ධම්මික කෝ?

CondomWisdom

Well-known member
  • Jul 11, 2020
    1,929
    2,662
    113
    කොයි යකෝ උබලා ඊලගට ජනාධිපති කරන්න හිටපු ධම්මික පෙරේරා?

    ‍ගෝථා පොරට 1B USD ගේන්න මොනවද කරන්න ආශිර්වාදත් කරලා නේද තිබුනේ?
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,929
    2,662
    113
    Pora coma thathweka inne dn.
    සිරාවට ඌත් රට පැනලාද දන්නෙ නෑ.
    ‍පොසිටිව් තින්කින් ලෙප්ට් වගේ. ඕක කිව්ව විදියට මේවා හිතන්නෙ නැතුව පොසිටිව් හිඑියනම් මේ වෙනකොට පුකත් නෑ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,203
    74,536
    113
    කොයි යකෝ උබලා ඊලගට ජනාධිපති කරන්න හිටපු ධම්මික පෙරේරා?

    ‍ගෝථා පොරට 1B USD ගේන්න මොනවද කරන්න ආශිර්වාදත් කරලා නේද තිබුනේ?
    I don't think that the CB polices are favoring him. So the fucker is probably staying low. Also in order to maintain their business these guys need political support. But at this point I don't think that they can get it easily because the CB is dictating things. So pathata wela athi oka.
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,929
    2,662
    113
    I don't think that the CB polices are favoring him. So the fucker is probably staying low. Also in order to maintain their business these guys need political support. But at this point I don't think that they can get it easily because the CB is dictating things. So pathata wela athi oka.
    Credit line එකෙන් steel ගේන එකටත් ඕකා සම්බන්ධයි ද දන්නෙ නෑ.
    Alumex, Lalu , Swistek පොරගේ.
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,929
    2,662
    113
    Pora nemeyi Nandana lokuvithana ! Nirupama's male version !
    ආහ් ලංවා නේද. එහෙනම් රාජපස්සටම තමයි ආපහු credit line එකත් :D

    අම්මෝ බන් මුන් ලංකාවේ මිනිස්සුන්ව පඩේකට ගනන් ග‍න්නෙ නෑ නේද දැන්.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,535
    10,096
    113
    ආහ් ලංවා නේද. එහෙනම් රාජපස්සටම තමයි ආපහු credit line එකත් :D

    අම්මෝ බන් මුන් ලංකාවේ මිනිස්සුන්ව පඩේකට ගනන් ග‍න්නෙ නෑ නේද දැන්.
    අර කවුද කියනව වගේ රට නිකන් rajapaksha and sons කම්පැනියක් වෙලා !
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    දම්මිකයි ඩිලිත් සරුයි විඩියෝ එකක හිනා උනා නේද දුප්පත් අය බඩු ගන්න සල්ලි නෑ කියනවා කියලා
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,929
    2,662
    113
    දම්මිකයි ඩිලිත් සරුයි විඩියෝ එකක හිනා උනා නේද දුප්පත් අය බඩු ගන්න සල්ලි නෑ කියනවා කියලා
    ඔව් කැරියෝ දෙන්නගේ දේපළ රාජසන්තක කරන්න ඕන පරීක්ෂණ කරලා.

    අර කවුද කියනව වගේ රට නිකන් rajapaksha and sons කම්පැනියක් වෙලා !
    අනිවා. ගොබ්බ voters ලා නිසා.
    ------ Post added on May 2, 2022 at 1:36 AM
     
    • Like
    Reactions: Any.key and eksudda

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    1B USD Golden Visa මගඩිය !
    ලංකාවට නවතින්න එයි සල්ලිකාර විශ්‍රාමික සුද්දෝ

    ඔය වගේ එකක් කරන්නනම්... ලංකාව හොදම විශ්‍රාම ගන්න පුළුවන් රටවල් 10 අතර වත් ඉන්න ඕන !
    Annual Global Retirement Index වගේ ඉන්න ඕන එහෙමනම් !
    විශ්‍රාමිකයින්ට බදු ගැහිල්ල අඩු වෙන්න ඕන, රෝහල්, ආහාර, නිවාස වගේ දේවල් තියෙන්න ඕන හොද තත්වයක !

    දැන් බෙහෙතුත් නැහැ නේද ලංකාවේ ?
    Retirement වෙච්ච සල්ලිකාර සුද්දෝ නවතින්න එවුන් ආවොත් ! :ROFLMAO:

    Annual Global Retirement Index Top 10 Countries
    1. Panama
    2. Costa Rica
    3. Mexico
    4. Portugal
    5. Colombia
    6. Ecuador
    7. France
    8. Malta
    9. Spain
    10. Uruguay

    අනික රාජපක්ෂ රටෙන් හොරාකාපු සල්ලි තමයි ඔය සෙට් එක අත කර කැවෙන්නේ !
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,847
    21,083
    113
    දම්මිකයි ඩිලිත් සරුයි විඩියෝ එකක හිනා උනා නේද දුප්පත් අය බඩු ගන්න සල්ලි නෑ කියනවා කියලා
    Video eka dahanko
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,969
    17,601
    113
    Nowhere
    digital-playground-logo-82B100676A-seeklogo.com.png

    dammica perera meca calli walata aran