ධම්මිකගේ ව්‍යාපාර වලින් නිමල් ඉවත් වෙයි

heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ඔය දන්නවා දන්නවා කියන උන් ඇත්තට කතාව දන්නේ නෑ... එක්කෝ දම්මික ඇවිල්ල මුන්ට කියලා නැත්තම් මුන් දම්මිකගේ පුතලා :baffled:
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    කතන්දරේ කියන්න බෑරි හේතු තියෙන හින්දයි. ඒත් තව සති කීපයකින් කතන්දර ඔක්කොම එකියට එයි. ඔය ඩිසිශන් එක ගත්තේ විනාඩි දහයක් ඈතුලත. ලොකු සීන් එකට කියනව නෙමෙයි ඒත් ඔය බෝඩ් රූම් එක ඈතුලේ මමත් හිටියා.

    දෙන්නගෙන් එකෙක් හොරෙක්. එච්චරයි.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,817
    21,140
    113
    adala nene
    කතන්දරේ කියන්න බෑරි හේතු තියෙන හින්දයි. ඒත් තව සති කීපයකින් කතන්දර ඔක්කොම එකියට එයි. ඔය ඩිසිශන් එක ගත්තේ විනාඩි දහයක් ඈතුලත. ලොකු සීන් එකට කියනව නෙමෙයි ඒත් ඔය බෝඩ් රූම් එක ඈතුලේ මමත් හිටියා.

    දෙන්නගෙන් එකෙක් හොරෙක්. එච්චරයි.
    :eek::eek::eek::eek:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    කතන්දරේ කියන්න බෑරි හේතු තියෙන හින්දයි. ඒත් තව සති කීපයකින් කතන්දර ඔක්කොම එකියට එයි. ඔය ඩිසිශන් එක ගත්තේ විනාඩි දහයක් ඈතුලත. ලොකු සීන් එකට කියනව නෙමෙයි ඒත් ඔය බෝඩ් රූම් එක ඈතුලේ මමත් හිටියා.

    දෙන්නගෙන් එකෙක් හොරෙක්. එච්චරයි.

    :shocked:
     
    ChoppeAyya

    Active member
  • Jan 3, 2017
    350
    162
    43

    uba room eke hitiyata api hitiye na ne machan..
    Hethuwa kiyapan.
    oka rate hamathanama katha wenawane dan.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    aru kiyana vidiyata ekek horek nam , aniwa nimal venna one...mokada dhammika thamnge business valin horakam karana ekak na..mokada uta tiyena vision eka anuwa uta one uge companies thava expand karanna...nimal ehema nevene..
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ඕන ලොකු බිස්නස් කාරයෙක්ට තියෙනවා හීනයක් බිලියනයර් කෙනෙක් වෙන්න ට්‍රම්ප් වගේ.

    ඔතන එකෙක්ගේ නෙට් වර්ත් එක US$800mil

    කතන්දරේ තේරෙන්න ඈති කියලා හිතනවා.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ඕන ලොකු බිස්නස් කාරයෙක්ට තියෙනවා හීනයක් බිලියනයර් කෙනෙක් වෙන්න ට්‍රම්ප් වගේ.

    ඔතන එකෙක්ගේ නෙට් වර්ත් එක US$800mil

    කතන්දරේ තේරෙන්න ඈති කියලා හිතනවා.

    DP = 800 mil;

    Dp da horakam kare ? ehema public companies horakam karala mun kohomada bn hodin inne ?
    :sorry::sorry:
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    seen eka nam dannawa.
    but ara kiwwa wage prasiddiye kiyanna ba.

    dana gannama ona nam rep deela pm ekak danna wenawa :yes:

    උබත් දන්නේ නැ.rep dila pm එකක් දැම්මාම කියනවා ප්‍රසිද්ධියේ කියන්න බැරිලු..
     
    ChoppeAyya

    Active member
  • Jan 3, 2017
    350
    162
    43
    USD 800 mn dammika ne machan.

    U horakam karai kiyala hitanna amarui.

    Networth includes his assests, and shares and cash. tamangema company walin horakam kala iyala dammikage net worth wadi wenne na.
    (Share prices going down anyway these days.)

    Nimal nam saka karanna puluwan, mokada u hitiye anunge compny wala nisa..
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    කොච්චර සල්ලි හම්බකලත් ඒ සල්ලි වලින් ජීවත් වෙන්ඩ තව වැඩි පුර එක දවසක්වත් මිල දී ගන්ඩ බෑනෙ..
     
    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    කොච්චර සල්ලි හම්බකලත් ඒ සල්ලි වලින් ජීවත් වෙන්ඩ තව වැඩි පුර එක දවසක්වත් මිල දී ගන්ඩ බෑනෙ..

    Well said
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,288
    4,087
    113
    කොච්චර සල්ලි හම්බකලත් ඒ සල්ලි වලින් ජීවත් වෙන්ඩ තව වැඩි පුර එක දවසක්වත් මිල දී ගන්ඩ බෑනෙ..

    ohoma kiya kiya idapan higanna :lol::lol::lol:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,557
    67,903
    113
    Stealing from your own company can happen because you only hold a certain number of shares.It's not like you own the total company account.