ධර්මය ගැන තියෙන ගැටළු, සැක, ප්‍රශ්න ඕන දෙයක් අහන්න (Mega Thread)

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,269
    1
    101,116
    113
    34
    Kalutara
    බැඳීම් ඇති කරගන්නේ නැතුව ඉන්න එකෙන් පොඩි හෝ නිවන් අවබෝධ කරගැනීමට උපකාරයක් තියේද?
     
    • Haha
    Reactions: dilann

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,331
    2,190
    113
    තොගේ මනස්ගාත තේරුම නෙවෙයි . පාලි සිංහල dictionary එකේ ගහල බලාපිය .
    නැත්නම් Pirith.org වගේ site එකකට ගිහින් බලාපිය .
    මෙන්න තේරුම පදයෙන් පදය !!!
    • කායේන වාචා චිත්තේන: කයින්, වචනයෙන් හා සිතින්
    • පමාදේන මයා කතං: පමාදයක් (අසල්වැසි කමින් හෝ නොසැලකිල්ලෙන්) හේතුවෙන් මා විසින් කරන ලද
    • අච්චයං ඛම මේ: වරද මට ඉවසන්න (සමාව දෙන්න)
    • භන්තේ භූරි පඤ්ඤ තථාගත: ස්වාමීනි, මහත් ප්‍රඥා ඇති තථාගතයන් වහන්ස

      උබ කියනන් හදන අපි කරන්නේ "කමා" මිසක් "සමා" නෙවෙයි කිව්වට ,
      ක්ෂමා > ඛමා > කමා සහ ක්ෂමා > සමා විදියට තමයි ඔය වචන හැදිලා තියෙන්නේ ..

      හොදම ආතල් එක කියන්නේ කතෝලික උනුත් උන්ගේ යාඥා වල පාවිච්චිකරන්නේ "කමා" කියල ඕයි ........

      "අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන්, අපගේ වැරදිද කමා කරනු මැනව." 🤌

      තොපි දෙගොල්ලොම එකයි . වැරදි කරල පස්සේ සමාව දෙන්න ස්වාමිනි ගානවා හවසට .

    ද්වියන් වහන්සෙ විසින් පව් කමාකරන එක කිතු දහමෙ ෆන්ඩමෙන්ටල් දෙයක් නෙ බන්..

    බුදුදහමෙ පව් කමා කරනව කියල ෆන්ඩමෙන්ටල් දෙයකුත් නැ...සමාව දෙන්න කෙනෙකුත් නැ... ත්‍රිපිටකයෙ එහෙම දෙයකුත් නැ... එහෙම කරන්න කියලත් නැ..

    ඔතන ඔය ගාතාව ඉන්ටෙන්ඩ් වෙන්නෙ පෘතක්ජනයට මාර්ගයට එන්නෙ හිරි ඔතප්, සීලය කලිටිවේට් කරන ටූල් එකක් විදිහටනෙ...කරපු වරදට සමාව ඉල්ලල...ඒ වැරද්ද වැරද්දක් විදිහය පිලිගන්නව කියන්නෙ සීලය වැඩීමක් මිසක් පව් කමා කිරීමක් නෙවේ..

    සම්පූර්න කතා දෙකක්නෙ බන්...උබත් ඉතින් මොකක් හරි අකුරකින් හරි කොනක් අල්ලගන්න පුලුවන් නම් මී කුනක් හරි උස්සගෙන එනවනෙ ඉතින්..
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    922
    706
    93
    තොගේ මනස්ගාත තේරුම නෙවෙයි . පාලි සිංහල dictionary එකේ ගහල බලාපිය .
    නැත්නම් Pirith.org වගේ site එකකට ගිහින් බලාපිය .
    මෙන්න තේරුම පදයෙන් පදය !!!
    • කායේන වාචා චිත්තේන: කයින්, වචනයෙන් හා සිතින්
    • පමාදේන මයා කතං: පමාදයක් (අසල්වැසි කමින් හෝ නොසැලකිල්ලෙන්) හේතුවෙන් මා විසින් කරන ලද
    • අච්චයං ඛම මේ: වරද මට ඉවසන්න (සමාව දෙන්න)
    • භන්තේ භූරි පඤ්ඤ තථාගත: ස්වාමීනි, මහත් ප්‍රඥා ඇති තථාගතයන් වහන්ස

      උබ කියනන් හදන අපි කරන්නේ "කමා" මිසක් "සමා" නෙවෙයි කිව්වට ,
      ක්ෂමා > ඛමා > කමා සහ ක්ෂමා > සමා විදියට තමයි ඔය වචන හැදිලා තියෙන්නේ ..

      හොදම ආතල් එක කියන්නේ කතෝලික උනුත් උන්ගේ යාඥා වල පාවිච්චිකරන්නේ "කමා" කියල ඕයි ........

