ධර්මය ගැන තියෙන ගැටළු, සැක, ප්‍රශ්න ඕන දෙයක් අහන්න (Mega Thread)

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,594
    2,037
    113
    1. Budu hamuduruwo ayu saskaraya karanna kalin ananda hamuduruwange mechchara kalayak innath puluwan kiyala kiyanawane. ethakota eya ekata aradana kale nethi nisa ayu saskaraya kara kiyanawa. but eyata maraya wehila hitapu nisa ehema nokale kiyanawa. eka dena dena budu hamuduruwa marawesayen hitapu anandawa eken ayin karala oka kiwwe nette mokada ? nettam eka boru kathawak da ? moko gauthama budu hamuduruwoma kiyanawa eya alpa ayusha budu kenek, e nisa sasanaya godak kal pawathinawa. ita passe ena mathree ge ayusa wedi kiyala

    ඕකට බුදුහාමුදුරුවෝ දෙන උත්තරේ ඇරෙන්න අනිත් අය හැමෝටම දෙන්න වෙන්නේ speculations.

    imho, ශාසනය දිගුකල් පවතින්න, බහුජන හිත සුව පිණිස අවැඩක් වෙන්නැති නිසා හරි උපනිශ්‍රය වෙන නිසා හරි තමයි බුදුහාමුදුරුවෝ එහෙම කරන්නැත්තේ.

    2. Anith eka thama samahara then wala kiyanawa meya mathubudu wenawa kiyala, pase budu wenawa kiyanawa, rahath wenawa kiyanawa. e kiyanne e de nishchinawama wenawa kiyana ekane. api example ekak widiyata dewadaththa gamu. mans pase budu wenawa kiyanawane. ethakota eka wenawa kiyala niyathai. ehema wenawa kiyanne api yam nishchitha siduwim jalawaka warthamana thathwayeda inne nettam dewal niyama darma anuwa wenas wenne nedda

    නිශ්චිතවම වෙනවා කියලා කියන්නේ බුදු කෙනෙක් ෂඩ් අසාධාරණ ඤාණ වලින්නේ.

    ඕක අපිට ලොජිකලි හිතන්න බැහැ. හිතන්න යන එකම බොරු වැඩක්, imho.

    අර බල්බ් උදාහරණයටම, කන්ඩිෂන්ස් ඔක්කොම දන්න කෙනෙක්ට ඊළඟට පත්තු වෙන පාට කියන්න පුලුවන්.

    3. thawa deyak. dewadaththa ananthariya papa karmaya karanawa. but eka wenne budun pera karapu karmayak padisan denna kiyanawa. eka eyage karmaya. but ehema ananthariya pawak karanna dewadaththage karmayak ne. ehema welawaka eka avoid karanna budu kenek ta berida. ehemaa nettam ekath wenna thiyana deyaka kotasak da ara kalin kiwwa wage. kenek pawak gewala iwara wenakota thawa kenek pawak gewanna patan gannawa kiyala ara sathek ge bella kapanakota kiyawuna kiyanawane. prashne thiyenne uge pawa gewenna nam aru kapannama one. naturally wenawa nam awulak ne. but eka thawa kenek dayaka wela wena eka harima apehedili. kenek ge karmayak gewanna ani kena karmayak ethi karagannawa kiyana eka.


    කර්ම විෂය අචින්ත්‍යයයි. ඕකත් අපි හිතන එක බොරු වැඩක්.

    imho, එතනදි දේවදත්තව වලක්වන්නැත්තේ, දේවදත්තට නිවන් දකින්නයි, බහුජන හිතසුව පිණිසයි උපනිශ්‍රය වෙන නිසා.

    අර බල්බ් උදාහරණෙම ගන්න, දේවදත්ත ආනන්තරීය පාපකර්ම කරලා අපායේ ගියොත් විතරයිනම්, කන්ඩිෂන්ස් ගැලපෙන්නේ, දේවදත්තට ඉක්මනින් පසේ බුදු වෙන්න..


    . anagathaya deshana karana eka api kiyana niyama darma ekka match wenne nethi seen ekak thiyanawa neda. modo yam kenek mathu pase budu wenawa kiyala kiwwama aniwa e wenakam wena dewal pelagehila thiyanawa kiyana eka nemei da ? sowan wena kena mechchara athma ganakin rahath wenawa kiyanna puluwan moko eya e track eke inna nisa. but den apaye inna kenek pase budu wenawa kiyanne methana wena de pehedili kiyana eka neda ?? hamoma ehema kawada hari niwan dakiyana kiyana ekada ? nodakina pirisak innawada ?

    උඩ කියපු ඔටුනු කතාව වගේම තමයි. ඔය ප්‍රශ්නේ ඇත්තටම තියෙන්න පුලුවන් ප්‍රශ්නයක් නෙමෙයි, ඒත් වැරදි දිට්ඨිය නිසා එන ප්‍රශ්නයක්. ඕක විසඳගන්න තියෙන ලේසිම විදිහ උඩ දාපු ප්ලේලිස්ට් ටික මනාව අහන එක.

