Passport Online Appointment

rockmalli123

Junior member
  • Apr 10, 2016
    47
    19
    8
    Passport හදන්න online appointment එකක් දාන්න available dates වලින් කෝක select කරත් Applicant count exceed කියලා එනවනේ. මොන branch එක select කරත් free date slot එකක් නෑ. මේකට මොකද කරන්න පුලුවං? මේක system error එකක්ද? මොකද මොන branch එකේවත් මාස 2ට dates නැති වෙන්න බෑනේ.
    Dan danna puluwan..Ikmanata daganna..
     
    • Like
    Reactions: PK22

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    temporally date booking eka hold karala,unta work load eka wedi wage.dan appointment danna denne na.anthimata thibbe mathaka widihata july 8.ita passe idan dan appointment danna denne na.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,355
    7,809
    113
    මන් අද මගෙ යාලුවෙක්ට appointment එක දැම්මා. රෑ 12 වෙනකන් ඇහැරන් ඉඳලා දැම්මෙ. ඌට වව්නියාව branch eka ඕනෙ කීවෙ. ඒක හැමදාම "Applicant count exceed". පස්සෙ මන් බත්තරමුල්ල දැම්මා. ඒක හරි ගියා. අනික, "I have read and agree to the instructions." කියන එක ටික් කරලා ඉන්න ඕනෙද මන්දා date එක select කරන්න කලින්.
    කොහොමහරි appointment එක දාගත්තා.
     
    Last edited:
    • Like
    Reactions: PK22

    PK22

    Active member
  • Dec 26, 2021
    125
    61
    28
    පාස්පෝට් එක එක්ස්පයර් වෙලා
    අලුත් එකක් ගන්න හැටි දන්නව ද ?
    අලුත් එකක් ගන්න process එකම තමා. Appointment එකක් දාලා අදාල දවසට documents ටික අරං යන්න. වැඩිපුර පරණ පාස්පෝට් එකයි application එකේ තියෙනව පරණ පාස්පෝට් එකේ number එක දාන්නයි. එච්චරයි වෙනස් වෙන්නේ
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,212
    10,877
    113
    NWP
    316530449_556104262995492_6146653259462926252_n.jpg
     
    • Haha
    Reactions: KSPathirana

    BernieSanders

    Well-known member
  • Jun 11, 2016
    1,586
    2,720
    113
    අලුත් එකක් ගන්න process එකම තමා. Appointment එකක් දාලා අදාල දවසට documents ටික අරං යන්න. වැඩිපුර පරණ පාස්පෝට් එකයි application එකේ තියෙනව පරණ පාස්පෝට් එකේ number එක දාන්නයි. එච්චරයි වෙනස් වෙන්නේ
    Passport eka expire wenna awrudakata kalin aluth eka haduwata kamak nadda?? parana eke visa expire wenawada ethokota