      "අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන්, අපගේ වැරදිද කමා කරනු මැනව." 🤌

      තොපි දෙගොල්ලොම එකයි . වැරදි කරල පස්සේ සමාව දෙන්න ස්වාමිනි ගානවා හවසට .
    ඕව ඔක්කොම පච🤌🤌 බං, උඹ වගෙ එවුන් ඕව පරිවර්තනය කරල තියෙන්නෙ පස්සෙ කාලෙක උඹ වගෙ එවුන්ටම කියවල චූන් වෙන්න. කතෝලික උන්ටත් කමා කියන වචනය පාවිච්චි කරන්න පුළුවන්, මොකක්ද ප්‍රශ්නෙ? ගොං කතා කියන්නෙ නැතුව අඩු ගානෙ google වත් කරල බලපංකො. 100% නැති උනත් මේ දෙකේ වෙනසක් තියෙනව කියල තේරෙයි 🤷‍♂️

    1786416054488.png

    uba nikan hithapanko agam kiyala namayak vath thibbe natthan lokey meeta vada kochchara uncontrollable veida , civilize novena thramata minissu baya uney agam vala kiyana deval valata , minissunge pavathmta expand venna support ekak dunne agam , agam athra gatum athi vena eka hari e unta mokak hari community ekak eken win karala drive and thrive venavne human civilization eka kohoma hari issrahata yanava , ehema padanamakata hadapu concept ekak oya agam kiyanne , api agam athuule eva over complex karagena dagaluvata , poth vala thiyena agam vala main deval kohevath practically thahavuru karala naha ne
    තහවුරු කරනව කියල අදහස් කරන්නෙ මොකක්ද? Practice කරන සහ ප්‍රතිඵල ලබන අය ඉන්න එක මදිද?
    ------ Post added on Aug 11, 2026 at 8:25 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,656
    167,300
    113
    එකමත් එක රටක
    ඕව ඔක්කොම පච🤌🤌 බං, උඹ වගෙ එවුන් ඕව පරිවර්තනය කරල තියෙන්නෙ පස්සෙ කාලෙක උඹ වගෙ එවුන්ටම කියවල චූන් වෙන්න. කතෝලික උන්ටත් කමා කියන වචනය පාවිච්චි කරන්න පුළුවන්, මොකක්ද ප්‍රශ්නෙ? ගොං කතා කියන්නෙ නැතුව අඩු ගානෙ google වත් කරල බලපංකො. 100% නැති උනත් මේ දෙකේ වෙනසක් තියෙනව කියල තේරෙයි 🤷‍♂️

    1786416054488.png
    සිංහලත් බැරිද ඕයි උබට .
    ඔය Ai ගහල දාල තියන හෑල්ලේත් තියන්නේ සමා කර ගැනීම කියලා නේ යකෝ ..

    දැන් උබල ඔය විදියට බුදුන්ට කියලා පව් සමා කරගන්නවද ?? :lol: 🤌

    ගොං කතා කියන්නෙ නැතුව අඩු ගානෙ google වත් කරල බලපංකො
    ඉදා බලපං . . :lol: 🤌

    bEdDeO9.png

    Last edited:
    • Haha
    Reactions: nuwan9999

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    922
    706
    93
    සිංහලත් බැරිද ඕයි උබට .
    ඔය Ai ගහල දාල තියන හෑල්ලේත් තියන්නේ සමා කර ගැනීම කියලා නේ යකෝ ..

    දැන් උබල ඔය විදියට බුදුන්ට කියලා පව් සමා කරගන්නවද ?? :lol: 🤌
    ඒක තමයි බං කිව්වෙ 100% හරි නැහැ කියල. ඒ වුනාට කමා සහ සමා කියන්නෙ දෙකක් කියලවත් උඹට තේරෙන්නෙ නැත්ද?

    ඉදා බලපං . . :lol: 🤌

    bEdDeO9.png
    පච බං, පච... 🤌 :P

    සමාවෙන්න කියල කියන්න කෙනෙක් නැති කොට, කාගෙන් සමාව ඉල්ලන්නද බං? වැරැද්ද පිලි අරන් ඉතුරු වැඩ ටික කරගෙන යන එකනෙ තයෙන්නෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,656
    167,300
    113
    එකමත් එක රටක
    පච බං, පච... 🤌 :P

    සමාවෙන්න කියල කියන්න කෙනෙක් නැති කොට, කාගෙන් සමාව ඉල්ලන්නද බං? වැරැද්ද පිලි අරන් ඉතුරු වැඩ ටික කරගෙන යන එකනෙ තයෙන්නෙ.
    උබල නේ යකෝ ඔය බුදු හාමුදුරුවෝ වත් "භූරි පඤ්ඤ තථාගත" කියලා මුරුංගා අත්තේ තියල හවසට ගිහින් "අනේ මගේ වැරදි වලට සමාවෙන්න ස්වාමිනි" ගගා ඉල්ලන්නේ .
    ලජ්ජා නැද්ද යකෝ උබලට . :lol:

    • Haha
    Reactions: nuwan9999

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    ඕන දෙයක් අහපන්. ගැටළු, සැක, ප්‍රශ්න විසඳගමු.
    ඇයි අපිට දර්මයක් ආගමක් ඕන. අපිට කාටවත් කරදරයක් නැතිව ජීවත් වෙන එක තමයි වැදගත්.
    එහෙම ජීවත් වෙන අයට ආගමක් දර්මයක් අවශ්‍ය නැ මන් හිතන විදිහට
     
    • Like
    Reactions: dilann

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,594
    2,037
    113
    ඇයි අපිට දර්මයක් ආගමක් ඕන. අපිට කාටවත් කරදරයක් නැතිව ජීවත් වෙන එක තමයි වැදගත්.
    එහෙම ජීවත් වෙන අයට ආගමක් දර්මයක් අවශ්‍ය නැ මන් හිතන විදිහට

    ඉවරයක් නැති නිසා. නානත්වයක් තියෙනවා, ඉවරයක් නැ, වසඟයේ නැහැ. කාලෙකදී inevitably සතර අපායේ. කාලෙකදී සුගතියේ.

    ඔය දැන් උබගේ තියෙන ethics, morals ඔක්කොම බාහිර influence එකකින් ගොඩනැඟුන දේවල්. කාටවත් කරදර කරන්නැහැ *දැනට*. ඒත් කරදර කරන්න පුලුවන් හැකියාව නැති වෙලා නැහැ. ඒවට influence එක තියෙන පරිසරයක ඉපදුන ගමන් ඉවරයි. මනුස්සයෙක් නිසා ඔහොම හරි හිතන්න පුලුවන්, සතෙක්ගේ වගේ perspective එකකින් බලන්න උගේ reasoning skills.

    දැනුත් ඕනේ දෙයක් කරන්න පුලුවන් වගේ හිතුනට, ඇත්තටම ඕනේ දෙයක් කරන්න පුලුවන්ද?
    හරියට බැලුවොත්, රූකඩ වගේ නැටවෙනවා හැමෝම.

    uba hari answer ekak dilath ne, dunna example eketh kisima gelapimak ne. Buddhism wala api katha karanne mulma manussaya ape planet ekata awe apassara bhahma lokayen kiyalane. ohoma ohoma ethnata awe kohomada kiya kiya udatama giyoth start ekak kiyala deyak thiyenna one. ita kalin mokadda thathwaya kiyana ekai mama ehuwe. mama dannawa ekata uththara ne kiyala. moko eka question karala ne.

    big ban theory eken start ekak una kiyala godak welawata piligannawa. but ethanath ekata kalin mokadda thibba status eka kiyala api danne ne.

    anna ekai podi doubt ekak enne. ara start eka awe kalin "Niwan" lebuwa kiyana kenek ma da kiyala.

    thawa kathawama mama ahala thiyanawa eka brahma lokayaka inna ekak hithan idala thiyenne u "niwane" inne kiyala. e tharam deep sleep ekaka thiyana swabawayak. but buduhamuduruwo eka explain karala prove karala thiyanawa ekath niwana nemei kiyala.

    overall budu hamaruduwan kiwwa de thama apita piliganna wenne. eka doubt ekak ne. but eken den kale apita ena samahara question walata answer wela ne. reason eka question karala nethi nisa. anith eka budu hamuduruwo kiyala thiyenne nopenena lokayata wada thamage ethula balanna kiyalane.

    නිවන කියන්නේ අසංඛතය. සකස් නොවූ ස්වභාවය.

    සසර කියන්නේ සංඛතය. සකස් වූ ස්වභාවය.

    සකස් නොවීම ගැන සකස් වූ ස්වභාවයක් තුල හිතන්න බැහැ. ඒ හිතන එකම සකස් වීමක්.

    සසර කියන්නේ මේ දැන්, මේ මොහොත. මොහොතේ ඉවරයක් තියෙනවද? අත්දැකීම පැත්තෙන් ගත්තොත් මේ බවයේ මැරෙන සැනින් අතරක් නැතුව ඊළඟ බවයේ ප්‍රතිසන්ධිය ලබනවනම් කර්මානුරූපව, මේකේ ඉවරයක් තියෙනවද? ප්‍රශ්නේ තියෙන්නේ ඔතන.

    ඕක ගැන ඔයාලා හිතන්නේ linear විදිහට සංකල්පිතව. ඒ නිසා තමයි මුලක් ගැන අහන්නේ..

    වර්ණ අනන්ත ගානක් පෙන්නන්න පුලුවන් බල්බ් එකක් තියෙනවා. මේ බල්බ් එකම ඇත්තටම hologram එකක්. මේ hologram එකේ හැම මොහොතකදිම බල්බ් එකේ පාටයි, හැඩයයි වෙනස් වෙනවා. පාට අනන්ත ගානක් තියෙනවා. බල්බ් එකේ හැඩ හතරක් තියෙනවා.

    මොහොතකදී පත්තු වෙන පාට සහ හැඩයට කලින් මොහොතේ පාට සහ හැඩයේ බලපෑමක් තියෙනවා. මොහොතකදි පත්තු වෙන පාට සහ හැඩය ඊළඟ මොහොතේ පත්තු වෙන පාට සහ හැඩයට බලපෑමක් තියෙනවා. මෙතන කන්ඩිෂන්ස් අනන්ත ගාණත් තියෙනවා..
    උදා: කහ657 පාට රවුම් හැඩය ආවනම් ඊළඟට එන්නේ නිල් 256 කොටු හැඩය.
    අපිට දැනගෙන ඉවර කරන්න බැරි තරම් කන්ඩිශන්ස් ගාණක බලපෑම, මොහොතකදී පත්තු වෙන පාටට සහ බල්බ් එකේ හැඩයට තියෙනවා.

