ධර්මරාජ මහත්මා වරුන්ගේ ක්‍රීඩාව චාටර් කර

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113

    big match එක කියනේ one day ඒකයේ .. එක දිනපු එකේ video නෙමේ black & white 4ටො වත් තියනවද දන්නේ නෑ ..

    කොහොමහරි දැන් oneday එකත් පැරදිනේ
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    vigangarthayen hora wadak ne ban.
    hariyata dinnana bari nisa ne oya wada karanne.
    past awurudu okkoma wage api dinne.

    ඒකෙ කිසිම වැරැද්දක් නැ බන්.. cricket නීතියට අනුව කඩන්න පුලුවන් බන්.. :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    vigangarthayen hora wadak ne ban.
    hariyata dinnana bari nisa ne oya wada karanne.
    past awurudu okkoma wage api dinne.
    නීති පොතේ පැහැදිලිව කියල තියෙන නීතියක් කොහොමද ව්‍යංගාර්ථයෙන් හොර වැඩක් වෙන්නේ :oo: හොරාට දුවල ලකුණු අරන් මැච් දිනන එක හොඳයි ඒවා හොර වැඩ නෙවේ හැබැයි අවුට් කරාම නරකයි :no:
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    නීති පොතේ පැහැදිලිව කියල තියෙන නීතියක් කොහොමද ව්‍යංගාර්ථයෙන් හොර වැඩක් වෙන්නේ :oo: හොරාට දුවල ලකුණු අරන් මැච් දිනන එක හොඳයි ඒවා හොර වැඩ නෙවේ හැබැයි අවුට් කරාම නරකයි :no:

    koheda horata duwanne.
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත

    big match එක කියනේ one day ඒකයේ .. එක දිනපු එකේ video නෙමේ black & white 4ටො වත් තියනවද දන්නේ නෑ ..

    කොහොමහරි දැන් oneday එකත් පැරදිනේ

    මහත් වරුන්ගේ ක්‍රීඩාව තේරම් ගන්ට මහත්වරු වෙන්ට එපායේ .
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ඇයි බන් wicket එක කඩනකොට crease එකේ හිටියේ නෑ කියනේ හොරට දුවලනේ ඉදල තියෙන්නේ :D

    criket igana ganta oni bro.
    run 1k ganta oni ekek ahema karnne.
    nathnam bat karala ball eka giyata passe hithan ne.a man duuwanta oni kiyala duwan na,.:baffled::baffled:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    criket igana ganta oni bro.
    run 1k ganta oni ekek ahema karnne.
    nathnam bat karala ball eka giyata passe hithan ne.a man duuwanta oni kiyala duwan na,.:baffled::baffled:

    ඉතින් ball කරනකන් crease එකේ ඉන්න ඕනෙනේ .. එකනේ rule එක ..bat කරනකන් ඉන්නේ ඕනේ නෑ .. බොලේ දානකන් විතරයි ඉන්න ඕනේ .. නැත්තන් ඉතින් pitch එකේ මැදට වෙලා හිටන් ඉදල දිව්වත් එකයිනේ
     
    ඉතින් ball කරනකන් crease එකේ ඉන්න ඕනෙනේ .. එකනේ rule එක ..bat කරනකන් ඉන්නේ ඕනේ නෑ .. බොලේ දානකන් විතරයි ඉන්න ඕනේ .. නැත්තන් ඉතින් pitch එකේ මැදට වෙලා හිටන් ඉදල දිව්වත් එකයිනේ

    පිස්සො එක්ක කතා කරලා තේරුමක් නෑ .:sorry: