ධර්මරාජ මහත්මා වරුන්ගේ ක්‍රීඩාව චාටර් කර

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    :lol::lol::lol::yes::yes::yes:

    out nan out. neetiya nam neethiya.. ehema out nattan ohoma neetiyak tiyenna ona nane. :baffled:
    meka hari magulak ne.. jeewa gunayai arakai mekai gon payyawal..
    pissuda manda munta..

    mama nam oya school 2n ekakwath newei. 2ma dinnath ekai 2ma paradunath ekai mata nam. nattan oya match eka nathath ekai. eth neetiya nan neetiya.

    meka nikan badaginnata horakan karama awlak na kiyanawa wage wadak.. :oo:
    ane manda ban me lankawe unta puke idan pissu.. neetiya ona hatiyata nawanna puluwan kiyana attitude eka nisa tamai rate hama awlakma atiwela tiyenne..

    ඒකනේ මේ ගමේ ටෙනිස් බෝලෙන් ගහනකොට ගස් කැච් ඔට්ටුයි, වන් බම්ප් අවුට් කියනවා වගේ මේකෙත් ඉස්සරහට පොඩ්ඩක් ගියාට කමක් නැල්ලු හැමෝම කරනවලු. ඔහොම පුලුවන්ද නුවර තියෙන ලොකුම ඉස්කෝල දෙකක බිග් මැච් එකක් ගහද්දි
     
    Last edited:

    thalagoya1991

    Well-known member
  • Jul 6, 2016
    578
    404
    63
    mulinma kyanna ona Mankad karapu eke awulak na. Kingswood match eka paradi eka piligannawa. Rajans un hora wadak kaleth ma

    ratata wadak karanna puluwan cricket team ekata gyoth witarada bn. nikamata rugby gattoth Sri lankan gahapu kyak innawada balapan. captain lama kyakda balapan. mara logic umbe :rofl: oya kyana fb page ekanm mata adala na.

    Home town rivals kyana eke awula mokakda. dan sahena kaleka idala Kandy rugby walin inna hodama team dekak. sahena fight ekak tyena match ekak

    Ruger nan monawada ban me rate.. foreign income ekak thiyana ekakda? Rajans wage colleges walin rate Presidentlath hitiya ban. Anith hama college ekema wadak karapu un ambaanaka. Ubalge ithin keyboard heroes ..

    Trinity nan hoda team eka.. Kingswood :shocked::no::lol::lol::lol: Rajans hodai yako eeta wada..:yes:
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    ඒකනේ මේ ගමේ ටෙනිස් බෝලෙන් ගහනකොට ගස් කැච් ඔට්ටුයි, වන් බම්ප් අවුට් කියනවා වගේ මේකෙත් ඉස්සරහට පොඩ්ඩක් ගියාට කමක් නැල්ලු හැමෝම කරනවලු. ඔහොම පුලුවන්ද නුවර තියෙන ලොකුම ඉස්කෝල දෙකක බිග් මැච් එකක් ගහද්දි

    hariyatama e wage ekak ne ban meka :lol::lol:

    over 3 ta lakunu 5k gahala dinanna loku chance ekak tiyeddi gon payyek wage issarahata panala out wechcha ekata epai lunu ambul athuwa 2k kiyanna.. :rolleyes:
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    Trinity College taking on their Home town Rivals Kingswood ..
    මේ තියෙන්නෙ පුතේ.. Trinty එකේ Home town උබලද? අනේ බන්.. එක්ක වෙන්න හදන්න එපා. උන් උබලට වඩා ගොඩාක් ඉස්සරහින්. රටට වැදගත් මිනිහෙක් බිහි නොකරපු එකම නුවර ඉස්කෝලෙ උබලා විතරයි බන්.. අපරාදේ අවුරුදු 100 ගානක්ලු නේද? :shocked:
    මෝඩ කතා නොකිය දැන්වත් තැනකට වරෙන් බන්.. Good Luck..

