ඉර නැති වුනාම කොයි බවෙත් ඉවරයි
Pretty sure there's life on other planets
ඉර නැති වුනාම කොයි බවෙත් ඉවරයි
So that means, next life will be born in a very new celestial body?Pretty sure there's life on other planets
server gives a choice,emios select a choice,choice was never emioses.
So that means, next life will be born in a very new celestial body?
මොකක් කිව්ව?නිවන් යන්නෙ නැතුව හොඳ වැඩ කරලා, හැම සයිකල් එකෙන් ම මනුස්සයෙක් වගෙ ඉපදි ඉපදි තියෙන්න ඔනෙ, දුක බිය තියෙයි , overall enjoyed the life. ඉර නැති වුනාම කොයි බවෙත් ඉවරයි, ලෙසියෙන්ම නිවන්
ඔය ප්‍රශ්නේ හැදෙන්නේ කොහොමද බලන්න..
පෙනෙන, දැනෙන, ඇහෙන, හිතෙන ස්වභාවය තුල ඔයාම පනවගත්ත, ඇත්තටම ඒ ස්වභාවය තුල තියෙන්න බැරි ප්‍රශ්නෙකට නේද ඔය උත්තර අහන්නේ?
Your functional self (biological entity - body) is a server of a kind and its brain made Emios up which is an illusion right?
කර්මවිෂය සාමාන්‍ය මනුස්සයෙක්ට තේරුම් ගන්න බැරි දෙයක් බන්, එක බුදු කෙනෙකුට විතරක් විෂය වන දෙයක්. කර්මය කියන්නේ ධන ඍණ නෙවයි. මන් උඹට සරල උදාහරණයක් දෙන්නම්. එකම පවුලක උපදින ළමයි වෙනස් ඇයි? එකම දෙමාපිය ඇසුර ලැබිලත් ළමයි වෙනස්? ඒ විතරක් නෙවේ නිවුන්නු, සර්වසම නිවුන්නු වුනත් යම් සමානකම් තිබුනත් ජීවිතය ගති පැවතුම්, රක්ෂා ආදිය වෙනස් ඇයි? ආයුෂ වෙනස් ඇයි? එක තමයි කර්මය කියන්නේ. අපට ඒවාට හේතු 100% තේරුම් ගන්න බැහැ.ඒක දර්ශනයක් විදියට way of life එකක් විදියට දකින්න තරම් මිනිස්සුන්ගෙ මනස් දියුණු නෑ. උන් ඉන්නෙ පින් රැස් කිරීම කියන එකෙන් මත් වෙලා. සිමෙන්ති ගොඩවල් හදන්නයි පිලිම වලට කවන්නයි යන කීයෙන් කී දෙනාද ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙ concept එකවත් අවබෝධ කරගෙන තියෙන්නෙ? මිනිස්සු ඒ මුලාවෙ වැටිල ඉන්නෙත් තමන්ගෙ සුඛවිහරණය උදෙසා වැදි බණ කියන උන්නැහෙල නිසාම තමයි. මම සිරාවටම කර්මය කියන දේ විස්වාස කරන්නෙත් නෑ. එහෙම ක්‍රෙඩිට් ඩෙබිට් සිස්ටම් එකකට මේක දුවනව කියන්නෙම හෙන ප්‍රෝඩාවක්. බුදු දහම දර්ශනයක් කියන එකෙන් ඈත් වෙලා අනිත් ටිපිකල් ආගම් ගොඩට වැටෙන්න හේතුව ඕකයි.
bana ahanawa. Tama mama kiyana feeling eka natikaraganna bariuna
Mage sithiwili diha balan inna wa kiyala hitanna. Man nirikshakaya. Onna tarahak awa kiyala hituwat ekat sitiwillak neda. Etakota nitikshanayak kiyala attamata karanna mokadda.
Practise ekak widihata karala meka goda dana hati tikk kiyala denna puluwanda
why do you need to have the question in ultimate level to ask a question?
Emios is an illusion generated by zeroes and ones executed on a server somewhere right, so the server is not an illusion but Emios is
eka tamai ahuwe,uba kiyala ganna beri deyak kohomada control karanne
appears to be 3 choices at once,pruthakjana select 1 out of 3 choice.but only 1 happen at a time.there was no choice ultimately
ප්‍රශ්නේ එන්නේ ලෝකය දකින විදිහෙන්.
දකින විදිහේ වැරැද්ද නිසාමයි ඔක්කොම ප්‍රශ්න එන්නේ.
ඉතින් පෙන්නන්න ඕනේ දකින විදිහේ වැරැද්ද.
------ Post added on Aug 8, 2026 at 9:05 PM
not really, even arihats asked questions
Yes wanted to help hyandide grasp it step by stepEmios = sammuti (not true experience, illusion generated by 0s 1s)
zeros and ones = paramattha (only true experience, not an illusion)
server = supporting conditions for 1s and 0s
anything beyond server = unknowable
ඇයි තියෙන්න බැරි?
ඔය දේවල්ම විඥ්ඥාණයක් නැති ගස්කොලන්, ඇල්ගී වලටත් වෙනවනේ. ඒක සෛලික ජීවියෙක් කියලවත් හරියට කියන්න බැරි වෛරස් වලටත් වෙනවා. ඒක තමා ජීව ලෝකෙ හැටි.කර්මවිෂය සාමාන්‍ය මනුස්සයෙක්ට තේරුම් ගන්න බැරි දෙයක් බන්, එක බුදු කෙනෙකුට විතරක් විෂය වන දෙයක්. කර්මය කියන්නේ ධන ඍණ නෙවයි. මන් උඹට සරල උදාහරණයක් දෙන්නම්. එකම පවුලක උපදින ළමයි වෙනස් ඇයි? එකම දෙමාපිය ඇසුර ලැබිලත් ළමයි වෙනස්? ඒ විතරක් නෙවේ නිවුන්නු, සර්වසම නිවුන්නු වුනත් යම් සමානකම් තිබුනත් ජීවිතය ගති පැවතුම්, රක්ෂා ආදිය වෙනස් ඇයි? ආයුෂ වෙනස් ඇයි? එක තමයි කර්මය කියන්නේ. අපට ඒවාට හේතු 100% තේරුම් ගන්න බැහැ.
ට්‍රෙඩ් එක දාන්න මූලික හේතුව පෘථග්ජන කෙනෙක්ට ධර්මාවබෝධය කරා යන්න. ඉතින් පෘථග්ජන කෙනෙක් දකින වැරදි දෘෂ්ටිය පෙන්වන්නේ.
නිවන් යන්නෙ නැතුව හොඳ වැඩ කරලා, හැම සයිකල් එකෙන් ම මනුස්සයෙක් වගෙ ඉපදි ඉපදි තියෙන්න ඔනෙ, දුක බිය තියෙයි , overall enjoyed the life. ඉර නැති වුනාම කොයි බවෙත් ඉවරයි, ලෙසියෙන්ම නිවන්
there is satek pudgalayek in prutakjana bhumi..so there are things to do...
නුබට අනුව මම කියන්නෙ කවුද?
මේ ලෝකය මායාවක්ද?
මැරුනට පස්සෙ මොකද වෙන්නෙ?
පුනුරුප්පත්තිය ඇත්තද? ඒක විස්වාස කරන්න හේතු මොනවද?(මොකද බුදු හාමුදුරුවොත් කියල තියෙනව යමක් කියූ පමනින් විස්වාස කරන්න එපා කියල)
ඉතින් ඒ පෘථග්ජනයට දෘෂ්ටියේ තියෙව වැරැද්දද පෙන්වලා දෙන්න ඕනේ, නැත්තම් එයා එයාගේ මඤ්ඤණාවට තව පෙට්‍රල් ටිකක් දාන විදිහේ සංකල්ප ටිකක් කියලා දෙන්නධ ඕනේ?
------ Post added on Aug 8, 2026 at 9:30 PM