමක් දීල මම තනියම ගොඩදැම්මා..... දෙපාරක් ඔහොම කරල අවුරුදු තුනකට විතර පස්සේ ආයෙත් පනුවෝ ගැහුව.:eek: බල්ලගේ කටබැඳල කකුල්වලට බේත් දාලා තව බේතක් ගෙට ගිහින් අරන් එනකොට ඌ මැරිල:(. මට ඒදවස්වල ටිකක් අප්සෙට් ඌ කට බැඳපු නිසා මළා කියල:baffled:. ඒත් ලාවට ගැටගහල තිබුනේ....... මොනවවුනත් මං නිසා ඌට නිදහසේ මැරෙන්න නැතිවුනා:baffled:....... ඒක හින්දම මම ඌ වෙනුවෙන් ගෙදර අයට කියලා පින්කමකුත් කළා:dull:.....

    කට්ටිය වැරදියට ගන්න එපා. මම මෙයා වෙගේ පට්ට පොර
    ක් නෙමෙයි ඒත් පුලුවන් උපරිමෙන් සත්තුන්ව බේරනව.:)
    උඹලත් කරපල්ලා....... වැඩිය ඕනනෑ, වතුරේ වැටිල ඉන්න කූඹියෙක් ගොඩින් තිව්වහම ඌ පන බේරන් දුවන හැටි දැක්කත් හිතට හරි සතුටක් එන්නේ. කරලම බලපල්ලා.
    :)
    Linda +++
     
    Last edited:
    • Like
    Reactions: kaushala1988

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    wooooow..great man...

    thanx machan

    ත්‍රෙඩ් එක බලල මගේ පොඩිකාලේ මතක්වුනා......
    මගේ බල්ලගෙත් අන්තිමකාලේ කකුල් හතරෙම ඇඟිලි පුරුක් අස්සේ පනුවෝ ගැහුව.:( වෙට් ලඟට ගෙනියන්නත් ක්‍රමයක් තිබුන්නෑ...... පට්ටම පට්ට ගඳයි:eek: පනුවෝ ට්වීසරේ ගෑවුන ගමන්ම ඇඟිළි අස්සටම කාගෙන යනව.:growl: පට්ට ගේමක් දීල මම තනියම ගොඩදැම්මා..... දෙපාරක් ඔහොම කරල අවුරුදු තුනකට විතර පස්සේ ආයෙත් පනුවෝ ගැහුව.:eek: බල්ලගේ කටබැඳල කකුල්වලට බේත් දාලා තව බේතක් ගෙට ගිහින් අරන් එනකොට ඌ මැරිල:(. මට ඒදවස්වල ටිකක් අප්සෙට් ඌ කට බැඳපු නිසා මළා කියල:baffled:. ඒත් ලාවට ගැටගහල තිබුනේ....... මොනවවුනත් මං නිසා ඌට නිදහසේ මැරෙන්න නැතිවුනා:baffled:....... ඒක හින්දම මම ඌ වෙනුවෙන් ගෙදර අයට කියලා පින්කමකුත් කළා:dull:.....

    කට්ටිය වැරදියට ගන්න එපා. මම මෙයා වෙගේ පට්ට පොර
    ක් නෙමෙයි ඒත් පුලුවන් උපරිමෙන් සත්තුන්ව බේරනව.:)
    උඹලත් කරපල්ලා....... වැඩිය ඕනනෑ, වතුරේ වැටිල ඉන්න කූඹියෙක් ගොඩින් තිව්වහම ඌ පන බේරන් දුවන හැටි දැක්කත් හිතට හරි සතුටක් එන්නේ. කරලම බලපල්ලා.
    :)
    Linda +++

    කට බැන්ද කියල උන්ගෙ හුස්ම යන මාර්ගේ හිර වෙන්නෙ නෑ මචං...ඕන දොස්තර කෙනෙක් ඔය හොම්බ ගැටගහලා තමයි වැඩේ පටන්ගන්නේ...කෝකටත් මචං සත්තුන්ට උදව් කරනවානං හොඳම වැඩේ පොඩි first aid පාරක් දාල vet කෙනෙක් ගාවට අරං යන එක තමයි
    කොච්චර දෙයක්ද උඹ පිංකමක් කරපු එක...උඹ ඒ සතාව බේරගන්නනේ හැදුවේ...ගිලනුන්ට උපස්ථාන කරන්න හිතෙන්නත් සෑහෙන්න පිං කරල තියෙන්න ඕනයි කියලයි බුදු බණේ තියෙන්නේ මචං
    :yes::yes::yes:

    me manussaya aniwarenma niwan dakinawa..

    good post rep3+

    තෑන්ක්ස් මචන්ලා