දොස්තර_නෝනා

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,608
    14,237
    113
    දොස්තරලා මුන්ට වඩා බුද්ධිමත් නිසා හම්බුකරන නිසා ඉරිසියයි. ඒකයි ඇත්ත කතාව උඩින් මොන දාර්ශනික ටෝක් දුන්නත්. උන් කට්ට කාලා ඒ තැනට ආවා. අපිත් කට්ට කාලා එච්චර මොලේ නැති නිසා එතනට යන්න බැරි උනා. එහෙමෙයි කියල දොස්තරකම චාටර් කරන්න බලන් ඉන්නෙ කුහකකමට. ඒක තමන්ගෙ කුහක කම ඊර්ෂ්‍යාව කියලවත් ස්වයං විවරණයකින් තේරුම් ගන්න බැරි මිනිස්සු වැඩියෙන්ම ඉන්නෙ. මෙතන සීන් එකේදි මැරුනෙ පොලීසියෙ කෙනෙක්. පොලීසියත් එහෙම බැලුවොත් කොහොමද විශ්වාස කරන්නෙ. ඇත්තද බොරුවද අපි දන්ණෙ නෑ. දෙගොල්ලොනගෙන් එක් පාර්ශවයක් බොරුවක් කරන්නෙ.

    ඔව් බං dash cam footage එකේ හොඳටම පේන්න තියන වැරදි පැත්තෙන් හයි ස්පීඩ් ඇවිල්ල හප්පලා මිනිහෙක් මරපු ගෑනිට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන අපි "කුහකයෝ", ඒකි දොස්තර නිසා අනී කමක් නෑ කියන උඹල තමා රියල් ඩයල් :rofl:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    නින්ද ගියාද කියල උඹල දන්නවද නෑනෙ. බීලම තමයි කියල තද පූර්ව නිගමනයකට ඇවිත් දඟලන උඹලා කුහකයො තමයි. නීතියට වැඩේ කරන්න දීලා උඹල හිටපල්ලා. නැත්තම් ඔෆිස් එකට වඩා මූනුපොතේ ඉන්න පොලිස්පති තීරණ ගනීවි උඹලගෙ කුහක ඇඬියාව දැකල
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349

    Ane tho wage gas ballek . Den Dostharala kiyala mini marapuwama nikan inna kiyalada uba kiyanne ? ehenam den eka eka kiyanna gani api ahawallu nisa neethiya kriyathmaka karanna epa kiyala . Anthimat Uba kiyana widihata Neethiya kriyathmaka karanna wenne mokuthma karaganna beri ewunta vithara. Ane thope maha loku Ugathkama .... Dostharayage car eka kedunama hadana micanic Bass Hena modayekda ban ?
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    ඔව් බං dash cam footage එකේ හොඳටම පේන්න තියන වැරදි පැත්තෙන් හයි ස්පීඩ් ඇවිල්ල හප්පලා මිනිහෙක් මරපු ගෑනිට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන අපි "කුහකයෝ", ඒකි දොස්තර නිසා අනී කමක් නෑ කියන උඹල තමා රියල් ඩයල් :rofl:
    :rofl::rofl::rofl:
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    තව ටිකකින් මැරුන මනුස්සයගෙ මිනිය උස්සනවා පොලිසියේ බෑන්ඩ් එකයි හෙන සෙට් එකක් ඇවිත් ඉන්නව
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    නින්ද ගියාද කියල උඹල දන්නවද නෑනෙ. බීලම තමයි කියල තද පූර්ව නිගමනයකට ඇවිත් දඟලන උඹලා කුහකයො තමයි. නීතියට වැඩේ කරන්න දීලා උඹල හිටපල්ලා. නැත්තම් ඔෆිස් එකට වඩා මූනුපොතේ ඉන්න පොලිස්පති තීරණ ගනීවි උඹලගෙ කුහක ඇඬියාව දැකල

    ආහ් මේ අර වැඩකරන්නෙ නැති hard එක format කරල පස්සෙ recover කරන හැටි අහපු CS degree එකක් තියනව කිව්ව එකානේද :rofl::rofl:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,608
    14,237
    113
    නින්ද ගියාද කියල උඹල දන්නවද නෑනෙ. බීලම තමයි කියල තද පූර්ව නිගමනයකට ඇවිත් දඟලන උඹලා කුහකයො තමයි. නීතියට වැඩේ කරන්න දීලා උඹල හිටපල්ලා. නැත්තම් ඔෆිස් එකට වඩා මූනුපොතේ ඉන්න පොලිස්පති තීරණ ගනීවි උඹලගෙ කුහක ඇඬියාව දැකල

