ධර්මය ශාසනය පිරිහී යන මොහොතක

dinushamotion

Active member
  • Aug 5, 2009
    382
    64
    28
    colombo
    ධර්මය ශාසනය පිරිහී යන මොහොතක

    සියලු සත්වයෝ සුවපත් වේවා...! වර්තමාන සමාජය දෙස බලනකොට අපට පෙනෙන්නේ මිනිසුන් බොහෝ දුරට අසිහියෙන් මුදල් තකා,ආත්ම අභිමානය තකා,මෙම තාවකාලික අස්ථිර වූ කය පිනවීම සඳහා කරන්නා වූ වෑයමක් පමණි.එවැනි මිනිසුන් හට ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය කෙසේ නම් අවබෝධ වන්නද??දියුණුවනවා යැයි සිතන බොළඳ තාක්‍ෂණය ගැන සිහින දකින මිනිසුන්ට ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ‍‍විශිෂ්ඨ වූ තාක්‍ෂණය කෙසේ නම් අවබෝධ කරන්නද?රට තුල ධර්මය ශාසනය පිරිහී යන මොහොතක මෙවැනි දෙයක් පළ කිරීමට සිතුනි..දිවයින පුවත්පතේ මහ රහතුන් වැඩි මඟ ඔස්සේ ලිපි මාලාව ලියූ පූජණීය භික්‍ෂුව සමඟ කරන ධර්ම සාකච්චාවන් කිහිපයකි.උන්වහන්සේ පවසන ඳෑ නුවණ ඇති පමණින් අවබෝධ වේවා!!මෙහි ධර්ම දේශනාව MP3 ලෙස ඇත.හැකි පමණින් අන් අයටද ‍‍ඇසීමට සලස්වන්න.ප‍්‍රතිචාර අනුව තව දුරටත් සැපයීමට බලාපොරොත්තු වෙමි.තෙරුවන් සරණයි!

    http://www.mediafire.com/download/sxazq073146cew4/Maharahathun+2.rar