    හැම මොහොතකදිම පත්තු වෙන පාට යුනික් පාටක්. මොහොතකදී බල්බ් එකේ පාටයි, හැඩයයි ඊළඟ මොහොත එනවත් එක්කම නැති වෙලා අදාළ මොහොතේ පාට සහ බල්බ් එකේ හැඩය hologram එකේ පේනවා. අතරක් නැහැ මේ දෙක අතර.

    කන්ඩිශන්ස් සියල්ල දන්න කෙනෙන්ට දැන් පාටයි, බල්බ් එකේ හැඩයයි බලලා, ඊට කලින් මොහොතේ මේ hologram එකේ තිබ්බ පාටයි, හැඩයයි/ ඊළඟ මොහොතෙ පත්තු වෙන බල්බ් එකේ පාටයි, හැඩයයි තීරණය කරන්න පුලුවන්. මේක ආපස්සට බලාගෙන ගියා කියලා කවදාවත් ඉවර වෙන්නෙත් නැහැ, ඉස්සරහට බලන් ගියා කියලා කවදාවත් ඉවර වෙන්නෙත් නැහැ.

    මේ hologram එක වගේ තමයි මොහොතේ ලයිව් අත්දැකීමත්. බල්බ් එකේ හැඩ හතර තමයි දිට්ට, සුත, මුත විඤ්ඤාත. පේනවා/ ඇහෙනවා/ දැනෙනවා/ හිතෙනවා..
    ------ Post added on Aug 11, 2026 at 10:45 AM

    ඇයි අපිට දර්මයක් ආගමක් ඕන. අපිට කාටවත් කරදරයක් නැතිව ජීවත් වෙන එක තමයි වැදගත්.
    එහෙම ජීවත් වෙන අයට ආගමක් දර්මයක් අවශ්‍ය නැ මන් හිතන විදිහට

    බුධිසම් කියලා ගොඩක් අය හොයන්නෙ මැජික්. ඒත් ඇත්තටම බුධිසම් වල තියෙන්නේ මේ දැන් අත්දකින අත්දැකීමේ යතාර්ථය තමා තුලින්ම දකින විදිහ.

    නුවණ තියෙන මිනිස්සු සූත්‍ර දේශනාව ඉවර වෙද්දි මාර්ගඵල ලැබුවා. දැනුත් පුලුවන්, මනාව ඇහුවොත්.
    ------ Post added on Aug 11, 2026 at 10:51 AM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,594
    2,037
    113

    BUDDHISM

    බැඳීම් ඇති කරගන්නේ නැතුව ඉන්න එකෙන් පොඩි හෝ නිවන් අවබෝධ කරගැනීමට උපකාරයක් තියේද?

    ඔව්, උපනිශ්‍රය වෙනවා.

    ප්‍රදාන අංග හතරක් තියෙනවා.

    ධර්මශ්‍රවණය
    කළ්‍යාණ මිත්‍ර ආශ්‍රය
    යෝනිසෝ මනසිකාරය
    ධම්මානුධම්ම ප්‍රතිපදාව
    ------ Post added on Aug 11, 2026 at 11:25 AM
     
    • Love
    Reactions: Heshan Daminda

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    ඉවරයක් නැති නිසා. නානත්වයක් තියෙනවා, ඉවරයක් නැ, වසඟයේ නැහැ. කාලෙකදී inevitably සතර අපායේ. කාලෙකදී සුගතියේ.

    ඔය දැන් උබගේ තියෙන ethics, morals ඔක්කොම බාහිර influence එකකින් ගොඩනැඟුන දේවල්. කාටවත් කරදර කරන්නැහැ *දැනට*. ඒත් කරදර කරන්න පුලුවන් හැකියාව නැති වෙලා නැහැ. ඒවට influence එක තියෙන පරිසරයක ඉපදුන ගමන් ඉවරයි. මනුස්සයෙක් නිසා ඔහොම හරි හිතන්න පුලුවන්, සතෙක්ගේ වගේ perspective එකකින් බලන්න උගේ reasoning skills.

    දැනුත් ඕනේ දෙයක් කරන්න පුලුවන් වගේ හිතුනට, ඇත්තටම ඕනේ දෙයක් කරන්න පුලුවන්ද?
    හරියට බැලුවොත්, රූකඩ වගේ නැටවෙනවා හැමෝම.

    නිවන කියන්නේ අසංඛතය. සකස් නොවූ ස්වභාවය.

    සසර කියන්නේ සංඛතය. සකස් වූ ස්වභාවය.

    සකස් නොවීම ගැන සකස් වූ ස්වභාවයක් තුල හිතන්න බැහැ. ඒ හිතන එකම සකස් වීමක්.

