ධර්ම දාන CD නොමිලේ ගෙදරටම...

Gstar

Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    අනිවා..ගොඩක් වැදගත්..නිස්සරණ වනයේ වැඩයින්න ධම්මජීව හාමුදුරුවෝ නේද මචං..මම අපේ සව්න්දිරිස් අයියත් එක්ක එකතුවෙලා CD Write කරන්න ඉන්නෙ..:yes::yes:

    :yes::yes::yes::yes::yes:
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    තව CD ඕන අය ඉන්නවනම් නම,ලිපිනය PM කරන්න..දැනට 25 දෙනෙකුට විතර යැව්වා.. තව CD ටිකක් ඉතුරු වෙලා තියෙනවා.
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    කියන්න සතුටුයයි මට පුලුවන් උනා CD ටික ලැබිලා කෙටි කලකින් කොපි 50 ගහ ගන්න පුලුවන් උනා. කවරේ නං මම පොඩ්ඩක් හැදුවා.. මමම තමයි හැදුවේ කවරේ. හොදද මන්ද ... කවරේ පිටිපස්සට මම රත්නමාලී යන්තය දැම්මා .... කවරේ ඕප් ​සෙට් ගහන්න තරම්​ ලොකු ගාණක් නැති නිසා කවරේ ලා කහ පාට සහ ලා මැටි පාට කොලවල නිල්පාටින් ඩුප්ලෝ කරා ... ( මම වැඩ කරන්නෙත් ඔය ඩුප්ලෝ ගහන තැනක නිසා සල්ලි ගියේ නෑ ඒකට නං නිකං කරගත්තා කවර 100 ගහ ගත්තා නිකං බොසාට පිං )

    ඉතිං මේ සදහා උදව් කරපු හැම දෙනාටම ගොඩක් පිං විශේෂයෙන් මේ සීඩී එක එව්ව
    Gstar ට ගොඩාක් පිං

    මෙන්න පොටෝ ටික කැමරාවත් නෑ පෝන් එකෙන් ගත්තේ අවුලක් නෑනේ..

    මමත් පුලුවන් විදියට මුලින් CD 50 ගැහුවා අනිත් ටික තව ටික දවසකින් ගහනවා..
    දැං හවසට පන්සල පැත්තේ යන්න හිතාගෙන ඉන්නේ .... සියලු දෙනාට බුදු සරණයි ...
    One color කවරේ ඖනේ අය ඉල්ලන් මම setting එක email කරන්නං
    2qbsnkj.jpg

    2qle5hj.jpg
     
    Last edited:
    • Like
    Reactions: nalinweer

    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    37
    Boho vita..oba sitina lokaya thula nowe
    කියන්න සතුටුයයි මට පුලුවන් උනා CD ටික ලැබිලා කෙටි කලකින් කොපි 50 ගහ ගන්න පුලුවන් උනා. කවරේ නං මම පොඩ්ඩක් හැදුවා.. මමම තමයි හැදුවේ කවරේ. හොදද මන්ද ... කවරේ පිටිපස්සට මම රත්නමාලී යන්තය දැම්මා .... කවරේ ඕප් ​සෙට් ගහන්න තරම්​ ලොකු ගාණක් නැති නිසා කවරේ ලා කහ පාට සහ ලා මැටි පාට කොලවල නිල්පාටින් ඩුප්ලෝ කරා ... ( මම වැඩ කරන්නෙත් ඔය ඩුප්ලෝ ගහන තැනක නිසා සල්ලි ගියේ නෑ ඒකට නං නිකං කරගත්තා කවර 100 ගහ ගත්තා නිකං බොසාට පිං )

    ඉතිං මේ සදහා උදව් කරපු හැම දෙනාටම ගොඩක් පිං විශේෂයෙන් මේ සීඩී එක එව්ව
    Gstar ට ගොඩාක් පිං

    මෙන්න පොටෝ ටික කැමරාවත් නෑ පෝන් එකෙන් ගත්තේ අවුලක් නෑනේ..

    මමත් පුලුවන් විදියට මුලින් CD 50 ගැහුවා අනිත් ටික තව ටික දවසකින් ගහනවා..
    දැං හවසට පන්සල පැත්තේ යන්න හිතාගෙන ඉන්නේ .... සියලු දෙනාට බුදු සරණයි ...
    One color කවරේ ඖනේ අය ඉල්ලන් මම setting එක email කරන්නං
    2qbsnkj.jpg

    2qle5hj.jpg

    නියමයි...කියල නිමකරන්න බැරි පින්කමක්..තෙරුවන් සරණයි
     
    සබ්බ දානං ධම්ම දානං ජිනාති...
    සියලු දාන අතුරෙන් ධර්ම දානය උතුම්ය..

    ""සක්වළ පුරා අතුරක් නැතිව සිවුරු කොන ගැවෙන සේ බුදු,පසේබුදු,මහරහතන් වහන්සේලා වඩා හිඳුවා දෙන ප්‍රනීත දානයටද වඩා සතර පද ගාථාවකින් කියන ලද ධර්ම දානමය පින්කම උතුම්ය..."" :eek::shocked::yes:

    ඉතින් තව විස්තර කියන්න ඕනෙ නැනෙ...
    පිනේ තරම හිතා ගන්න පුලුවන් නේද?

    සහෝදරයට නිවන් දකින්න මේ පින්කම අනිවාර්යයෙන්ම හේතු වෙයි...
    සාදු! සාදු!! සාදු!!!
     
    මචං කවරේ Edit කරාට අවුල් නෑනේ මම පිටිපස්සට රත්නමාලී යන්තය දැම්මා අවුල්ද

    2qbsnkj.jpg
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    ඔන්න බණ CD එක ගන්න බැරි වෙච්ච අයට උදව්ව්ක් විදියට CD එක Mediafire එකට Upload කළා.
    දැන් ඉතින් කැමති බණක් Download කරගෙන අහන එකයි තියෙන්නෙ...

    http://www.mediafire.com/?p7d80bh07wg4g

    Link එක නෙට් එකේ පුලුවන් Share තරම් කරන්න.
    තෙරුවන් සරණයි!!!​
     
    xcorect

    Well-known member
  • Apr 17, 2007
    7,883
    86
    48
    ඔන්න බණ CD එක ගන්න බැරි වෙච්ච අයට උදව්ව්ක් විදියට CD එක Mediafire එකට Upload කළා.
    දැන් ඉතින් කැමති බණක් Download කරගෙන අහන එකයි තියෙන්නෙ...

    http://www.mediafire.com/?p7d80bh07wg4g

    Link එක නෙට් එකේ පුලුවන් Share තරම් කරන්න.
    තෙරුවන් සරණයි!!!​

    MP3 QUALITY EKA KOHOMADA
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    තව CD ඕන අය ඉන්නවනම් නම,ලිපිනය PM කරන්න..දැනට 30 දෙනෙකුට විතර යැව්වා.. තව CD ටිකක් ඉතුරු වෙලා තියෙනවා.

    :yes::yes::yes:
     
    qihansa

    Junior member
  • Aug 24, 2006
    307
    23
    18
    CD ටික ලෑබුනා.
    විශේෂයෙන් මේ සීඩී එක එව්ව Gstar ට ගොඩාක් පිං
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    oyala lassanata kawara ehema daala ewala thiyenawa :) bedanakota nam ithin ehema karanna wenne na... CD tika write karala kadadasi wala othala thamai denna wenne.... :)