    නින්ද ගිහින් හයි ස්පීඩ් ඇවිත්? ආහ් ඔව් නේද? :rofl: අපි නෙවෙයි ඉතින් breathalyzer test එකෙන් තමයි පොලිසිය කියන්නේ බීල හිටියේ කියල.......නීතිය ක්‍රියාත්මක කරන්න කියන එක කුහකකමක් කියල හිතන මොන ජීවිතද අයිසේ තොපි :lol:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ආහ් මේ අර වැඩකරන්නෙ නැති hard එක format කරල පස්සෙ recover කරන හැටි අහපු CS degree එකක් තියනව කිව්ව එකානේද :rofl::rofl:

    මට කොහෙද බන් CS Degree ekak :D
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,608
    14,237
    113
    ආහ් මේ අර වැඩකරන්නෙ නැති hard එක format කරල පස්සෙ recover කරන හැටි අහපු CS degree එකක් තියනව කිව්ව එකානේද :rofl::rofl:

    මොකක්ද බං ඒ සිද්දිය? :rofl:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    දොස්තරලා මුන්ට වඩා බුද්ධිමත් නිසා හම්බුකරන නිසා ඉරිසියයි. ඒකයි ඇත්ත කතාව උඩින් මොන දාර්ශනික ටෝක් දුන්නත්. උන් කට්ට කාලා ඒ තැනට ආවා. අපිත් කට්ට කාලා එච්චර මොලේ නැති නිසා එතනට යන්න බැරි උනා. එහෙමෙයි කියල දොස්තරකම චාටර් කරන්න බලන් ඉන්නෙ කුහකකමට. ඒක තමන්ගෙ කුහක කම ඊර්ෂ්‍යාව කියලවත් ස්වයං විවරණයකින් තේරුම් ගන්න බැරි මිනිස්සු වැඩියෙන්ම ඉන්නෙ. මෙතන සීන් එකේදි මැරුනෙ පොලීසියෙ කෙනෙක්. පොලීසියත් එහෙම බැලුවොත් කොහොමද විශ්වාස කරන්නෙ. ඇත්තද බොරුවද අපි දන්ණෙ නෑ. දෙගොල්ලොනගෙන් එක් පාර්ශවයක් බොරුවක් කරන්නෙ.

    ehema aya tamai wadi hariyak atte.
    mama nam e konen newei balanne.
    doctor kenek, deshapaluwek or monayam balayak tiyena kenek weema nisa neetiya wenas wenna ba. :no:

    anika meka podi accident ekakuth newei. kenek marila. sampoorna warada tiyenne doctor ge athe. cams walin eka penawa hodatama.etakota meka nikan yatagahanna denna ba. ehema karanawa nan wedak na me rate idala kohomath.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    තව ටික දවසකින් කියයි ඩ්‍රයිව් කළෙත් නෑ කියල
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    නින්ද ගිහින් හයි ස්පීඩ් ඇවිත්? ආහ් ඔව් නේද? :rofl: අපි නෙවෙයි ඉතින් breathalyzer test එකෙන් තමයි පොලිසිය කියන්නේ බීල හිටියේ කියල.......නීතිය ක්‍රියාත්මක කරන්න කියන එක කුහකකමක් කියල හිතන මොන ජීවිතද අයිසේ තොපි :lol:

    කුහක කම නීතිය ක්‍රියාත්මක කරන එක නෙමෙයි. උඹල ඇත්ත දන්නෙ නැතුව කෑ ගහන එක. දොස්තර වැරදිනම් නීතිය ක්‍රියාත්මක කල දෙන්. ඒත් ඒක කවුරුත් දන්නෙ නෑ. මොකද පොලිස් කාරයෙක් මැරුණ නිසා පොලීසියත් විශ්වාස කරන්න පුළුවන්ද
     