    සසර කියන්නේ මේ දැන්, මේ මොහොත. මොහොතේ ඉවරයක් තියෙනවද? අත්දැකීම පැත්තෙන් ගත්තොත් මේ බවයේ මැරෙන සැනින් අතරක් නැතුව ඊළඟ බවයේ ප්‍රතිසන්ධිය ලබනවනම් කර්මානුරූපව, මේකේ ඉවරයක් තියෙනවද? ප්‍රශ්නේ තියෙන්නේ ඔතන.

    ඕක ගැන ඔයාලා හිතන්නේ linear විදිහට සංකල්පිතව. ඒ නිසා තමයි මුලක් ගැන අහන්නේ..

    ------ Post added on Aug 11, 2026 at 10:45 AM

    බුධිසම් කියලා ගොඩක් අය හොයන්නෙ මැජික්. ඒත් ඇත්තටම බුධිසම් වල තියෙන්නේ මේ දැන් අත්දකින අත්දැකීමේ යතාර්ථය තමා තුලින්ම දකින විදිහ.

    නුවණ තියෙන මිනිස්සු සූත්‍ර දේශනාව ඉවර වෙද්දි මාර්ගඵල ලැබුවා. දැනුත් පුලුවන්, මනාව ඇහුවොත්.
    ------ Post added on Aug 11, 2026 at 10:51 AM

    මිනිස්සු ඉපදෙනවා මැරෙනවා. එතනින් එහාට තියෙන්නෙ මිනිස්සු හදාගන්න දෙයක්. මිනිස්සු නැවත ඉවදෙනවා කියන එක කිසිම තේරුමක් නැති දෙයක්.
    අන්ශු මූල ද්‍රව්‍ය වගෙ දෙවල් නම්, රිපීට් වෙනවා. මම මැරුනම මගෙ අන්ශු දිරලා වෙන දෙයක්,ගහක් වගෙ දෙයක් හැදෙන්න පුලුවන්. එත් එ මන් නෙමෙ. එ දෙ වෙලා ඉවරයි.

    මට බන කතා දාන්න එපා බන්. ඕව අහන වෙලාව අපරාදෙ. මට සරල වචන් වලින් උත්තර දීපන්
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,594
    2,037
    113
    මිනිස්සු ඉපදෙනවා මැරෙනවා. එතනින් එහාට තියෙන්නෙ මිනිස්සු හදාගන්න දෙයක්. මිනිස්සු නැවත ඉවදෙනවා කියන එක කිසිම තේරුමක් නැති දෙයක්.
    අන්ශු මූල ද්‍රව්‍ය වගෙ දෙවල් නම්, රිපීට් වෙනවා. මම මැරුනම මගෙ අන්ශු දිරලා වෙන දෙයක්,ගහක් වගෙ දෙයක් හැදෙන්න පුලුවන්. එත් එ මන් නෙමෙ. එ දෙ වෙලා ඉවරයි.

    ලයිව් අත්දැකීමේ perspective එක බලහන්. පේනවා, ඇහෙනවා, දැනෙනවා, හිතෙනවා. ඒ ඇසුරෙන් හදාගත්ත සංකල්ප තමයි උපත, මරණය, අංශු, පරමාණු, නැවත උපත.. සියල්ල.

    විද්‍යාවේ බේස් එක වෙන්නෙම unverifiable assumptions ගොඩක්. හඳට ගිහින් ආවත්, අපිට තාම objective reality එක ඩිෆයින් කරන්න තියා, objectivity එකක් ගැන කතා කරන්නවත් බැහැ.

    1) පැවැත්ම කියන දේ මොන සතෙක්ගේ perspective එකකින් ආවත්, "මම/ ආත්ම" කියන හැඟීම වෙනස් නොවී එක දිගටම තියෙනවා කියලා පේනවද?

    2) සකස් වීම, නැත්තම්, රළු උදාහරණයකට උඩ කියපු, ලයිව් අත්දැකීම/ පංචස්කන්ධය මතම හැම වෙලේම පැවැත්ම define වෙනවා කියලා පේනවද?
    (සමහර වෙලාවට පැවැත්මක් ගැන අපිට දැනෙන්නැති මට්ටමක වුනත් පැවැත්ම තියෙන්න පුලුවන්, උදා. නින්ද/ ගැඹුරු දැහැන්)

    3) පැවැත්මෙන් එහා ස්වභාවයක්, නැත්තම් ඔය උබ කියන "ආයේ ඉපදෙන්නැති මරණයේ" ස්වභාවය, අපිට කතා කරන්නම බැහැ කියලා තේරෙනවද?
    අපි "මැරෙනවා" කියන්නේ පේන, ඇහෙන ස්වභාවය පාදක කරන් වෙනවා කියලා හිතන් ඉන්න, හදපු සංකල්පයකට දාන නමක්. නැතුව පැවැත්මෙන් පරිබාහිර ස්වභාවය නෙමෙයි. පැවැත්ම තුලම, වෙනවා කියලා හිතන් ඉන්න සංකල්පයක්. සංකල්පිත වශයෙන් "මරණයක්" ගැන පැවැත්ම තුලම, පැවැත්ම ඇසුරු කරන්, කතා කරාට, කතා කරන්න පුලුවන් සමස්ථ සීමාවම, පැවැත්මමයි, නැත්තම් ඉපදිලා ඉන්න ස්වභාවයමයි, නැත්තම් සසරමයි කියලා පේනවද?

    Jim_Moriarty මැරිලා, Jim_Moriarty ඉපදෙනවා නෙමෙයි..

    අනවරත පංචස්කන්ධ ක්‍රියාවලියක් තුල, නිත්‍ය, ආත්ම, සුඛ සංඥාවෙන් හැඟෙන ස්වභාවයක් තමයි, උබ කියලා කෙනෙක් එලියේ තියෙන ලෝකයක් අත්දකිනවා කියන perspective එක. ඒ perspective එක තුලින් වෙන පැනවීමක් තමයි උබ හිතන් ඉන්න උබ කියන කෙනා..

    පංචස්කන්ධයෙන් බාහිරව ස්වභාවයක් ගැන අපිට කතා කරන්න බැහැ. ඒකෙන් බාහිර ස්වභාවයක් ගැන කතා කරනවා වගේ තමයි, භෞතිකවාදීන්ගේ මරණය.
    ඒත් එතෙන්ට ඇත්තම ගැලපෙන්නේ *පරිනිර්වානය* / *අසංඛතය* / *සකස් නොවූ ස්වභාවය*. ආයෙම, "මේක මෙහෙමයි" කියලා කියන එකම ඒක නෙමෙයි, පැවැත්මමයි..

    මේ ඇත්තටම වෙන්නේ මොකක්ද කියලා දැනගන්න/ දකින්න ඕනේ නැද්ද?

    මට බන කතා දාන්න එපා බන්. ඕව අහන වෙලාව අපරාදෙ. මට සරල වචන් වලින් උත්තර දීපන්

    සරලව කතා කරන්න බැහැ බන් ධර්මය ගැන. බන කතා දාන්නේ ඔතන හාමුදුරුවෝ මට වැඩිය හොඳට පැහැදිලි කරලා ධර්මය පෙන්නන නිසා.
     
    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    503
    495
    63
    නිවන කියන්නේ අසංඛතය. සකස් නොවූ ස්වභාවය.

    සසර කියන්නේ සංඛතය. සකස් වූ ස්වභාවය.

    සකස් නොවීම ගැන සකස් වූ ස්වභාවයක් තුල හිතන්න බැහැ. ඒ හිතන එකම සකස් වීමක්.

    සසර කියන්නේ මේ දැන්, මේ මොහොත. මොහොතේ ඉවරයක් තියෙනවද? අත්දැකීම පැත්තෙන් ගත්තොත් මේ බවයේ මැරෙන සැනින් අතරක් නැතුව ඊළඟ බවයේ ප්‍රතිසන්ධිය ලබනවනම් කර්මානුරූපව, මේකේ ඉවරයක් තියෙනවද? ප්‍රශ්නේ තියෙන්නේ ඔතන.

    ඕක ගැන ඔයාලා හිතන්නේ linear විදිහට සංකල්පිතව. ඒ නිසා තමයි මුලක් ගැන අහන්නේ..

    oka nemei ne bang ahanne.

    api balamu budu hamuduruwo X kiyala aragena. eya karapu B/F karala, anthimata piriniwan pewama niwan dekka kiyanawane. e kiyanne B/F wenne ne kisima deyak. ethakota eka awasanai. deyak awasan wenna arambaayak thiyenna onene. anna e arambaya hatagatte kumana asrawayan nisada ?

    moko apita podi awulak enawane ehema hatagannawa nam niwan dekkata passeth ara widiyata hatagenimak wenna berida kiyala. oka explain karanna harima amaru deyak.

    niwima kiyana eka apita therum ganna puluwan. but initial sakas wima une kohomada kiyala getaluwak enawa neda ?

    api merenawa ipadenawa merenwa ipadenawa ita passe api maranaya jaya gannawa kiyanawane. e kiyanne merenna epadenne nethi nisa misak amaraneeya wenne ne. but oya initial ipadima une kohomada. eka anshuwak widiyatada ? eka X kiyana B/F wena dewal ekathu wena deya une kohomada

    hariyata beluwoth apita wedakath merena eka nethi karana ekata wada ipadena eka nethi karana eka neda ? moko ara initial start eka thhama oya okkoma sansarayak nedila api iwara karaganna niwan dekala
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,488
    67,829

    asankatha dathuwa ekema reflection ekata rewatila,antha dekak nirmanaya wenawa.eka tamai loke arambaya,aloka anushuwak widiyata patan ganne.ekinekata wirudda bala deke karakima hinda vinayanak nirmanaya wenawa,asankatha dathuwa sadakalikawama depatte rewatimen midenawa niwan dakiddi.aye rawatenne ne

    IMG-5501.jpg
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,594
    2,037
    113
    api balamu budu hamuduruwo X kiyala aragena. eya karapu B/F karala, anthimata piriniwan pewama niwan dekka kiyanawane. e kiyanne B/F wenne ne kisima deyak. ethakota eka awasanai. deyak awasan wenna arambaayak thiyenna onene. anna e arambaya hatagatte kumana asrawayan nisada ?