    "ට්‍රිනිටි එකට කිංස්වුඩ් එකට වඩා ගොඩක් පහල මට්ටමේ ඉස්කෝලෙකට තමයි උබට යන්ඩ උනේ" my ass:lol::lol::lol:

    නුවර තියන ප්‍රධානම මෙතෝදිස්ත පාසල් දෙක කිංස්වුඩ් , ට්‍රිනිටි. විනයගරුකම ලමයි ඉන්න ඉස්කෝල දෙක කිංස්වුඩ් ට්‍රිනිටි.. සමානකම් ඕනනම් ඔයාට ඕන තරම් දෙන්නම්... හැබැයි කිංස්වුඩ් මහත්වරුන්ට එයාලගෙ විදිහ හොදටම හොදයි... අනිත් අයගෙ ඒව කොපි කරනව වෙනුවට කිංස්වුඩ් එකෙන් කොපි කරගෙන අනිත් ඉස්කෝල කරන්න පටන් ගත්ත දේවල් ඔය උබ හිරවෙල ඉන්න ගමෙන් එලියට ආපු දවසක හොයල බලපන්....

    රගර් පටන් ගත්තෙ කිංස්වුඩ් එකේ... පලවෙනි මැච් එක ගැහුවෙ ට්‍රිනිටි එක්ක... එහෙම බලද්දි මේ පෝස්ට් එකේ වැරැද්දක් මටනම් පේන්නෙ නෑ....

    හරි හරි උබ ඇමරිකාවෙ ඉස්කෝලෙකට ගිහිල්ල පස්සෙ හාවඩ් එකෙන් ඩිග්‍රියකුත් අරන් ආව කියල කියහන්කො... අපි පිලිගන්නම්... your ass :lol:
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    කවුරුහරි අහල තියනවද 1987 ලෝක කුසලානේ කර්ට්නි වොල්ශ් අබ්දුල් කාදර් සිදුවීම.අහල නැත්තන් හොයලා බලන්න. Cricket වලට මහත්තරුන්ගේ ක්‍රීඩාව කියන්නේ හේතුවක් ඇතිව
     
    :shocked:
    :lol::lol::lol::lol:
    Ayeth pal wenna hadanawa..:lol::lol::lol: Ay ban mehema ubala..
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    ඒකනේ මේ ගමේ ටෙනිස් බෝලෙන් ගහනකොට ගස් කැච් ඔට්ටුයි, වන් බම්ප් අවුට් කියනවා වගේ මේකෙත් ඉස්සරහට පොඩ්ඩක් ගියාට කමක් නැල්ලු හැමෝම කරනවලු. ඔහොම පුලුවන්ද නුවර තියෙන ලොකුම ඉස්කෝල දෙකක බිග් මැච් එකක් ගහද්දි

    මූ කියල තියෙන්නෙ කිංස්වුඩ් එවුන් ගමේ ක්‍රිකට ලෝකෙට ගෙනියමු කිව්ව වගේනෙ.. පොඩ්ඩක් කියල තියන දේ අමාරුවෙන් හරි තේරුම් ගන්නවද ... ප්ලීස්.....:rolleyes:

    මහත්මා ක්‍රිකට් සංස්කෘතිය එක්ක බලද්දි තර්ඩ් ක්ලාස් වැඩක් කියල කිව්වෙ ප්‍රෙන්.... මැච් ටිකක් එහෙම බලල ඔයා ඒක තේරුන් ගන්න....
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    29513197_1093295770810743_2503716462105864028_n.jpg
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Ruger nan monawada ban me rate.. foreign income ekak thiyana ekakda? Rajans wage colleges walin rate Presidentlath hitiya ban. Anith hama college ekema wadak karapu un ambaanaka. Ubalge ithin keyboard heroes ..

