අනිවා..ගොඩක් වැදගත්..නිස්සරණ වනයේ වැඩයින්න ධම්මජීව හාමුදුරුවෝ නේද මචං..මම අපේ සව්න්දිරිස් අයියත් එක්ක එකතුවෙලා CD Write කරන්න ඉන්නෙ..![]()

කියන්න සතුටුයයි මට පුලුවන් උනා CD ටික ලැබිලා කෙටි කලකින් කොපි 50 ගහ ගන්න පුලුවන් උනා. කවරේ නං මම පොඩ්ඩක් හැදුවා.. මමම තමයි හැදුවේ කවරේ. හොදද මන්ද ... කවරේ පිටිපස්සට මම රත්නමාලී යන්තය දැම්මා .... කවරේ ඕප් සෙට් ගහන්න තරම් ලොකු ගාණක් නැති නිසා කවරේ ලා කහ පාට සහ ලා මැටි පාට කොලවල නිල්පාටින් ඩුප්ලෝ කරා ... ( මම වැඩ කරන්නෙත් ඔය ඩුප්ලෝ ගහන තැනක නිසා සල්ලි ගියේ නෑ ඒකට නං නිකං කරගත්තා කවර 100 ගහ ගත්තා නිකං බොසාට පිං )One color කවරේ ඖනේ අය ඉල්ලන් මම setting එක email කරන්නං
ඉතිං මේ සදහා උදව් කරපු හැම දෙනාටම ගොඩක් පිං විශේෂයෙන් මේ සීඩී එක එව්ව
Gstar ට ගොඩාක් පිං
මෙන්න පොටෝ ටික කැමරාවත් නෑ පෝන් එකෙන් ගත්තේ අවුලක් නෑනේ..
මමත් පුලුවන් විදියට මුලින් CD 50 ගැහුවා අනිත් ටික තව ටික දවසකින් ගහනවා..
දැං හවසට පන්සල පැත්තේ යන්න හිතාගෙන ඉන්නේ .... සියලු දෙනාට බුදු සරණයි ...
![]()

තව CD ඕනෙ අය ඉන්නවනම් කියන්න..
බුදු සරණයි...
සබ්බ දානං ධම්ම දානං ජිනාති...
සියලු දාන අතුරෙන් ධර්ම දානය උතුම්ය..
""සක්වළ පුරා අතුරක් නැතිව සිවුරු කොන ගැවෙන සේ බුදු,පසේබුදු,මහරහතන් වහන්සේලා වඩා හිඳුවා දෙන ප්රනීත දානයටද වඩා සතර පද ගාථාවකින් කියන ලද ධර්ම දානමය පින්කම උතුම්ය...""
ඉතින් තව විස්තර කියන්න ඕනෙ නැනෙ...
පිනේ තරම හිතා ගන්න පුලුවන් නේද?
සහෝදරයට නිවන් දකින්න මේ පින්කම අනිවාර්යයෙන්ම හේතු වෙයි...
සාදු! සාදු!! සාදු!!!
ඔන්න බණ CD එක ගන්න බැරි වෙච්ච අයට උදව්ව්ක් විදියට CD එක Mediafire එකට Upload කළා.
දැන් ඉතින් කැමති බණක් Download කරගෙන අහන එකයි තියෙන්නෙ...
http://www.mediafire.com/?p7d80bh07wg4g
Link එක නෙට් එකේ පුලුවන් Share තරම් කරන්න.
තෙරුවන් සරණයි!!!