ධම්මික පෙරේරා වගේ වෙන්න කැමති අයට.

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මේක තිබුනෙ බුකියෙ. මේව කරල හරියයිද මම දන්නෙ නෑ ඒත් ගන්න දෙයක් තියනවා කියල හිතුන නිසා දැම්මෙ.වටිනවනම් ගනිල්ලා


    '' ධම්මික පෙරේරා වගේ වෙන්නෙ කොහොමද?
    1. වියදම් ලියන්න. මාස 6ක් විතර එක දිගට ලියා ගන්න. (අමාරු නෑ, මම 2005 ඉදන් එක දිගට ලියනවා)

    2. වියදම් කොටස් වලට බෙදන්න.. transport වලට යන වියදම, කෑමට, cigerett /alcohol වලට වගේ.. එක එක කාණ්ඩ වලට

    3. ආදායම කොටස් කරන්න. ආදායමෙන් 10% save කරන්න බලන්න ඉස්සෙල්ල.40000 ක ආදායමක් තියෙනවා නම් 4000ක් save කරන්න ඉස්සෙල්ල.save කරන මුදල ඉස්සෙල්ලම bank කරන්න. ඊලගට වියදම් වලට % එකක් විදිහට බෙදන්න. Save කරන % වැඩි කර ගන්න බලන්න

    4. මාස 6 ක වියදම් ලිව්වම, පේනවා වියදම් pattern එක. වියදම එන්න කලින්ම දන්නවා, ඊලග මාසේ වියදම් මොනවද කියල. (budget එකක් හදන්න, excel sheet එකක් හදල දෙන්නම් ඕන නම්).. මම දන්නවා ඊලග මාස 12ම මට එන වියදම්.

    5. මේ අස්සේ, emergency fund එකක් හදා ගන්න. එක bank එකට දාන්න එපා. පුළුවන් තරම් try කරන්න emergency fund එක ලොකු කරන්න. බොන එක අඩු කරලා පුළුවන් කියල හිතන්න නොදැන එන වියදම්, අපි හිතමු high speed දඩයක් කෑවා කියලා. එක emergency fund එකෙන් cover වෙනවා.

    6. Deposit on deposit method එකට save කරන්න. ඒ කියන්නේ, මේ මාසේ 5000ක් Fixed deposit දානවා monthly පොලිය ගන්න. දෙවෙනි මාසේ 5000 deposit කරන්නේ, පලවෙනි මාසේ දාපු 5000 monthly පොලියත් එක්ක. අපි හිතමු 12% වාර්ෂික පොලියක්,මාස්පතා ගෙවනවා කියලා. ඒ කියන්නේ, (5000 x 12%/12) = 50. දෙවෙනි මාසේ deposit එක 5000 + 50 = 5050.... තුන් වෙනි මාසේ .... 5000 + 51+50 = 5101.... මේ විදිහට

    7. savings කොටස් කරන්න. bank එකක 50% දාන්න. 25% gold ගන්න , (කවදා හරි ප්‍රයෝජනවත් වේවි), 20% invest කරන්න. 5% income generation method එකකට යොදවන්න. ඒ කියන්නේ, තමන්ගේම business එකක්. පොඩියට අඩු වියදමකින්. (මේක example එකක්, තමන්ගේ ක්‍රමයක් හදා ගන්න)

    8. කැපවීමෙන් කලොත්, මේක අමාරු දෙයක් නෙවෙයි.
    (Credit - @NoN4m3for3v3)
     

    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    ඔකත් අර s5 කරලා ජාපානෙ දියුනු උනා එකම ලන්කාවෙ උන්ටත් කරන්න කිවුවා වගෙ බැඩක්
     
    • Haha
    Reactions: asylum and Troop

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    දැන් මේ පොස්ට් එක දාපු මිනිහා 2005 ඉදන් මේ විදියට වියදම් ලියලා ගණන් හිලව් බලනවා කියනවා නේද? පොර දැන් දම්මික පෙරේරා වගේ වෙලාද? අවුරුදු 15 ක් ඔය කියනවා වගේ වැඩ කරලනි.
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    දැන් මේ පොස්ට් එක දාපු මිනිහා 2005 ඉදන් මේ විදියට වියදම් ලියලා ගණන් හිලව් බලනවා කියනවා නේද? පොර දැන් දම්මික පෙරේරා වගේ වෙලාද? අවුරුදු 15 ක් ඔය කියනවා වගේ වැඩ කරලනි.
    Post eka hariyata therumganna balanna.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,626
    22,774
    113
    අම්බකිස්ස
    ඔකත් අර s5 කරලා ජාපානෙ දියුනු උනා එකම ලන්කාවෙ උන්ටත් කරන්න කිවුවා වගෙ බැඩක්
    අඩෝ ඉස්සර ඉස්කෝලේ s5 කරන්න කියලම දවසක් අස් කරනවා 😂 ඔක්කොම විසි කරනවා...අන්තිමට පහුවදා ඉදන් s5 ත් විසි කරනවා... මොකක් වුනත් උඩ දාලා තියන ක්‍රමේ හරි.ඔහොම ඉතුරු කරන්න පුලුවන් එකෙක් හරි ඇතිනේ.කොරොනා වගේ වෙලාවක උදව්වක් වෙයි
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    අඩෝ ඉස්සර ඉස්කෝලේ s5 කරන්න කියලම දවසක් අස් කරනවා 😂 ඔක්කොම විසි කරනවා...අන්තිමට පහුවදා ඉදන් s5 ත් විසි කරනවා... මොකක් වුනත් උඩ දාලා තියන ක්‍රමේ හරි.ඔහොම ඉතුරු කරන්න පුලුවන් එකෙක් හරි ඇතිනේ.කොරොනා වගේ වෙලාවක උදව්වක් වෙයි
    Guide ekak hatiyata vatinava. Adu vadiyen hari karanna thamai try kala yuththe.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    ලිය ලිය ඉන්න ඕන නෑ ඉතින්' කරන වියදම් online banking system එකෙන් බලාගන්න පුලුවන් නේ.. ;)
    මගෙත් තියෙනව ඔය emergency deposit එකක්..
     

    encoderdk

    Well-known member
  • Oct 13, 2016
    1,154
    1
    690
    113
    monawa u karath wadak neha, follow karana ekata mole nethnam.
    Dammika kiyanne ekek, uba kiyanne wena ekek.
    Kammalikama, Family responsibility's eka hema dema change wenawa.
    Follow your own rules......
     
    • Like
    Reactions: Troop

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,306
    15,393
    113
    මේක පට්ට වටිනවා බන්. හෙට උදන්ම පටන් ගන්න ඕනේ.
    ‍Mr. Dhammika here I come...
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඉතිරි කරන එක හොදම දෙයක්. ඒත් අපේ ආදායම වැඩි කරගත්තොත් තමයි සැලකිය යුතු ගානක් ඉතිරි කරන්න පුලුවන්. :rolleyes: