ධනස්කන්ධයක්

neo7x

Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    යන්තන් ගැටගහගත්තු පවුල් වල ටීවී රේඩියෝ කාර් තියෙනවද බන් :baffled:
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,870
    8,643
    113
    In Your Heart
    යන්තන් ගැටගහගත්තු පවුල් වල ටීවී රේඩියෝ කාර් තියෙනවද බන් :baffled:

    car eka benz ekak wage .. oka hadapu ekage maha unta issara radio ekak thiya gedara inda ganna putuwak wath thibbada dan na .. oya kale TV radio aran nikan thiya ganna behe ewata tax gahuwa..
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,003
    34,445
    113
    බලන්න පිංවතුනි දෙවියන්ගේ වැඩ. පෙර පින් ඇති මහා පින්වන්ත පුත් කුමරුවන් දෙදෙනාට පෙර පිං පළ දී අැති අපූරුව. සාධූකරයක් පවත්වන්න :rofl::rofl::rofl::rofl:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    30724965_114065246119936_4289219620440637440_n.jpg

    අවුරුදු 5 කටත් වැඩි කාලයක් ඉදන් මම colombo stock exchange එකේ invest කරනව, daily life එකත් CSE එකමයි. හැබැයි ඉතින් නාමල්, යොශිත cse එකට connected කියල ඇහුවෙ අදමයි..

    උබ දැන් ඔය Top 20 list ඉන්නව කියන company ටිකේ Stock code ටික මෙතන දාපන්කො මචන් බලන්න..
    මම company 290 වෙම හැම quarter එකකම Financial statements කියවනව, ඉතින් හැම top 20 list එකක්ම දකිනව, මම තාම නම් මුන්ව දැකල නෑ..

    උබ මුලින්ම Stock codes ටික දාපන් මචන්..
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    1 -any CSE source ??

    2 - 1900 බර ගණන් වල radio TV තියාගෙන (benz E class එක දැක්කේ නෑ කියමුකෝ) ඉදපු අයට අමාරුවෙන් ගැට ගහගෙන හිටිය කියනවා නම් මේ image හදපු එකා උපාලි විජේවර්දන ගේ මුනුපුරක් වගේ වෙන්න ඇති
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    නිකන් බොරැ ෂෝ දාන්න එපා බං. උන්ගේ නම් තියෙන ඇනුවල් රිපෝට්ස් දාපන්. නිකන් ජෝකර් කෙනෙක් වෙන්න එපා බං මෙතන. උඹත් මේකේ ඉන්න

    විදග්ධ පුක් ශෝධක වගේනේ හැසිරෙන්නේ.
     
    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    facebook එකේ like, share කරාම Audi කාර් හම්බෙනවා කියල හිතන් ඉන්න මිනිස්සු ඉන්න රටක මේ වගේ අතේ පැලවෙන බොරු විස්වාස කරන එක අහන්න දෙයක් නෑ.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Photo eka gahala thiyenne wena koheda Hari gekata giyapu welawaka

    Ohoma Kita marala gedarata innawada

    Ilaga photo eke thiyenne giya car eka.penumen rich people use karanna wandiyak
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    අවුරුදු 5 කටත් වැඩි කාලයක් ඉදන් මම colombo stock exchange එකේ invest කරනව, daily life එකත් CSE එකමයි. හැබැයි ඉතින් නාමල්, යොශිත cse එකට connected කියල ඇහුවෙ අදමයි..

    උබ දැන් ඔය Top 20 list ඉන්නව කියන company ටිකේ Stock code ටික මෙතන දාපන්කො මචන් බලන්න..
    මම company 290 වෙම හැම quarter එකකම Financial statements කියවනව, ඉතින් හැම top 20 list එකක්ම දකිනව, මම තාම නම් මුන්ව දැකල නෑ..

    උබ මුලින්ම Stock codes ටික දාපන් මචන්..

    :shocked::lol::lol:50KG කෝ උයා?:rofl:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,425
    86,678
    113
    ආශ්චර්යමත් රටක

    sirawatada ban kiwwe? :eek::eek::eek::shocked::shocked:
     
    • Like
    Reactions: shadow1

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    sirawatada ban kiwwe? :eek::eek::eek::shocked::shocked:

    ඔවු බන්.. අනිවා කියවනව.. Invest කරනකොට ඕව හැමදේම බලන්න ඕනි මචන්.. financial statements release කරපු ගමන් කියවනව මචන්.. Invest කරන ගොඩක් අය ඔහොමයි මචන්.. දැන්නම් ඒක පුරුද්දට ගිහිල්ල.. :nerd:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,768
    8,092
    113
    Kotahena
    මහින්දයා මේ පොන්නයව හයර් කරලද කොහෙද. මේ 50kg පොන්නයා එළකිරි ආව දවසේ ඉදන් UNP එකට තියෙන චන්ද කඩපු එකම තමයි කලේ. 1 චන්දයක් වත් හරවන්න නැතුව ඇති.

    මූත් නිකන් රනිල් වගේ සිරාවට
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,425
    86,678
    113
    ආශ්චර්යමත් රටක
    ඔවු බන්.. අනිවා කියවනව.. Invest කරනකොට ඕව හැමදේම බලන්න ඕනි මචන්.. financial statements release කරපු ගමන් කියවනව මචන්.. Invest කරන ගොඩක් අය ඔහොමයි මචන්.. දැන්නම් ඒක පුරුද්දට ගිහිල්ල.. :nerd:

    mama kiyawala tiyenne 10 katat adu ganak mataka widiyata. mama share market eke invest karanna gatte awrudu 8 kata kalin. nawattalath awrudu 5 k withara wenawa. mata nam epa una. mama kohomath bahalama kare na. apahu lankawe shares wala nam invest karanne na.. :no::no:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    mama kiyawala tiyenne 10 katat adu ganak mataka widiyata. mama share market eke invest karanna gatte awrudu 8 kata kalin. nawattalath awrudu 5 k withara wenawa. mata nam epa una. mama kohomath bahalama kare na. apahu lankawe shares wala nam invest karanne na.. :no::no:

    ගොඩක් අය 2012, 2013
    Market crash එකෙන් පස්සෙ CSE එක අතෑරල ගියා මචන්.. හරියට කරනවනම් බය වෙන්න කිසිස්ම දෙයක් නැ මචන්.. :)