ධර්මරාජ මහත්මා වරුන්ගේ ක්‍රීඩාව චාටර් කර

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    "Kingswood unge" quality.. :D:D:D
    redda thama ban

    මෙන්න උන්ගේ qualitya..

    Kingswood ekema karana page ekaka daala thiyana widiha..

    RIP Sri lankan Schools Cricket #SpiritOfCricket #BattleOfMaroons #DharamarajhaCheaters

    When the Kingswoodians want 5 runs to win the big match within 3 overs. this is how Dhramajha boys won the big match in 3rd class way

    vedio credit- ART TV

    https://www.facebook.com/The-Ceylon-Journal-431834886940596/

    උන්ට හෙන උවමනාවක් තියනවා උන් Trinity වගේ කියල කියන්න..:lol::lol: Anthony's untath nathi uwamanaawak..

    Trinity-Kingswood Annual Rugby Encounter <3

    Trinity College taking on their Home town Rivals Kingswood college for the Hill country Throne. come and watch the epic battle between Hill Country Giants. 26|Nitttawela|3.45PM

    Battle of the Hill Country Giants <3 #TrinityKingswood #Since1906 #BloodLinkBrothers

    :lol::lol::lol:

    oya page ekata gihin balapanko. Hinaa kaala marennawa..

    godak ridila.sorry bro....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    3rd class wadk ban.uba rajans wenta athi.a unta patta chatare un.
    icc criket wala ohoma case 4k 5k wage athi.
    lankwe un ma ki parak ahema out karanta gihin karala nadda.

    anika uba video eka hariyata balalath ne wage.:baffled::baffled:
    ඒ කියන්නේ නීති පොතේ පැහැදිලිව බොලේ දාන්න කලින් එලියට යන්න එපා ඒක ෆීල්ඩින් ටීම් එකට අවාසියි කියල තියෙද්දී අඩි දෙකක් විතර ඉස්සරහට ගිහින් හොරට ලකුණු ගන්න හදන එක ෆස්ට් ක්ලාස් මහත්තුරු කරන වැඩක් එතන කොලිටිය ගැන කිසි ප්‍රශ්නයක් නෑ, නීති පොතේ නීති වලට අනුව අවුට් කරපු එක තමා තර්ඩ් ක්ලාස් :baffled: ඔහොම ගිහින් ස්ටම්ප් කරද්දීත් කියයි වෝනින් එකක් දීල කරන්න එපැයි පොඩ්ඩක් කකුල ලෙස්සුව හෙන තර්ඩ් ක්ලාස් වැඩක් කරේ අවුට් කරලා කියල.

    හදිස්සියේ ඕක අන්තිම බෝලෙට එක ලකුණක් ගන්න තිබුන වෙලාවක් වෙලා අරූ අඩි දෙකක් ඉස්සරහට ගිහින් දුවල ලකුණ ගානට සම්පුර්ණ කරා නං කොහොමද :baffled: ෆීල්ඩින් ටීම් එකට රනවුට් කරගන්න තිබුන චාන්ස් එක නෙ ඒ නැති වෙන්නේ :oo: එහෙනං බලාගන්න තිබුන පැරදුන අය නීති පොත පෙරලා පෙරලා ඇටිටියුඩ් ගැනයි කොලිටි ගැනයි කතාකරන හැටි :yes:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    මෙන්න උන්ගේ qualitya..

    Kingswood ekema karana page ekaka daala thiyana widiha..

    RIP Sri lankan Schools Cricket #SpiritOfCricket #BattleOfMaroons #DharamarajhaCheaters

    When the Kingswoodians want 5 runs to win the big match within 3 overs. this is how Dhramajha boys won the big match in 3rd class way

    vedio credit- ART TV

    https://www.facebook.com/The-Ceylon-Journal-431834886940596/

    උන්ට හෙන උවමනාවක් තියනවා උන් Trinity වගේ කියල කියන්න..:lol::lol: Anthony's untath nathi uwamanaawak..

    Trinity-Kingswood Annual Rugby Encounter <3

    Trinity College taking on their Home town Rivals Kingswood college for the Hill country Throne. come and watch the epic battle between Hill Country Giants. 26|Nitttawela|3.45PM

    Battle of the Hill Country Giants <3 #TrinityKingswood #Since1906 #BloodLinkBrothers

    :lol::lol::lol:

    oya page ekata gihin balapanko. Hinaa kaala marennawa..

