දොස්තරලා මුන්ට වඩා බුද්ධිමත් නිසා හම්බුකරන නිසා ඉරිසියයි. ඒකයි ඇත්ත කතාව උඩින් මොන දාර්ශනික ටෝක් දුන්නත්. උන් කට්ට කාලා ඒ තැනට ආවා. අපිත් කට්ට කාලා එච්චර මොලේ නැති නිසා එතනට යන්න බැරි උනා. එහෙමෙයි කියල දොස්තරකම චාටර් කරන්න බලන් ඉන්නෙ කුහකකමට. ඒක තමන්ගෙ කුහක කම ඊර්ෂ්යාව කියලවත් ස්වයං විවරණයකින් තේරුම් ගන්න බැරි මිනිස්සු වැඩියෙන්ම ඉන්නෙ. මෙතන සීන් එකේදි මැරුනෙ පොලීසියෙ කෙනෙක්. පොලීසියත් එහෙම බැලුවොත් කොහොමද විශ්වාස කරන්නෙ. ඇත්තද බොරුවද අපි දන්ණෙ නෑ. දෙගොල්ලොනගෙන් එක් පාර්ශවයක් බොරුවක් කරන්නෙ.
ඔව් බං dash cam footage එකේ හොඳටම පේන්න තියන වැරදි පැත්තෙන් හයි ස්පීඩ් ඇවිල්ල හප්පලා මිනිහෙක් මරපු ගෑනිට නීතිය ක්රියාත්මක වෙන්න ඕනේ කියන අපි "කුහකයෝ", ඒකි දොස්තර නිසා අනී කමක් නෑ කියන උඹල තමා රියල් ඩයල්




