Ow bung uba rata maru karata passe mole tikak padila ne..

ඔව් ඔව්...
හේලීස්, සමපත් බෑන්ක්, පෑන් ඒෂියා, ඇලුමෙක්ස්, ලංකා ඇලුමිනියම්, රොසෙල්, ලංකා ටයිල්ස්,වැලිබල් ෆිනෑන්ස්, කින්ග්ස්බරි,ඩෙල්මේජ්, ෆොර්ට්රෙස්
අර දම්-රෝ එක ලංකාවෙන් ඉංදියාවටත් යවන ප්‍රොඩක්ශන් නේද? අන්න ඒවගේ මේ රටෙ ප්‍රොඩක්ශන් කරන අයත් බිහිවෙනවනම් නියමයි
මම නම් කියන්නෙ ලකාවෙ මිනිස්සු තෝරල උන්ට වෙලද ඒකාධිකාරය දීල හැදිලෙ එන්ඩ අව්ස්තාව දෙන්ඩ ඔනෙ කියල....එක එක පිට රට බූරුවො අපේ සල්ලි අදිනවට වඩා ලකාවෙ එකෙක් ගාව තියෙන එක හොදයි..

ප්‍රශ්නේ තියෙන්නේ ඒකාධිකාරය තුළින් ආයෙත් රටේ මිනිස්සුන්ටම කෙල වෙන එකයි අවුල...
බාටා ඩී එස් අයි වගේ
මංචී මැලිබන් වගේ දේශීය තරඟකාරීත්වයක් ඕනේ බන්...
ටයිල් ඇලුමිනියම් වගේ ප්‍රොඩක්ට්ස් වල ලංකාවේ අද කොම්පෙටිශන් නෑ...
ධම්මික පෙරේරා වගේ කීප දෙනෙක් වත් හිටියොත් කඩා වැටීමේ රිස්ක් එකත් අඩුයි...
ඒකට තියෙනෙ උපරිම සිල්ලර මිලක් නියම කරල ඒකාධිකාරය දෙන එක...සරලයි...ඒත් ඒව වෙන්නෙ නැ..කොමිස් කොමිස් කොමිස්...

මිල විතරක් නෙවෙයි බන් කොලිටි එක පවා අනතුරේ,,,
කම්පිටිශන් එකේදි ප්‍රොඩක්ට් එකේ ගුණාත්මකභාවය ආරක්ෂා කරගන්න
ටෙස්ට් රිපොර්ට්ස් එහෙම හරියටම ගන්නවා..
රිසර්ච් වෙන්වා ඩිවලොප් කරන්න.. වක්‍රාකාරයෙන් කොම්පැනියත් එක්ස්පර්ටීස් වෙනවා
තරඟකාරීත්වය නිසා
චින්න ලකාව ගන්නව වඩා මෙහෙම ලකාවෙ එකෙක් ගන්නවනම් ලොකු දෙයක්...මේ වගේ මිනිස්සුන්ට තව හෙල්ප් කරන්ඩ ඔනෙ...බලපන් ඉන්දියාවෙ තඩි වියාපාරිකයො සෙට් එකක් ඉන්නව...ආන්න ඒ වගේ ලකාවත් හදන්ඩ ඔනෙ...


මම ඕක කියන්න හැදුව විතරයි....


දම්මිකට healthcare sector එකට යන්න විදිහක නැතුව ඉන්නව ඇත්තෙ.. අශෝක් පතිරගේනේ ලන්කාවෙ healthcare sector එක අල්ලගෙන ඉන්නෙ..
දම්මිකට තව fmcg retail company එකක් නැ.. keels, cargils,arpico වගේ..![]()
ඉරිසියාවට ඉතින් එක එක අඩු කුලේ පර සිංහලුයි,තම්බියොයි මොනා කිව්වත් මූ නම් සුපිරි බුලට් එකක්.![]()



Dammika danatama Healthcare Sector eke innawa. Hayales Consumer Products Ltd & Delmege Healthcare Cluster widihata miniha health sector ekata bahala inne.
කවුද බෝයි;22232797 said:රුපියල් බිලියනේට කෝටි කීයද බන්. 10 ද 100ද? 100 නේද?