Commercial එකත් හොදයි මචන්.. හැබැයි දැන් තියන share price එකේ හැටියට සම්පත් එක ලාබයි මචන්..
Peoples leasing එකෙ debt නම් අවුලක් නැ මචන්..
TJL කියන්නේ brandix ලගෙ group එකේ එකක් මචන්.. GSP + එක හම්බුනාම මුන්ට වාසී..
Profit growth එකේ හැටියට richerd piris එකට වඩා export එක හොදයි මචන්.. rcherd piris එක rcherd piris එකේ owner උනාට richerd පිරිස් එකේ ලාබ අඩුයි මචන්.. ඒ ගොඩක්ම උන්ගෙ අනික් සමහරක් කොම්පන්ය් පාඩු පිට යන නිසා බන්.. හැබැයි export එක ගොඩක් ලාබයි මචන්..
Tourists ල එන එක වැඩි උනාට දැන් අලුතින් ගොඩක් hotels හැදෙන නිසා ලාබ අඩු වෙනව මචන්.. shangri la, riu වගේ ගොඩක් hotels එනකොට profits බෙදිල යන්නේ බන්.. එතකොට ලාබ අඩුයි..
Corn තමයි poultry industry එකේ ප්‍රදානම අමුද්‍රව්‍ය මචන්.. දැන් corn වල price එක අවුරුදු පහකට පස්සේ අඩුම මිල මචන්.. ඉතින් poultry industry එකේ ඉන්න හැම company එකකටම ඒක වාසි මචන්.. උබ 1B ගැන අහපු නිසයි මම ඉතුරු වෙන ගාන සම්පූර්නයෙන්ම මේ industry එකේ company වල දානව කිඋවෙ බන්
ow ne bn, dan balana balana thana hotels aluten hadanawa..evagema hama thanama apartments hadanawa......poutry hodai thama bn..
fishing companies valatath hodak vei kiyala hitanawa..