    වර්ණ අනන්ත ගානක් පෙන්නන්න පුලුවන් බල්බ් එකක් තියෙනවා. මේ බල්බ් එකම ඇත්තටම hologram එකක්. මේ hologram එකේ හැම මොහොතකදිම බල්බ් එකේ පාටයි, හැඩයයි වෙනස් වෙනවා. පාට අනන්ත ගානක් තියෙනවා. බල්බ් එකේ හැඩ හතරක් තියෙනවා.

    මොහොතකදී පත්තු වෙන පාට සහ හැඩයට කලින් මොහොතේ පාට සහ හැඩයේ බලපෑමක් තියෙනවා. මොහොතකදි පත්තු වෙන පාට සහ හැඩය ඊළඟ මොහොතේ පත්තු වෙන පාට සහ හැඩයට බලපෑමක් තියෙනවා. මෙතන කන්ඩිෂන්ස් අනන්ත ගාණත් තියෙනවා..
    උදා: කහ657 පාට රවුම් හැඩය ආවනම් ඊළඟට එන්නේ නිල් 256 කොටු හැඩය.
    අපිට දැනගෙන ඉවර කරන්න බැරි තරම් කන්ඩිශන්ස් ගාණක බලපෑම, මොහොතකදී පත්තු වෙන පාටට සහ බල්බ් එකේ හැඩයට තියෙනවා.

    හැම මොහොතකදිම පත්තු වෙන පාට යුනික් පාටක්. මොහොතකදී බල්බ් එකේ පාටයි, හැඩයයි ඊළඟ මොහොත එනවත් එක්කම නැති වෙලා අදාළ මොහොතේ පාට සහ බල්බ් එකේ හැඩය hologram එකේ පේනවා. අතරක් නැහැ මේ දෙක අතර.

    කන්ඩිශන්ස් සියල්ල දන්න කෙනෙන්ට දැන් පාටයි, බල්බ් එකේ හැඩයයි බලලා, ඊට කලින් මොහොතේ මේ hologram එකේ තිබ්බ පාටයි, හැඩයයි/ ඊළඟ මොහොතෙ පත්තු වෙන බල්බ් එකේ පාටයි, හැඩයයි තීරණය කරන්න පුලුවන්. මේක ආපස්සට බලාගෙන ගියා කියලා කවදාවත් ඉවර වෙන්නෙත් නැහැ, ඉස්සරහට බලන් ගියා කියලා කවදාවත් ඉවර වෙන්නෙත් නැහැ.

    මේක continuously වැඩ කරන්නේ කරන්ට් එක නිසා.

    මේකේ මුලක් පනවන්න පුලුවන්ද?

    ඒත්, hologram එක වැඩ කරන හේතු වෙන විදුලිය සම්පූර්ණෙන් කපලා දාන්න පුලුවන්. එක gradually කැපෙන මාර්ගය තමයි ආර්ය අෂ්ඨාංගික මාර්ගය.

    niwima kiyana eka apita therum ganna puluwan. but initial sakas wima une kohomada kiyala getaluwak enawa neda ?

    සකස් වීම වුනේ අවිද්‍යාව නිසා.
    ------ Post added on Aug 11, 2026 at 6:25 PM

    hariyata beluwoth apita wedakath merena eka nethi karana ekata wada ipadena eka nethi karana eka neda ? moko ara initial start eka thhama oya okkoma sansarayak nedila api iwara karaganna niwan dekala

    මරණය, උපත කියන්නේ පැවැත්ම තුල පනවගන්න ප්‍රඤප්තිමය සංකල්ප. මේ පැවැත්ම නැත්තම් සකස් වීම ඉවරයක් නොවී දිගටම වෙන එක තමයි ප්‍රශ්නේ..

    ස්ටාර්ට් එකක් ගැන කතා කරන්න ඕනේ වෙන්නෙම ඇයි? ඇයි අපි linear විදිහට හිතන්නේ කියලා හිතලා තියෙනවද කවදහරි?

    ප්‍රශ්නේ තියෙන්නේ "දැන්".
    ------ Post added on Aug 11, 2026 at 6:28 PM
     
    • Like
    Reactions: nipund

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    503
    495
    63
    වර්ණ අනන්ත ගානක් පෙන්නන්න පුලුවන් බල්බ් එකක් තියෙනවා. මේ බල්බ් එකම ඇත්තටම hologram එකක්. මේ hologram එකේ හැම මොහොතකදිම බල්බ් එකේ පාටයි, හැඩයයි වෙනස් වෙනවා. පාට අනන්ත ගානක් තියෙනවා. බල්බ් එකේ හැඩ හතරක් තියෙනවා.

    මොහොතකදී පත්තු වෙන පාට සහ හැඩයට කලින් මොහොතේ පාට සහ හැඩයේ බලපෑමක් තියෙනවා. මොහොතකදි පත්තු වෙන පාට සහ හැඩය ඊළඟ මොහොතේ පත්තු වෙන පාට සහ හැඩයට බලපෑමක් තියෙනවා. මෙතන කන්ඩිෂන්ස් අනන්ත ගාණත් තියෙනවා..
    උදා: කහ657 පාට රවුම් හැඩය ආවනම් ඊළඟට එන්නේ නිල් 256 කොටු හැඩය.
    අපිට දැනගෙන ඉවර කරන්න බැරි තරම් කන්ඩිශන්ස් ගාණක බලපෑම, මොහොතකදී පත්තු වෙන පාටට සහ බල්බ් එකේ හැඩයට තියෙනවා.