    suranga_87

    Active member
  • May 30, 2017
    884
    147
    43
    48
    Pannipitiya
    කන්සල්ටන්ට් නංගියාව හිරේ දාගන්න හැම එකාටම මාරම පුකේ අමාරුවක්නේ තියෙන්නේ.මේ කෙල්ල හොඳ කෙල්ලෙක්.පිලියන්දල ඉස්කොලේ ලඟ ඉන්නේ.මිනිහ නම් චාටර් හුකන්නෙක්.දොස්තරලා කියලා රහත් වෙලා නෑ.උගත් විතරයි.රහත් නෙවෙයි.බෝසත් වෙන්නේ නෑ. ඇක්සිඩන්ට් ඕන තරම් දවසකට වෙනවා.හතර පහ මැරෙනවා.ඒවා ගැන කතාවක් නෑ.ඩොකාව අල්ලගෙන මැරෙන්න යනවා.ඒකී හිරේ ගියා කියල ඇති වැඩේ මොකක්ද? ඩොකෙක් හදන්න කොච්චර කලයක් යනවද? කොච්චර මහන්සියක්ද වෙන්නෙ.හොරු මිනීමරුවො ක්ඩු කාරයො ඔක්කොම එලියේ.සමහර එවුන් පාර්ලිමන්ට්.උන්ට නඩුත් නෑ බඩුත් නෑ.මේකිව විතරක් අරන් ගිහින් දපන්කො හිරේ.උඹල ඔය වගේ වැඩ වලින් සතු‍ටු වෙයල්ලා.මෙහෙන් රට වලපල්ලට ඔන්න මෙන්න නය පිට නය ගහලා.

    aththak naththeth ne kathawe:yes::yes::yes:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,824
    3,853
    113
    Delaware
    කන්සල්ටන්ට් නංගියාව හිරේ දාගන්න හැම එකාටම මාරම පුකේ අමාරුවක්නේ තියෙන්නේ.මේ කෙල්ල හොඳ කෙල්ලෙක්.පිලියන්දල ඉස්කොලේ ලඟ ඉන්නේ.මිනිහ නම් චාටර් හුකන්නෙක්.දොස්තරලා කියලා රහත් වෙලා නෑ.උගත් විතරයි.රහත් නෙවෙයි.බෝසත් වෙන්නේ නෑ. ඇක්සිඩන්ට් ඕන තරම් දවසකට වෙනවා.හතර පහ මැරෙනවා.ඒවා ගැන කතාවක් නෑ.ඩොකාව අල්ලගෙන මැරෙන්න යනවා.ඒකී හිරේ ගියා කියල ඇති වැඩේ මොකක්ද? ඩොකෙක් හදන්න කොච්චර කලයක් යනවද? කොච්චර මහන්සියක්ද වෙන්නෙ.හොරු මිනීමරුවො ක්ඩු කාරයො ඔක්කොම එලියේ.සමහර එවුන් පාර්ලිමන්ට්.උන්ට නඩුත් නෑ බඩුත් නෑ.මේකිව විතරක් අරන් ගිහින් දපන්කො හිරේ.උඹල ඔය වගේ වැඩ වලින් සතු‍ටු වෙයල්ලා.මෙහෙන් රට වලපල්ලට ඔන්න මෙන්න නය පිට නය ගහලා.
    මොන යිපයේ තර්කයක්ද යකෝ එක.
    ඒ වේසි පැලෙන්ඩ බීලා හයි ස්පීඩ් ගිහින් මිනිහෙක් මාරුවටත් පස්සේ උබ කියන්නේ මල් තියලා වදින්ඩ කියලද?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    awulak naha SAITM wahuwane :D

    මෙන්න මෙව්ව තමයි රියල් කුහක කමෙන්ට්. ඒක වහපු එකයි මේකයි අතර සම්බන්ධෙ මොකක්ද මචන්? :rolleyes:
    සයිටම් ගියපු රාජිතගෙ ලේලි,රෝහිතගෙ දූ, ග්‍රේරුගෙ මිනිපිරීල ඔහොම ඇවිත් හප්පල ගියොත් උබලට නඩුවක්වත් දාන්න වෙන්නෙ නෑ. එහෙම දෙයක් උනෙත් නෑ කියයි. :rofl:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ehema aya tamai wadi hariyak atte.
    mama nam e konen newei balanne.
    doctor kenek, deshapaluwek or monayam balayak tiyena kenek weema nisa neetiya wenas wenna ba. :no:

    anika meka podi accident ekakuth newei. kenek marila. sampoorna warada tiyenne doctor ge athe. cams walin eka penawa hodatama.etakota meka nikan yatagahanna denna ba. ehema karanawa nan wedak na me rate idala kohomath.
    පරීක්ෂණ කරන තුරු Arrest කරන නීතියක් තියෙනවනම් එහෙම තියෙද්දිත් Arrest නොකරනවනම් ඒක වැරදියි. මම මේ උත්තර දුන්නෙ ඒකට නෙමෙයි. මම මේ කියන බහුතරයට. මෙතන ගොඩක් ඉන්නේ හැමදාම මේවගේ කේස් වලට රෙද්ද උස්සන් එන ඒ ජාතියෙ උන්.