ධම්මික_සිංගර් මිළට ගනී

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ow bung uba rata maru karata passe mole tikak padila ne..

    පිස්සු හැදෙයි...ඔව මෙහෙන් උගත්ත ඒව නෙමේ.... ලoකාවෙ ගොයියෙක් වෙලා ඉද්දි උගත්ත ඒව..:yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඔව් ඔව්...
    හේලීස්, සමපත් බෑන්ක්, පෑන් ඒෂියා, ඇලුමෙක්ස්, ලංකා ඇලුමිනියම්, රොසෙල්, ලංකා ටයිල්ස්,වැලිබල් ෆිනෑන්ස්, කින්ග්ස්බරි,ඩෙල්මේජ්, ෆොර්ට්‍රෙස්

    අර දම්-රෝ එක ලංකාවෙන් ඉංදියාවටත් යවන ප්‍රොඩක්ශන් නේද? අන්න ඒවගේ මේ රටෙ ප්‍රොඩක්ශන් කරන අයත් බිහිවෙනවනම් නියමයි

    මම නම් කියන්නෙ ලකාවෙ මිනිස්සු තෝරල උන්ට වෙලද ඒකාධිකාරය දීල හැදිලෙ එන්ඩ අව්ස්තාව දෙන්ඩ ඔනෙ කියල....එක එක පිට රට බූරුවො අපේ සල්ලි අදිනවට වඩා ලකාවෙ එකෙක් ගාව තියෙන එක හොදයි..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම නම් කියන්නෙ ලකාවෙ මිනිස්සු තෝරල උන්ට වෙලද ඒකාධිකාරය දීල හැදිලෙ එන්ඩ අව්ස්තාව දෙන්ඩ ඔනෙ කියල....එක එක පිට රට බූරුවො අපේ සල්ලි අදිනවට වඩා ලකාවෙ එකෙක් ගාව තියෙන එක හොදයි..

    ප්‍රශ්නේ තියෙන්නේ ඒකාධිකාරය තුළින් ආයෙත් රටේ මිනිස්සුන්ටම කෙල වෙන එකයි අවුල...

    බාටා ඩී එස් අයි වගේ
    මංචී මැලිබන් වගේ දේශීය තරඟකාරීත්වයක් ඕනේ බන්...

    ටයිල් ඇලුමිනියම් වගේ ප්‍රොඩක්ට්ස් වල ලංකාවේ අද කොම්පෙටිශන් නෑ...
    ධම්මික පෙරේරා වගේ කීප දෙනෙක් වත් හිටියොත් කඩා වැටීමේ රිස්ක් එකත් අඩුයි...:yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ප්‍රශ්නේ තියෙන්නේ ඒකාධිකාරය තුළින් ආයෙත් රටේ මිනිස්සුන්ටම කෙල වෙන එකයි අවුල...

    බාටා ඩී එස් අයි වගේ
    මංචී මැලිබන් වගේ දේශීය තරඟකාරීත්වයක් ඕනේ බන්...

    ටයිල් ඇලුමිනියම් වගේ ප්‍රොඩක්ට්ස් වල ලංකාවේ අද කොම්පෙටිශන් නෑ...
    ධම්මික පෙරේරා වගේ කීප දෙනෙක් වත් හිටියොත් කඩා වැටීමේ රිස්ක් එකත් අඩුයි...:yes:

    ඒකට තියෙනෙ උපරිම සිල්ලර මිලක් නියම කරල ඒකාධිකාරය දෙන එක...සරලයි...ඒත් ඒව වෙන්නෙ නැ..කොමිස් කොමිස් කොමිස්...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ඒකට තියෙනෙ උපරිම සිල්ලර මිලක් නියම කරල ඒකාධිකාරය දෙන එක...සරලයි...ඒත් ඒව වෙන්නෙ නැ..කොමිස් කොමිස් කොමිස්...

