ධම්මික පෙරේරාගේ passport system එක.

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    පාස්පෝට් appointment ෆෝම් එක පුරවගෙන ඇවිල්ලා දිනයක් තේරුවාම

    Application count exceeded කියල වැටෙනවා.

    ඉතිං application Count එක exceed වුණ දවස් වල link disable කොරන්න බැරි මොකද ?

    🙄
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පාස්පෝට් appointment ෆෝම් එක පුරවගෙන ඇවිල්ලා දිනයක් තේරුවාම

    Application count exceeded කියල වැටෙනවා.

    ඉතිං application Count එක exceed වුණ දවස් වල link disable කොරන්න බැරි මොකද ?

    🙄

    ඉන්ටර්නෙට් ඩිස්කනෙක්ට කරලා, ලින්ක් එකට යන්න බලන්න එත්කොට ලින්ක් එක ඩිසෙබල් වෙනවා.
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ඉතින් පොන්නයෝ එහෙම කරේ නැත්තන් මිනිස්සු බලනවානෙ ඇයි ලග දවස් බුක් කරන්න බැරි කියලා. මැසේජ් එක දැක්කම තේරෙනවා අපොයිමන්ට් ෆුල් කියලා. අනික ඔක දම්මික පෙරේරගෙ ලබ්බෛ නෙවෙයි ෆකො.
    අනික උබ මෝඩ MBBS ඩොකාලගෙ රටවල් වලට යන්න එපා. කසාය හැලියක් තම්බගෙන බීලා ඉදපන් ලන්කාවෙ
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,687
    1
    51,481
    113
    ප*යාගල
    sorry.com
    MBBS උන්ට බැන බැන උන් ඉන්න රටවල් වලට යන්නෙ ඇයි බන් .. ලගම පන්සලේ ලොකු හාමුදුරුවො ලග නතර වෙයන්. එක්කො ලගම ඉන්න දේශීය වෙද මහතාගෙ ගෙදර නැවතියන්
     
    • Haha
    Reactions: pitiye.appu

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඉතින් පොන්නයෝ එහෙම කරේ නැත්තන් මිනිස්සු බලනවානෙ ඇයි ලග දවස් බුක් කරන්න බැරි කියලා. මැසේජ් එක දැක්කම තේරෙනවා අපොයිමන්ට් ෆුල් කියලා.
    Link එක disable කළාම ඊට ලේසි නැද්ද ? 😊
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,750
    2,790
    113
    පාස්පෝට් appointment ෆෝම් එක පුරවගෙන ඇවිල්ලා දිනයක් තේරුවාම

    Application count exceeded කියල වැටෙනවා.

    ඉතිං application Count එක exceed වුණ දවස් වල link disable කොරන්න බැරි මොකද ?

    🙄
    ade umbath rata yanawada? kauda ethakota mehe ithuru wenne sinhala wedakama karagena yanna.
     
    • Sad
    Reactions: pitiye.appu

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    පාස්පෝට් appointment ෆෝම් එක පුරවගෙන ඇවිල්ලා දිනයක් තේරුවාම

    Application count exceeded කියල වැටෙනවා.

    ඉතිං application Count එක exceed වුණ දවස් වල link disable කොරන්න බැරි මොකද ?

    🙄
    ඔරකල් ඩේටා බේස් එක නිසා
     
    • Haha
    Reactions: pitiye.appu

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    පාස්පෝට් appointment ෆෝම් එක පුරවගෙන ඇවිල්ලා දිනයක් තේරුවාම

    Application count exceeded කියල වැටෙනවා.

    ඉතිං application Count එක exceed වුණ දවස් වල link disable කොරන්න බැරි මොකද ?

    🙄
    ඒ? ලකේ පංකාව හරියන්නෑ නේ? සුද්දො හරි තම්බ් යටතේ හරි ආපහු ඉන්න එක හොඳයි කියලා හිතූනද? 🤭
     
    • Haha
    Reactions: pitiye.appu

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඒ? ලකේ පංකාව හරියන්නෑ නේ? සුද්දො හරි තම්බ් යටතේ හරි ආපහු ඉන්න එක හොඳයි කියලා හිතූනද? 🤭
    උන් කවුරුත් නැති රටකට යන්න ඉන්නේ. 😎
     
    • Haha
    Reactions: earthling

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,217
    113
    උබට ඕනි ස්පෙක් එක ලියල මේල් එකක් දාපන්කො නෙක්ස්ට් අප්ඩේට් එකේ හදල දෙයි
     
    • Haha
    Reactions: pitiye.appu