    පින්වත් මහණෙනි, ශ්‍රේෂ්ඨත්වය සොයා පර්යේෂණ කිරීම කියල කියන්නෙ මොකක්ද? පින්වත් මහණෙනි, සමහර කෙනෙක් තමා ඉපදෙන ස්වභාවයෙන් ඉඳගෙන, ඉපදෙන ස්වභාවයේ ආදීනව තේරුම් ගන්නවා. ඉපදීමක් නැති, අනුත්තර වූ, හැමදෙයින් ම නිදහස් වූ නිවන සොයාගෙන යනවා. තමාත් ජරාවට පත්වන ස්වභාවයෙන් ඉඳගෙන ජරාවට පත්වෙන දේ ගැන ආදීනව අවබෝධ කරල, ජරාවක් නැති, අනුත්තර වූ, හැම දුකින් ම නිදහස් වූ නිවන සොයාගෙන යනවා. තමාත් රෝගී වන ස්වභාවයෙන් ඉඳගෙන රෝගීවන ස්වභාවයට අයිති දේ ගැන ආදීනව තේරුම් අරගෙන රෝග රහිත වූ, අනුත්තර වූ, හැම දුකින් ම නිදහස් වූ, නිවන සොයාගෙන යනවා. තමාත් මැරෙන ස්වභාවයෙන් ඉඳගෙන මැරෙන ස්වභාවයට අයිති දේ ගැන ආදීනව තේරුම් අරගෙන මරණ රහිත වූ, අනුත්තර වූ, දුකෙන් නිදහස් වීම වූ නිවන සොයාගෙන යනවා. තමාත් ශෝක වන ස්වභාවයෙන් යුතුව ඉඳගෙන ශෝකය හැදෙන දේ ගැන ආදීනව තේරුම් අරගෙන ශෝක රහිත වූ, අනුත්තර වූ, හැම දුකින් ම නිදහස් වූ නිවන සොයාගෙන යනවා. තමාත් කෙලෙසී යන ස්වභාවයෙන් ඉඳගෙන කෙලෙසී යන දේ ගැන ආදීනව තේරුම් අරගෙන කෙලෙස් රහිත වූ, අනුත්තර වූ, හැම දුකෙන් නිදහස් වූ නිවන සොයාගෙන යනවා. පින්වත් මහණෙනි, මේක තමයි ශ්‍රේෂ්ඨත්වය සොයා පර්යේෂණ කිරීම.

    අර්‍ය පර්‍යේශන සූත්‍රය

    @KarolisAppu
    ------ Post added on Aug 12, 2026 at 8:49 AM
     
    • Love
    Reactions: nipund

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,594
    2,037
    113
    ඇහැක් තියෙනවා, ඒකෙන් බාහිර තියෙන ලෝකයක්, නියුරෝන ක්‍රියාවලියක් හරහා සංවේදනය වෙනවා..

    කියන්නෙත් පෙනෙන ස්වභාවය, දැනෙන ස්වභාවය ඇසුරු කරන් හදපු සංකල්පයක් නේද?

    උදා. ඇහැ කියලා දැන් හිතන් ඉන්න එක තියෙනවා.. කියන්න මොකක්ද සාක්ෂි?
    කණ්ණාඩියක් ඉස්සරහට ගියහම, පෙනෙන ස්වභාවය තුලම රූප පේනවා.
    අතින් ඇල්ලුවහම, දැනෙන ස්වභාවය තුලම, ස්පර්ශය දැනෙනවා.

    මෙතන මූලය බලන්න..
    පෙනෙන ස්වභාවය තුල සහ දැනෙන ස්වභාවය තුල වෙනස් වෙමින් වෙන ගලනයක් තියෙන තැනක, ගලනය තුල, නිත්‍යව, ඇහැ කියලා හිතන් ඉන්න එක තියෙන්න පුලුවන්ද?

    @EternalQuest
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,957
    2
    116,061
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කෙනෙක් සෝවාන් වෙනකොට ඒක දැනෙන විදිය ගැන අදහසක් තියෙනවද

    පොත්වල තියෙන විදිය නෙවෙයි සත්‍ය වශයෙන්ම ඒ තත්වයකට පත් වෙච්ච කෙනෙක් කිව්ව දේ ?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,488
    67,826
    113
    කෙනෙක් සෝවාන් වෙනකොට ඒක දැනෙන විදිය ගැන අදහසක් තියෙනවද

    පොත්වල තියෙන විදිය නෙවෙයි සත්‍ය වශයෙන්ම ඒ තත්වයකට පත් වෙච්ච කෙනෙක් කිව්ව දේ ?
    rupaya pirisida dakinawa,anyone can take a view,but this is what i trust as sowan

     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,583
    6,336
    113
    will power kiyana eka kothram durakata maintain karanna puluwanda manussayekta.

    bodisathwayange kathawe eka athmekadi ammagen ashirwada aran budu wenna perum piranna gannwa.
    ethanin passe budu wenakan.

    anna e wage normal manussayek hithanwa eyata next life ekedi doctor kenek wenna ona. or wena sallikarayaek wenna ona.

    mewa achieve karanna puluwan dewal da.

    samahara aya thawa kaata hari wayira karanna puluwan mn muwa maranwa hambena hama athmedima kiyala

    anna e wage menna me willpower eka kochchara durakata maintain karnna puluwanda.
    kala hakkada eka.?
    serivanija kachchaputa kathawa . godak balawath viraya .
    dewadaththa kachchaputa serivanija buddha