    මිල විතරක් නෙවෙයි බන් කොලිටි එක පවා අනතුරේ,,,
    කම්පිටිශන් එකේදි ප්‍රොඩක්ට් එකේ ගුණාත්මකභාවය ආරක්ෂා කරගන්න
    ටෙස්ට් රිපොර්ට්ස් එහෙම හරියටම ගන්නවා..
    රිසර්ච් වෙන්වා ඩිවලොප් කරන්න.. වක්‍රාකාරයෙන් කොම්පැනියත් එක්ස්පර්ටීස් වෙනවා
    තරඟකාරීත්වය නිසා :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මිල විතරක් නෙවෙයි බන් කොලිටි එක පවා අනතුරේ,,,
    කම්පිටිශන් එකේදි ප්‍රොඩක්ට් එකේ ගුණාත්මකභාවය ආරක්ෂා කරගන්න
    ටෙස්ට් රිපොර්ට්ස් එහෙම හරියටම ගන්නවා..
    රිසර්ච් වෙන්වා ඩිවලොප් කරන්න.. වක්‍රාකාරයෙන් කොම්පැනියත් එක්ස්පර්ටීස් වෙනවා
    තරඟකාරීත්වය නිසා :)

    එහෙම වෙන් නැ....කරන්නෙ නැ...මම දන්නව ඒත් ලකාව දියුනු කරන්ඩ නම් ඒ ක්‍රමෙන් පිට වෙන ක්‍රමයක් නැ...
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)

    චින්න ලකාව ගන්නව වඩා මෙහෙම ලකාවෙ එකෙක් ගන්නවනම් ලොකු දෙයක්...මේ වගේ මිනිස්සුන්ට තව හෙල්ප් කරන්ඩ ඔනෙ...බලපන් ඉන්දියාවෙ තඩි වියාපාරිකයො සෙට් එකක් ඉන්නව...ආන්න ඒ වගේ ලකාවත් හදන්ඩ ඔනෙ...

    ඕම කතා කරන්නකෝ... පණ උනත් දෙන්නම්කෝ. :love::P

    p.s.
    ආතල් එකට කිව්වට බන් අපි උනත් කැමති ලෝකෙට ගිහින් ලංකාව ගැන කතා කරන්න.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Dammika kiyanne jack ma wage porak.enna ennama successful wenawa misak bankaloth wenne naha.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මම ඕක කියන්න හැදුව විතරයි....:P

    දම්මිකට healthcare sector එකට යන්න විදිහක නැතුව ඉන්නව ඇත්තෙ.. අශෝක් පතිරගේනේ ලන්කාවෙ healthcare sector එක අල්ලගෙන ඉන්නෙ..

    දම්මිකට තව fmcg retail company එකක් නැ.. keels, cargils,arpico වගේ.. :yes::yes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඉරිසියාවට ඉතින් එක එක අඩු කුලේ පර සිංහලුයි,තම්බියොයි මොනා කිව්වත් මූ නම් සුපිරි බුලට් එකක්.:cool:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,251
    113
    Sri Lanka
    දම්මිකට healthcare sector එකට යන්න විදිහක නැතුව ඉන්නව ඇත්තෙ.. අශෝක් පතිරගේනේ ලන්කාවෙ healthcare sector එක අල්ලගෙන ඉන්නෙ..

    දම්මිකට තව fmcg retail company එකක් නැ.. keels, cargils,arpico වගේ.. :yes::yes:

    Dammika danatama Healthcare Sector eke innawa. Hayales Consumer Products Ltd & Delmege Healthcare Cluster widihata miniha health sector ekata bahala inne.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    ඉරිසියාවට ඉතින් එක එක අඩු කුලේ පර සිංහලුයි,තම්බියොයි මොනා කිව්වත් මූ නම් සුපිරි බුලට් එකක්.:cool:

    uba kiyana godak ewa walata ekaga nowunath, meka nam aththa kathawa :yes::yes::yes:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Dammika danatama Healthcare Sector eke innawa. Hayales Consumer Products Ltd & Delmege Healthcare Cluster widihata miniha health sector ekata bahala inne.

    namuth anith ayath ekka balanokota oka lokuma percentage ekak nemeyi...machine anan manam karanawa....olympus microscope thiyenneth munta...:)
     
    saraprobe

    Well-known member
  • Dec 27, 2006
    2,360
    217
    63
    කවුද බෝයි;22232797 said:
    රුපියල් බිලියනේට කෝටි කීයද බන්. 10 ද 100ද? 100 නේද?

    කෝටි is not a recognised measurement