ධර්ම දාන CD නොමිලේ ගෙදරටම...

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    වැලිසර පන්සල කිව්වම දන්නව ඇතිනෙ
    පුළුවන් නම් මේ හාමුදුරුවන්ගෙ බණ වැඩ සටහනකුත් කරවමුද
     
    shan_rasta

    Active member
  • Oct 13, 2009
    409
    54
    28
    UAE
    mama aniwa oka karanawa.mama hebei namata muslim.eth mage yaluwo okkoma sinhala.muslim un maha epa karapu un tikak thamai.
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    පුලුවන්නම් ගොඩක් පින්..හාමුදුරුවො වැඩැම්මුවේ නැති උනත් බණ මඩුවේ බණ දාන්න පුලුවන්නේ ඇහෙන්න.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    පුලුවන්නම් ගොඩක් පින්..හාමුදුරුවො වැඩැම්මුවේ නැති උනත් බණ මඩුවේ බණ දාන්න පුලුවන්නේ ඇහෙන්න.
    Puluwan
    Api Hamuduruwaru Gennala Karanawa Bana Programs
    Puluwan Nam Apita Contact Karala Deepan
    CD Tika Bedala Dennath Puluwan Apita Ethakota Goda Denekuta
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    Contact detaills :

    Most Ven. Na Uyane Ariyadhamma Thero
    Sri Gunawardhana Yogashramaya;
    Gal doowa,
    Kahawa,
    Ambalangoda.

    0912256013

    call 1k dala vistara ahapan aranye office eken..
    Budu saranai.
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    37
    Boho vita..oba sitina lokaya thula nowe
    ඇත්තටම ඇඟට දැනෙන වැඩක්...මට CDටික ලැබුන,ගොඩක් පින්,සෑහෙන විස්තර තියනව..පොත්පත් පවා අන්තර්ගතයි..මම මට හැකි උපරිමෙන්ම බෙදාහරින්න කටයුතු කරන්නම්..තෙරුවන් සරණයි
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    ඇත්තටම ඇඟට දැනෙන වැඩක්...මට CDටික ලැබුන,ගොඩක් පින්,සෑහෙන විස්තර තියනව..පොත්පත් පවා අන්තර්ගතයි..මම මට හැකි උපරිමෙන්ම බෙදාහරින්න කටයුතු කරන්නම්..තෙරුවන් සරණයි

    සන්තෝසයි සහෝදරයා..පින විතරයි ඉතුරු වෙන්නෙ ඉතින් අන්තිමට..
    තෝරල බේරල ගත්තු හොඳම පොත් ටික දැම්මේ..
    පූජ්‍ය උඩ ඊරියගම ධම්මජීව හාමුදුරුවන්ගේ පොඩි පොත් වගයක් ඇති විපස්ස්නා භාවනාව..සෑහෙන්න වටිනවා.
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    37
    Boho vita..oba sitina lokaya thula nowe
    පින පමණයි..

    සන්තෝසයි සහෝදරයා..පින විතරයි ඉතුරු වෙන්නෙ ඉතින් අන්තිමට..
    තෝරල බේරල ගත්තු හොඳම පොත් ටික දැම්මේ..
    පූජ්‍ය උඩ ඊරියගම ධම්මජීව හාමුදුරුවන්ගේ පොඩි පොත් වගයක් ඇති විපස්ස්නා භාවනාව..සෑහෙන්න වටිනවා.

    අනිවා..ගොඩක් වැදගත්..නිස්සරණ වනයේ වැඩයින්න ධම්මජීව හාමුදුරුවෝ නේද මචං..මම අපේ සව්න්දිරිස් අයියත් එක්ක එකතුවෙලා CD Write කරන්න ඉන්නෙ..:yes::yes: