ධර්මරාජ මහත්මා වරුන්ගේ ක්‍රීඩාව චාටර් කර

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ධර්මරාජ මහත්මා වරුන්ගේ ක්‍රීඩාව චාටර් කර

    මුන් ඊයේ බිග් match එක හොරට දින්නේ .
    මහත්මා වරුන්ගේ ක්‍රීඩාව ඔය වාගේ වැඩ නිසා චාටර් . .

    මන් දන්න තරමට underarm bowl එකත් නීතියේ හැටියට හරි .
    එත් ඒ බෝල් එක කවුරුවත් දානවද .
     
    Last edited:

    Avicii

    Active member
  • Oct 11, 2014
    689
    148
    43
    ඒක සදාචාර විරෝදී වැඩක්. නමුත් ක්‍රිඩාවේ නීති විරෝදී නෑ නේද? හොර කිරීමක් නෙමේ. හරි නැති වැඩක්. මමනං ධර්මරාජ නෙමේ. නමුත් video clip එකක් දැක්ක..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,696
    50,070
    113
    සේදවත්ත
    දැන් ලකුණු 5ක් ගහන්න තියනකොට කිංග්ස්වුඩ් මහත්වරු පලවෙනියට වොනිග් එකක් එහෙම දීල කරයි නේ අනේ පල ඩෝ. සමහර ඒවා වෝනිග් නැතුවම කරන්න පුලුවන් බන් ක්‍රකට් නීති පොත බලල වරෙන්
     
    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    ඒක සදාචාර විරෝදී වැඩක්. නමුත් ක්‍රිඩාවේ නීති විරෝදී නෑ නේද? හොර කිරීමක් නෙමේ. හරි නැති වැඩක්. මමනං ධර්මරාජ නෙමේ. නමුත් video clip එකක් දැක්ක..

    link please?
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    දැන් ලකුණු 5ක් ගහන්න තියනකොට කිංග්ස්වුඩ් මහත්වරු පලවෙනියට වොනිග් එකක් එහෙම දීල කරයි නේ අනේ පල ඩෝ. සමහර ඒවා වෝනිග් නැතුවම කරන්න පුලුවන් බන් ක්‍රකට් නීති පොත බලල වරෙන්
    aniwa.
    akene apita කිංග්ස්වුඩ් මහත්වරු kiyanne.
    apita jaya paraduma wadak ne.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඕවා ඉතින් ත්‍රෙඩ් දාගෙන දඟලන්න දේවල්ද බං? :oo:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    aniwa.
    akene apita කිංග්ස්වුඩ් මහත්වරු kiyanne.
    apita jaya paraduma wadak ne.

    ජය කොහෙද 58 නේ දින්නේ අන්තිමට :lol::lol::lol:

    12670667_678005449006446_6539785017386012600_n.jpg