වෙට් ලඟට ගෙනියන්නත් ක්‍රමයක් තිබුන්නෑ...... පට්ටම පට්ට ගඳයි
පනුවෝ ට්වීසරේ ගෑවුන ගමන්ම ඇඟිළි අස්සටම කාගෙන යනව.
පට්ට ගේමක් දීල මම තනියම ගොඩදැම්මා..... දෙපාරක් ඔහොම කරල අවුරුදු තුනකට විතර පස්සේ ආයෙත් පනුවෝ ගැහුව.
බල්ලගේ කටබැඳල කකුල්වලට බේත් දාලා තව බේතක් ගෙට ගිහින් අරන් එනකොට ඌ මැරිල
. මට ඒදවස්වල ටිකක් අප්සෙට් ඌ කට බැඳපු නිසා මළා කියල
. ඒත් ලාවට ගැටගහල තිබුනේ....... මොනවවුනත් මං නිසා ඌට නිදහසේ මැරෙන්න නැතිවුනා
....... ඒක හින්දම මම ඌ වෙනුවෙන් ගෙදර අයට කියලා පින්කමකුත් කළා
.....

wooooow..great man...
ත්‍රෙඩ් එක බලල මගේ පොඩිකාලේ මතක්වුනා......
මගේ බල්ලගෙත් අන්තිමකාලේ කකුල් හතරෙම ඇඟිලි පුරුක් අස්සේ පනුවෝ ගැහුව.වෙට් ලඟට ගෙනියන්නත් ක්‍රමයක් තිබුන්නෑ...... පට්ටම පට්ට ගඳයි
පනුවෝ ට්වීසරේ ගෑවුන ගමන්ම ඇඟිළි අස්සටම කාගෙන යනව.
පට්ට ගේමක් දීල මම තනියම ගොඩදැම්මා..... දෙපාරක් ඔහොම කරල අවුරුදු තුනකට විතර පස්සේ ආයෙත් පනුවෝ ගැහුව.
බල්ලගේ කටබැඳල කකුල්වලට බේත් දාලා තව බේතක් ගෙට ගිහින් අරන් එනකොට ඌ මැරිල
. මට ඒදවස්වල ටිකක් අප්සෙට් ඌ කට බැඳපු නිසා මළා කියල
. ඒත් ලාවට ගැටගහල තිබුනේ....... මොනවවුනත් මං නිසා ඌට නිදහසේ මැරෙන්න නැතිවුනා
....... ඒක හින්දම මම ඌ වෙනුවෙන් ගෙදර අයට කියලා පින්කමකුත් කළා
.....
කට්ටිය වැරදියට ගන්න එපා. මම මෙයා වෙගේ පට්ට පොරක් නෙමෙයි ඒත් පුලුවන් උපරිමෙන් සත්තුන්ව බේරනව.
උඹලත් කරපල්ලා....... වැඩිය ඕනනෑ, වතුරේ වැටිල ඉන්න කූඹියෙක් ගොඩින් තිව්වහම ඌ පන බේරන් දුවන හැටි දැක්කත් හිතට හරි සතුටක් එන්නේ. කරලම බලපල්ලා.
Linda +++

me manussaya aniwarenma niwan dakinawa..
good post rep3+