    Rajans une rugby match ekake dinnama somlaiyatwa pan damma wage kiyala kandy ekake kiuwa bung athda bung seen eka ? :) , kohomath me para apen name kawa 40+ :cool::cool:
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,227
    9,124
    113
    ඕවා ඉතින් ත්‍රෙඩ් දාගෙන දඟලන්න දේවල්ද බං? :oo:

    මේකෙ ඉන්න සමහර එකාලට පඩයක් ගියත් thread එකක් දාන්නේ බන් :yes::yes:
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    මෙන්න උන්ගේ qualitya..

    Kingswood ekema karana page ekaka daala thiyana widiha..

    RIP Sri lankan Schools Cricket #SpiritOfCricket #BattleOfMaroons #DharamarajhaCheaters

    When the Kingswoodians want 5 runs to win the big match within 3 overs. this is how Dhramajha boys won the big match in 3rd class way

    vedio credit- ART TV

    https://www.facebook.com/The-Ceylon-Journal-431834886940596/

    උන්ට හෙන උවමනාවක් තියනවා උන් Trinity වගේ කියල කියන්න..:lol::lol: Anthony's untath nathi uwamanaawak..

    Trinity-Kingswood Annual Rugby Encounter <3

    Trinity College taking on their Home town Rivals Kingswood college for the Hill country Throne. come and watch the epic battle between Hill Country Giants. 26|Nitttawela|3.45PM

    Battle of the Hill Country Giants <3 #TrinityKingswood #Since1906 #BloodLinkBrothers

    :lol::lol::lol:

    oya page ekata gihin balapanko. Hinaa kaala marennawa..

    මේකෙ කොහෙ හරි එහෙම කියල තියනවද...
    කිංස්වුඩ් ට්‍රිනිටි වගේ කියල...
    නුවර අනිත් ඒවට සාපේක්ෂව ජෙනුයින් ස්ටුඩන්ට්ස් ල ඉන්න ඉස්කෝල දෙක තමා කිංස්වුඩ් , ට්‍රිනිටි...
    ගමේ ගොඩේ පේර ගැට හප හප ඉන්න හොටු කොල්ලොන්ට ඕව ඇහුනම, දැක්කම ටිකක් නෙවෙයි ගොඩක් රිදෙනව...
    අනිත් සමහර නුවර ඉස්කෝල වල කොල්ලොන්ට ටිකක් රිදෙනව කිංස්වුඩ් මහත්වරු කියල කියනකොට....
    ට්‍රිනිටි වගේ කියල කිංස්වුඩ් උන් හිතාගෙන නැති උනාට ට්‍රිනිටි එකට කිංස්වුඩ් එකට වඩා ගොඩක් පහල මට්ටමේ ඉස්කෝලෙකට තමයි උබට යන්ඩ උනේ කියන එක උබේ හිතේ තියනව කියල උබ කියල තියන දේවල් වලින් තේරෙනව...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මේ තියෙන්නේ :yes: ස්පීඩ් අඩු කරලා බැලුවම තමා හොඳටම පේන්නේ. සාමාන්‍යයෙන් බෝලේ රිලීස් කරද්දීත් සීමාවේ බැට් එක තියාගෙන ඉන්න කියල කියන්නේ, මෙතන බෝල් දාන කෙනා අම්පයර් පහුකරගෙන එද්දීම අරූ අඩි දෙකක් ගිහිල්ලත් ඉවරයි :eek: විකට් එක කඩන බව දැකල හැරුනේ නැත්තන් අඩි හතරක් විතර ගිහින් :baffled:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේකෙ ඉන්න සමහර එකාලට පඩයක් ගියත් thread එකක් දාන්නේ බන් :yes::yes:

    ඕකේ ඔච්චර දඟලන්න දෙයක් නෑ බං....මමත් kingswood.

    උන් දිනුවේ ක්‍රිකට් නීති වලට අනුවනේ.....ඒ ඇරත් ධර්මරාජ උන් එක්ක අපේ කොහොමත් තරහක් ඇත්තෙත් නෑනේ....බොරු දේවල් වලට රණ්ඩු උනාම වෙන්නේ අනික් උන් බොර දියේ මාලුබාන එක.