    හැම මොහොතකදිම පත්තු වෙන පාට යුනික් පාටක්. මොහොතකදී බල්බ් එකේ පාටයි, හැඩයයි ඊළඟ මොහොත එනවත් එක්කම නැති වෙලා අදාළ මොහොතේ පාට සහ බල්බ් එකේ හැඩය hologram එකේ පේනවා. අතරක් නැහැ මේ දෙක අතර.

    කන්ඩිශන්ස් සියල්ල දන්න කෙනෙන්ට දැන් පාටයි, බල්බ් එකේ හැඩයයි බලලා, ඊට කලින් මොහොතේ මේ hologram එකේ තිබ්බ පාටයි, හැඩයයි/ ඊළඟ මොහොතෙ පත්තු වෙන බල්බ් එකේ පාටයි, හැඩයයි තීරණය කරන්න පුලුවන්. මේක ආපස්සට බලාගෙන ගියා කියලා කවදාවත් ඉවර වෙන්නෙත් නැහැ, ඉස්සරහට බලන් ගියා කියලා කවදාවත් ඉවර වෙන්නෙත් නැහැ.

    මේක continuously වැඩ කරන්නේ කරන්ට් එක නිසා.

    මේකේ මුලක් පනවන්න පුලුවන්ද?

    ඒත්, hologram එක වැඩ කරන හේතු වෙන විදුලිය සම්පූර්ණෙන් කපලා දාන්න පුලුවන්. එක gradually කැපෙන මාර්ගය තමයි ආර්ය අෂ්ඨාංගික මාර්ගය.

    uba explain karanna try ekak denawa. ekata thanks
    but mata hema welema hithenne niwanath nishchitha awasanayak nemeida ekai ekthara rewatimak da kiyala.
    ara mama mulinma kiwwe eka bhahma thalayaka brahmayek hitiya niwan dekka kiyala hithagena. ekath budu hamuduruwo niwana nemei kiyala prove kara
    Niwana nemei kiyala deyak prove karanna puluwan but niwana prove karanna be. moko ehema unoth ekath ekthara pewethmak ne

    thawa question ekak

    1. Budu hamuduruwo ayu saskaraya karanna kalin ananda hamuduruwange mechchara kalayak innath puluwan kiyala kiyanawane. ethakota eya ekata aradana kale nethi nisa ayu saskaraya kara kiyanawa. but eyata maraya wehila hitapu nisa ehema nokale kiyanawa. eka dena dena budu hamuduruwa marawesayen hitapu anandawa eken ayin karala oka kiwwe nette mokada ? nettam eka boru kathawak da ? moko gauthama budu hamuduruwoma kiyanawa eya alpa ayusha budu kenek, e nisa sasanaya godak kal pawathinawa. ita passe ena mathree ge ayusa wedi kiyala

    2. Anith eka thama samahara then wala kiyanawa meya mathubudu wenawa kiyala, pase budu wenawa kiyanawa, rahath wenawa kiyanawa. e kiyanne e de nishchinawama wenawa kiyana ekane. api example ekak widiyata dewadaththa gamu. mans pase budu wenawa kiyanawane. ethakota eka wenawa kiyala niyathai. ehema wenawa kiyanne api yam nishchitha siduwim jalawaka warthamana thathwayeda inne nettam dewal niyama darma anuwa wenas wenne nedda

    3. thawa deyak. dewadaththa ananthariya papa karmaya karanawa. but eka wenne budun pera karapu karmayak padisan denna kiyanawa. eka eyage karmaya. but ehema ananthariya pawak karanna dewadaththage karmayak ne. ehema welawaka eka avoid karanna budu kenek ta berida. ehemaa nettam ekath wenna thiyana deyaka kotasak da ara kalin kiwwa wage. kenek pawak gewala iwara wenakota thawa kenek pawak gewanna patan gannawa kiyala ara sathek ge bella kapanakota kiyawuna kiyanawane. prashne thiyenne uge pawa gewenna nam aru kapannama one. naturally wenawa nam awulak ne. but eka thawa kenek dayaka wela wena eka harima apehedili. kenek ge karmayak gewanna ani kena karmayak ethi karagannawa kiyana eka.

    4. anagathaya deshana karana eka api kiyana niyama darma ekka match wenne nethi seen ekak thiyanawa neda. modo yam kenek mathu pase budu wenawa kiyala kiwwama aniwa e wenakam wena dewal pelagehila thiyanawa kiyana eka nemei da ? sowan wena kena mechchara athma ganakin rahath wenawa kiyanna puluwan moko eya e track eke inna nisa. but den apaye inna kenek pase budu wenawa kiyanne methana wena de pehedili kiyana eka neda ?? hamoma ehema kawada hari niwan dakiyana kiyana ekada ? nodakina pirisak innawada ?
     
    • Like
    Reactions: nipund