ඔයාගේ ප්රශ්නය
නිවන් අවබොධ කරගැනීම ස්‍රදහා ද? ධර්මය අවබොධ (දැනුම) කරගැනීම ස්රදහාද?
නිවන අවබොද කරගන්නා කෙනෙකුට මේ ප්රශ්නය අදාල නෑ.. මොකද මේක නිවනට ගැන පමණයි.. නිවනට උපකාරි වෙන්නේ නෑ....
අනික නිවන් අවබොධ කරගන්නා පුද්ගලයා නිවනට හේතුවන ධර්ම අර්්‍ය අෂ්ඨාංගික මර්ගය පුරැදු පුහුණු වෙන්න ඕනේ.... හේතුව හදන්න ඕනේ ඵලය ඇති වෙන්න.....
ධර්මය අවබොධ (දැනුම) කරගන්නා නම්.... නිවන කියන්නේ නැවත ඉපදීම නැති කිරිමයි..... ඉපදීමට ඇති හේතු නැති කිරිමයි....
නිවන ලබපු කෙනා කාමච්ඡන්දය, විචිකිච්චා, තිනමිද්ය, උද්දච්ච, කුක්කුච්ච, මානය....... වැනි සියලුම අකුසල් මුල නෑ....... ඒත් එතන ශුන්‍යයයි (නිර්වාණය ශුන්‍යයයි) කිව්වොත් වැරදියි. මොකද එතන යම් ධර්මතාවයක් තියෙනවා... ඒත් එකට ඇලිලා නෑ...
මේ වගේ නිවන් අවබොධ කරගත්තු රහතන් වහන්සේ නමක් ආහාර වළදද්දි රසය දැනෙනවා එත් ඒ රසයට ඇලෙන්නේ නෑ වගේ.....
" මේ ධර්මය පරැවක් වැනිය..... "
නිවනේදී චෙතනා උපදීනවා ඒත් කුසල් චෙතනා විතරයි....
නුවනින් කල්පනා කිරිමේදී අවශ්‍යම කරැණක් තමයි ධර්මය දැනගෙන සිටිම...... මහ මුහුදෙන් දිය පොල්කට්ටක් වැනි දැනුමක් තියාගේන බෑ මේක කල්පනා කරන්න.... මොකද එත කොට මිත්යාදෟෂ්ටියක දැනුම වැඩි උනාම සම්මා දෟෂ්ටික දැනුම අඩු උනාම තමන් කල්පනා කරන කාරැණට මිත්‍ය දෟෂ්ටික දැණුමෙන් බලපෑම වැඩියි.... සම්මා දෟෂ්ටික දැනුම බලපෑම අඩුයි එතකොට කල්පනා කරන කරැනේ ප්‍රතිඵලයත් මිත්‍යා දෟෂ්ටියට සහගතයි...
*****විශේෂයෙන්......***
මේ මගේ අවබොධයක් පමණයි.... මෙයි විශ්වාස කරන්නත් එපා... අහක දන්නත් එපා....

තමන්ම නුවනින් කල්පනා කරලා බලන්න...

***මෙය කියවා දැනුමක් එකතු කරගන්න.***
http://elakiri.com/forum/showthread.php?t=1700099

Last edited:

me loke me apia dakina kisi deyak aththatama na api define karagaththa lokeka inne abi dharmaya poddak kiyawala balapan