    දැන් මෙතන පෙන්නේ නැද්ද සමහර උන් වේදනාව පිටකරගන්නවා :P
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    dan horakam karapu ewun hari, unwa allapu un waradi :p :p aru adi 3k withara panala inna eka waradi nathi wenne kohomada
     
    thalagoya1991

    Well-known member
  • Jul 6, 2016
    578
    404
    63
    මේකෙ කොහෙ හරි එහෙම කියල තියනවද...
    කිංස්වුඩ් ට්‍රිනිටි වගේ කියල...
    නුවර අනිත් ඒවට සාපේක්ෂව ජෙනුයින් ස්ටුඩන්ට්ස් ල ඉන්න ඉස්කෝල දෙක තමා කිංස්වුඩ් , ට්‍රිනිටි...
    ගමේ ගොඩේ පේර ගැට හප හප ඉන්න හොටු කොල්ලොන්ට ඕව ඇහුනම, දැක්කම ටිකක් නෙවෙයි ගොඩක් රිදෙනව...
    අනිත් සමහර නුවර ඉස්කෝල වල කොල්ලොන්ට ටිකක් රිදෙනව කිංස්වුඩ් මහත්වරු කියල කියනකොට....
    ට්‍රිනිටි වගේ කියල කිංස්වුඩ් උන් හිතාගෙන නැති උනාට ට්‍රිනිටි එකට කිංස්වුඩ් එකට වඩා ගොඩක් පහල මට්ටමේ ඉස්කෝලෙකට තමයි උබට යන්ඩ උනේ කියන එක උබේ හිතේ තියනව කියල උබ කියල තියන දේවල් වලින් තේරෙනව...

    Trinity College taking on their Home town Rivals Kingswood ..
    මේ තියෙන්නෙ පුතේ.. Trinty එකේ Home town උබලද? අනේ බන්.. එක්ක වෙන්න හදන්න එපා. උන් උබලට වඩා ගොඩාක් ඉස්සරහින්. රටට වැදගත් මිනිහෙක් බිහි නොකරපු එකම නුවර ඉස්කෝලෙ උබලා විතරයි බන්.. අපරාදේ අවුරුදු 100 ගානක්ලු නේද? :shocked:
    මෝඩ කතා නොකිය දැන්වත් තැනකට වරෙන් බන්.. Good Luck..

    "ට්‍රිනිටි එකට කිංස්වුඩ් එකට වඩා ගොඩක් පහල මට්ටමේ ඉස්කෝලෙකට තමයි උබට යන්ඩ උනේ" my ass:lol::lol::lol:
     
    thalagoya1991

    Well-known member
  • Jul 6, 2016
    578
    404
    63
    මේකෙ කොහෙ හරි එහෙම කියල තියනවද...
    කිංස්වුඩ් ට්‍රිනිටි වගේ කියල...
    නුවර අනිත් ඒවට සාපේක්ෂව ජෙනුයින් ස්ටුඩන්ට්ස් ල ඉන්න ඉස්කෝල දෙක තමා කිංස්වුඩ් , ට්‍රිනිටි...
    ගමේ ගොඩේ පේර ගැට හප හප ඉන්න හොටු කොල්ලොන්ට ඕව ඇහුනම, දැක්කම ටිකක් නෙවෙයි ගොඩක් රිදෙනව...
    අනිත් සමහර නුවර ඉස්කෝල වල කොල්ලොන්ට ටිකක් රිදෙනව කිංස්වුඩ් මහත්වරු කියල කියනකොට....
    ට්‍රිනිටි වගේ කියල කිංස්වුඩ් උන් හිතාගෙන නැති උනාට ට්‍රිනිටි එකට කිංස්වුඩ් එකට වඩා ගොඩක් පහල මට්ටමේ ඉස්කෝලෙකට තමයි උබට යන්ඩ උනේ කියන එක උබේ හිතේ තියනව කියල උබ කියල තියන දේවල් වලින් තේරෙනව...

    යකෝ.. රාහුලෙනුත් අසේල ගුණරත්න ගියා.. සුමන්ගලේ ලහිරු කුමාර team එකට ගියා.. Vidyarthe කෝසල ගියා. තොපි Facbook page හදාන පම්පෝරි කෙල කෙල හිපපන්.
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    යකෝ.. රාහුලෙනුත් අසේල ගුණරත්න ගියා.. සුමන්ගලේ ලහිරු කුමාර team එකට ගියා.. Vidyarthe කෝසල ගියා. තොපි Facbook page හදාන පම්පෝරි කෙල කෙල හිපපන්.

    කිංස්වුඩ් එකෙක් වත් නැශනල් ක්‍රිකට් ටීම් එකේ ගැහුවෙ නෑ..... ඒකයි මම කියල තියන එකයි, මේ ත්‍රේඩ් එකයි අතර සම්බන්දෙ මොකක්ද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරනවද ප්‍රෙන්....:rofl:
     
    thalagoya1991

    Well-known member
  • Jul 6, 2016
    578
    404
    63
    කිංස්වුඩ් එකෙක් වත් නැශනල් ක්‍රිකට් ටීම් එකේ ගැහුවෙ නෑ..... ඒකයි මම කියල තියන එකයි, මේ ත්‍රේඩ් එකයි අතර සම්බන්දෙ මොකක්ද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරනවද ප්‍රෙන්....:rofl:

    ක්‍රිකට්ගැන ඔබලාගේ තිබෙන නොදැනුවත් කම සහ ආ නිසා අනුන් හොර කලා යැයි චෝදනා කිරීම ප්‍රෙන්. සහ තව මෙම රටට ඔබ පාසලෙන් සිදු වු අපමණ සේවයත් සදහන් කලා..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    ඉතින් ඒක හොරට දිනිල්ලක් වෙන්නේ කොහොමද :baffled: හොරට දුවන්න හොඳයි අවුට් කරාම නරකයි :no:

    :lol::lol::lol::yes::yes::yes:

    out nan out. neetiya nam neethiya.. ehema out nattan ohoma neetiyak tiyenna ona nane. :baffled:
    meka hari magulak ne.. jeewa gunayai arakai mekai gon payyawal..
    pissuda manda munta..

    mama nam oya school 2n ekakwath newei. 2ma dinnath ekai 2ma paradunath ekai mata nam. nattan oya match eka nathath ekai. eth neetiya nan neetiya.

    meka nikan badaginnata horakan karama awlak na kiyanawa wage wadak.. :oo:
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ඕකේ ඔච්චර දඟලන්න දෙයක් නෑ බං....මමත් kingswood.

    උන් දිනුවේ ක්‍රිකට් නීති වලට අනුවනේ.....ඒ ඇරත් ධර්මරාජ උන් එක්ක අපේ කොහොමත් තරහක් ඇත්තෙත් නෑනේ....බොරු දේවල් වලට රණ්ඩු උනාම වෙන්නේ අනික් උන් බොර දියේ මාලුබාන එක.

    දැන් මෙතන පෙන්නේ නැද්ද සමහර උන් වේදනාව පිටකරගන්නවා :P

    :yes: ඉස්කෝල දෙකේම කොල්ලෝ සාමදානෙන් හිටිය. parade එක ගියෙත් එකටමයි. rajans එක ලග ආතල් එකක් ගත්ත. ඉස්සර වගේ නෙවේ. ඉස්සර වලි කෝටියයි. ඒ අතින් දැන් හොදයි.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    ඒ කියන්නේ නීති පොතේ පැහැදිලිව බොලේ දාන්න කලින් එලියට යන්න එපා ඒක ෆීල්ඩින් ටීම් එකට අවාසියි කියල තියෙද්දී අඩි දෙකක් විතර ඉස්සරහට ගිහින් හොරට ලකුණු ගන්න හදන එක ෆස්ට් ක්ලාස් මහත්තුරු කරන වැඩක් එතන කොලිටිය ගැන කිසි ප්‍රශ්නයක් නෑ, නීති පොතේ නීති වලට අනුව අවුට් කරපු එක තමා තර්ඩ් ක්ලාස් :baffled: ඔහොම ගිහින් ස්ටම්ප් කරද්දීත් කියයි වෝනින් එකක් දීල කරන්න එපැයි පොඩ්ඩක් කකුල ලෙස්සුව හෙන තර්ඩ් ක්ලාස් වැඩක් කරේ අවුට් කරලා කියල.

    හදිස්සියේ ඕක අන්තිම බෝලෙට එක ලකුණක් ගන්න තිබුන වෙලාවක් වෙලා අරූ අඩි දෙකක් ඉස්සරහට ගිහින් දුවල ලකුණ ගානට සම්පුර්ණ කරා නං කොහොමද :baffled: ෆීල්ඩින් ටීම් එකට රනවුට් කරගන්න තිබුන චාන්ස් එක නෙ ඒ නැති වෙන්නේ :oo: එහෙනං බලාගන්න තිබුන පැරදුන අය නීති පොත පෙරලා පෙරලා ඇටිටියුඩ් ගැනයි කොලිටි ගැනයි කතාකරන හැටි :yes:

    ane manda ban me lankawe unta puke idan pissu.. neetiya ona hatiyata nawanna puluwan kiyana attitude eka nisa tamai rate hama awlakma atiwela tiyenne..
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    ඉතින් ball කරනකන් crease එකේ ඉන්න ඕනෙනේ .. එකනේ rule එක ..bat කරනකන් ඉන්නේ ඕනේ නෑ .. බොලේ දානකන් විතරයි ඉන්න ඕනේ .. නැත්තන් ඉතින් pitch එකේ මැදට වෙලා හිටන් ඉදල දිව්වත් එකයිනේ

    :rofl::rofl:
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    mulinma kyanna ona Mankad karapu eke awulak na. Kingswood match eka paradi eka piligannawa. Rajans un hora wadak kaleth ma

    යකෝ.. රාහුලෙනුත් අසේල ගුණරත්න ගියා.. සුමන්ගලේ ලහිරු කුමාර team එකට ගියා.. Vidyarthe කෝසල ගියා. තොපි Facbook page හදාන පම්පෝරි කෙල කෙල හිපපන්.

    ක්‍රිකට්ගැන ඔබලාගේ තිබෙන නොදැනුවත් කම සහ ආ නිසා අනුන් හොර කලා යැයි චෝදනා කිරීම ප්‍රෙන්. සහ තව මෙම රටට ඔබ පාසලෙන් සිදු වු අපමණ සේවයත් සදහන් කලා..

    ratata wadak karanna puluwan cricket team ekata gyoth witarada bn. nikamata rugby gattoth Sri lankan gahapu kyak innawada balapan. captain lama kyakda balapan. mara logic umbe :rofl: oya kyana fb page ekanm mata adala na.

    Trinity College taking on their Home town Rivals Kingswood ..
    මේ තියෙන්නෙ පුතේ.. Trinty එකේ Home town උබලද? අනේ බන්.. එක්ක වෙන්න හදන්න එපා. උන් උබලට වඩා ගොඩාක් ඉස්සරහින්. රටට වැදගත් මිනිහෙක් බිහි නොකරපු එකම නුවර ඉස්කෝලෙ උබලා විතරයි බන්.. අපරාදේ අවුරුදු 100 ගානක්ලු නේද? :shocked:
    මෝඩ කතා නොකිය දැන්වත් තැනකට වරෙන් බන්.. Good Luck..

    Home town rivals kyana eke awula mokakda. dan sahena kaleka idala Kandy rugby walin inna hodama team dekak. sahena fight ekak tyena match ekak
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    ක්‍රිකට්ගැන ඔබලාගේ තිබෙන නොදැනුවත් කම සහ ආ නිසා අනුන් හොර කලා යැයි චෝදනා කිරීම ප්‍රෙන්. සහ තව මෙම රටට ඔබ පාසලෙන් සිදු වු අපමණ සේවයත් සදහන් කලා..

    කවුරුහරි කිව්වද මේක නීති විරෝදියි කියල...

    රටට සේවය කරන්න ක්‍රිකට් ටීම් එකට යන්නම ඕනි කියල හිතාගෙන ඉන්න උබ එක්ක මොන තර්ක්ද බං.... ඔන්න ඔහේ කොහෙ හරි කොනකට වෙලා හිටපං