ධන යෝජන එක..මහජන බැන්කුව

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    මචන්ල මුල්ම කාලෙ රස්ස්වෙදි ගත්තු ලෝන් එකක කැපිල එකතු උන ධන යෝජන මොකද්ද එකක සල්ලි වගයක් තියෙනවලු බැංකුවෙ...සිස්ටම් එකේ බලල වැඩ කරන යාලුවෙක් කිව්වෙ.
    ඒව ගියහම ගන්න පුලුවන්ද බන්
    පොත් නම්බර් නෑනෙ
    දුර යන්න ඕන බන් අතේ තියෙන පන්දහටත් කෙලවෙයිද බන්
     
    • Like
    Reactions: noBody2k18

    eyes

    Well-known member
  • Jul 25, 2020
    499
    608
    93
    oka mama danna widiyata loan eka gewila iwara unama, bank ekata gihin aye wena account ekakata tranasfer kara ganna ona seen ekak tiyenne, yanna kalin bank ekata call ekak dala karanna ona widiya ahagena yanna