    Trinity nan hoda team eka.. Kingswood :shocked::no::lol::lol::lol: Rajans hodai yako eeta wada..:yes:

    rugger කියල ලියන්න අකුරුවත් දන්නේ නැති උඹට මොන රගර්ද බන් :rofl:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    කවුරුහරි අහල තියනවද 1987 ලෝක කුසලානේ කර්ට්නි වොල්ශ් අබ්දුල් කාදර් සිදුවීම.අහල නැත්තන් හොයලා බලන්න. Cricket වලට මහත්තරුන්ගේ ක්‍රීඩාව කියන්නේ හේතුවක් ඇතිව

    cricket gana echchara danne na machan.. apita danagannath ekka e siddiya dapanko.. :yes::yes: eka dawasak match ekak baladdi chris gayle karapu deyak nam dakka. eka itin uge hati. eka patta hodai.:yes: eth hamogenma ehema balaporottu wenna ba wenna onath na. :no: mama unath cricket gahuwa nam chris gayle kara wage karanne na. me kiyana match eke karapu de patta naraka na. eke kisima awlak na matanam. eka tamai game eka kiyanne. nattan ara ekek kiwwa wage pitch eka mada idan duwanna patan ganna puluwan ne. nattan ball karanna kalinma duwala iwarakarala innath puluwan.

    oya wage siddi walata mama nam kamathi adugane issarahatwat neetiyata inna ona kiyana eka terum ganiwi ne cricket gahana un.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මූ කියල තියෙන්නෙ කිංස්වුඩ් එවුන් ගමේ ක්‍රිකට ලෝකෙට ගෙනියමු කිව්ව වගේනෙ.. පොඩ්ඩක් කියල තියන දේ අමාරුවෙන් හරි තේරුම් ගන්නවද ... ප්ලීස්.....:rolleyes:

    මහත්මා ක්‍රිකට් සංස්කෘතිය එක්ක බලද්දි තර්ඩ් ක්ලාස් වැඩක් කියල කිව්වෙ ප්‍රෙන්.... මැච් ටිකක් එහෙම බලල ඔයා ඒක තේරුන් ගන්න....
    බෝලර් අඩුමගානේ අම්පයර් ගාවටවත් එන්න කලින් හදිස්සිය හැදිලා හොරට දුවන එක මහත්මා සංස්කෘතියට ගැලපෙනවද එතකොට :baffled:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,859
    9,540
    113
    Arkham City
    ubala nikan podi un wagene ban hasirenne, match eka iwara wela dan paya 24katath wadiy :lol: eelanga para performance walin return eka deepan :D
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    උබලා ඉතින් දන්නේ ඔචරනෙ:lol::lol::lol:

    ane machan mekata uttarayake diyankoo :) uba reply kale na ne , mama balagena hitiya :(

    "Rajans une rugby match ekake dinnama somlaiyatwa pan damma wage kiyala kandy ekake kiuwa bung athda bung seen eka ? :) , kohomath me para apen name kawa 40+ :cool::cool: "
     
    thalagoya1991

    Well-known member
  • Jul 6, 2016
    578
    404
    63
    ane machan mekata uttarayake diyankoo :) uba reply kale na ne , mama balagena hitiya :(

    "Rajans une rugby match ekake dinnama somlaiyatwa pan damma wage kiyala kandy ekake kiuwa bung athda bung seen eka ? :) , kohomath me para apen name kawa 40+ :cool::cool: "

    Ow ban. Un nan ehema thama :lol::lol::lol:
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,316
    1,019
    113
    ඉතින් ඒක හොරට දිනිල්ලක් වෙන්නේ කොහොමද :baffled: හොරට දුවන්න හොඳයි අවුට් කරාම නරකයි :no:
    :rofl::rofl:මුළු ත්‍රෙඩ් එකේම සමරිය මේක තමයි. ජය පැරදුම බාර ගන්න බැරුව තමන්ගේ ඉස්කෝලේ නම තවත් හැල්ලු කරගන්නවා කියල තාම තේරිලා නැද්ද?