සුවහසක් බෞද්ධයන්ගේ ඉල්ලීම පරිදි පළමු CD තොගය තැපැල් කළ වගයි...
නම සහ ලිපිනය නිවැරදිව එව්වා නම් නුදුරේදිම ඔබටත් මෙම මාහැඟි ධර්ම දාන CD ලැබෙනු ඇත...
CD ලැබුණු බව PM මගින් හෝ මෙහි පලකිරීමෙන් දන්වන්න.
නෑ මිතුරන්ගේ,රැකියා ස්ථානයේ පරිගණක වලට කොපි කරන්න... ඔබට හැකි පමණින් බෙදා හරින්න...ගමේ පන්සලේ ශබ්ද විකාශනයෙන් ඇසීමට සලස්වන්න..
තෙරුවන් සරණයි..
මචං මම මුල්ම CD තොගය සීඩි 50 ගහන්නං ඒකේ අපේ පවුලේ නම සදහන් කරල පොඩි කොල කෑල්ලක් දැම්මට කමක් නෑ නේ පිං පිණිස කියල



තමන් කරන පින අනුන්ටත් අනුමෝදන් කරන එක කොච්චර පිනක් ද මචන්..ඕව අහන්නත් දේවල්ද..?![]()