ධර්මරාජ මහත්මා වරුන්ගේ ක්‍රීඩාව චාටර් කර

jmzsl

Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    Ruger nan monawada ban me rate.. foreign income ekak thiyana ekakda? Rajans wage colleges walin rate Presidentlath hitiya ban. Anith hama college ekema wadak karapu un ambaanaka. Ubalge ithin keyboard heroes ..

    Trinity nan hoda team eka.. Kingswood :shocked::no::lol::lol::lol: Rajans hodai yako eeta wada..:yes:

    ethakota cricket witrada bn sport ekakata tyenne. uba keyboard hero kenek neweda dan ethakota? umba maara dial ekak wenna ati ne :confused::P puke logic:baffled:
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    නුවර තියන ප්‍රධානම මෙතෝදිස්ත පාසල් දෙක කිංස්වුඩ් , ට්‍රිනිටි.
    mekanm mama danna widiyta waradi Kingswood eka patan gatte e kale rajans, triniti wage agam walata natuwa ona kenekuta ynna puluwan school ekak widihata.

    විනයගරුකම ලමයි ඉන්න ඉස්කෝල දෙක කිංස්වුඩ් ට්‍රිනිටි.. සමානකම් ඕනනම් ඔයාට ඕන තරම් දෙන්නම්... හැබැයි කිංස්වුඩ් මහත්වරුන්ට එයාලගෙ විදිහ හොදටම හොදයි... අනිත් අයගෙ ඒව කොපි කරනව වෙනුවට කිංස්වුඩ් එකෙන් කොපි කරගෙන අනිත් ඉස්කෝල කරන්න පටන් ගත්ත දේවල් ඔය උබ හිරවෙල ඉන්න ගමෙන් එලියට ආපු දවසක හොයල බලපන්....

    රගර් පටන් ගත්තෙ කිංස්වුඩ් එකේ... පලවෙනි මැච් එක ගැහුවෙ ට්‍රිනිටි එක්ක... එහෙම බලද්දි මේ පෝස්ට් එකේ වැරැද්දක් මටනම් පේන්නෙ නෑ....

    හරි හරි උබ ඇමරිකාවෙ ඉස්කෝලෙකට ගිහිල්ල පස්සෙ හාවඩ් එකෙන් ඩිග්‍රියකුත් අරන් ආව කියල කියහන්කො... අපි පිලිගන්නම්... your ass :lol:

    :yes::yes::cool:
     
    Last edited:

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    හොඳයි...මෙහෙම හිතමු...

    ලංකාවයි ඉනීදියාවයි මැච් එකකදි ලංකාවේ ටීම් ඒක රාජන්ස් කර දේ කරොත් උඹලා ලංකාවේ ටීම් ඒකටත් බනිනවාද?
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,984
    1,247
    113
    නුවර
    හොදම වැඩේ Trinty Vs. Antho match එක බලන්න පලයන් next time. Peacefully ගෙදර එන්න පුළුවන් නෙ..

    200.gif
     

    thalagoya1991

    Well-known member
  • Jul 6, 2016
    578
    404
    63
    sathu wage nattane un.
    quality and attitude kiyana eka igana ganini ban.

    :lol::lol::lol::lol::lol:

    https://youtu.be/bixCi_rULYM

    මචං ඔන්න TV News. ඔන්න quality and attitude රෙද්ද පල්ලෙ බේරෙනව. අනේ යකෝ.. :lol::lol::lol::lol:
    කෝ කට්ටිය. මහත්තරු පෝලිමට එන්න බලන්න. ඔන්න අපි නෙමේ කියන්නෙ,
    TV NEWS වල කියන්නෙ..
    :lol::lol::lol::lol::lol:

     
    Last edited:

    BraveSoul

    Active member
  • Oct 5, 2012
    577
    211
    43
    EveryWhere
    aniwa.
    akene apita කිංග්ස්වුඩ් මහත්වරු kiyanne.
    apita jaya paraduma wadak ne.

    ජය පැරදුම වැඩක් නැත්තං මොකටද යකෝ ත්‍රෙඩ් දාගෙන දඟලන්නෙ :angry:

    උඹලා පැරදුනා අරුං දින්නා.. ඒක දරාගන්න බැරුවනේ මේ දඟලන්නේ...:rolleyes:

    උඹට ඔච්චර අමාරුවක් තියනවා නං අපේ ඔළු කන්නෙ නැතුව

    ඒ අවුට් එක දුන්න අම්පයර්ව අල්ල ගනිං :yes:

    උඹේ ලොජික් එකේ හැටියට මෙතන ලොකුම හොරා ඌ :P ;)
     
    Last edited:

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    :lol::lol::lol::lol::lol:

    https://youtu.be/bixCi_rULYM

    මචං ඔන්න TV News. ඔන්න quality and attitude රෙද්ද පල්ලෙ බේරෙනව. අනේ යකෝ.. :lol::lol::lol::lol:
    කෝ කට්ටිය. මහත්තරු පෝලිමට එන්න බලන්න. ඔන්න අපි නෙමේ කියන්නෙ,
    TV NEWS වල කියන්නෙ..
    :lol::lol::lol::lol::lol:


    hammata :lol:
     
    • Like
    Reactions: Avicii

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    :lol::lol::lol::lol::lol:

    https://youtu.be/bixCi_rULYM

    මචං ඔන්න TV News. ඔන්න quality and attitude රෙද්ද පල්ලෙ බේරෙනව. අනේ යකෝ.. :lol::lol::lol::lol:
    කෝ කට්ටිය. මහත්තරු පෝලිමට එන්න බලන්න. ඔන්න අපි නෙමේ කියන්නෙ,
    TV NEWS වල කියන්නෙ..
    :lol::lol::lol::lol::lol:


    ගහගන්න එන එකාට මෛත්‍රී කර කර පැත්තකට අඩගහල කොලිටි ඇටිටියුඩ් උගන්නන්න වෙන්න ඇති කියන්නෙ....
    මහතුන් මිස රහතුන් නොවේ.....
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,984
    1,247
    113
    නුවර