ධර්මරාජ මහත්මා වරුන්ගේ ක්රීඩාව චාටර් කර
මුන් ඊයේ බිග් match එක හොරට දින්නේ .
මහත්මා වරුන්ගේ ක්රීඩාව ඔය වාගේ වැඩ නිසා චාටර් . .
මන් දන්න තරමට underarm bowl එකත් නීතියේ හැටියට හරි .
එත් ඒ බෝල් එක කවුරුවත් දානවද .
මුන් ඊයේ බිග් match එක හොරට දින්නේ .
මහත්මා වරුන්ගේ ක්රීඩාව ඔය වාගේ වැඩ නිසා චාටර් . .
මන් දන්න තරමට underarm bowl එකත් නීතියේ හැටියට හරි .
එත් ඒ බෝල් එක කවුරුවත් දානවද .
Last edited:

හොරට දුවන්න හොඳයි අවුට් කරාම නරකයි