එතකොට නිවන කියන්නෙ මොකක්ද බන් ආය ඉපදෙන්නෙ නැති එක හැර![]()
ආය ඇහැරෙන්නෙ නැතිවෙන්න නින්ද ගියා වගේ එකක්(හීන මොනවත් නැති) කිව්වම මචන් එතන තියෙන්නේ වෙනම දෙයක් .! එකයි මම ඒ වගේ උත්තරක් දුන්නේ

නැවත ඉපදීම නැති එක ඇරෙඅන්න නිවනේ වෙන දෙයක් නෑ තමයි

එතකොට නිවන කියන්නෙ මොකක්ද බන් ආය ඉපදෙන්නෙ නැති එක හැර![]()

මේක තමයි උත්තරේ .! තෙරුවන්සරණයි මචන්
මෙ පොත කියවල බලන්න. ඔය ගැන තව ගොඩක් විස්තර තියෙනවා.
http://www.seeingthroughthenet.net/files/sin/books/other/manase_mayawa.pdf
තව ගොඩක් හොඳ පොත් සහ බණ මෙ සයිට් එකෙන් ගන්න පුළුවන්.
http://www.seeingthroughthenet.net/

අර මේසන් බාස් කිව්වෙ මේ ලෝකෙ සියල්ල අනිත්‍යයි වෙනස් වල සුලුයි ඒ බව අවබෝධකරගත්තොත් ලැබෙන නිවන නිත්‍යයි වගේ එකක්දආය ඇහැරෙන්නෙ නැතිවෙන්න නින්ද ගියා වගේ එකක්(හීන මොනවත් නැති) කිව්වම මචන් එතන තියෙන්නේ වෙනම දෙයක් .! එකයි මම ඒ වගේ උත්තරක් දුන්නේ
නැවත ඉපදීම නැති එක ඇරෙඅන්න නිවනේ වෙන දෙයක් නෑ තමයි![]()

අන්න එතන තමයි මචන් මගේ ගැටලුව ..එහෙම conditions නැති වෙනවනම් එතන හිස් දෙයක්
එහෙම උනාම ශුන්‍යයි ..!
ශුන්‍යතාවය කියන්නේ ඒ හිස් දේට
තව ඔය වගේ සයිට් තියේනම් දාන්නමෙ පොත කියවල බලන්න. ඔය ගැන තව ගොඩක් විස්තර තියෙනවා.
http://www.seeingthroughthenet.net/files/sin/books/other/manase_mayawa.pdf
තව ගොඩක් හොඳ පොත් සහ බණ මෙ සයිට් එකෙන් ගන්න පුළුවන්.
http://www.seeingthroughthenet.net/
පහනක් නිවුනම පහන් දැල්ලට මොකද වෙන්නේ?
හරියටම හරි මචං. පහන් දැල්ලෙ ආලෝකයට මොකද වෙන්නෙ?
pahan della mchn ekko air wenawa,nattan heat,water widiyata convert wenawa.mata uba mean karapu eka hariyata tereune ne.
අර මේසන් බාස් කිව්වෙ මේ ලෝකෙ සියල්ල අනිත්‍යයි වෙනස් වල සුලුයි ඒ බව අවබෝධකරගත්තොත් ලැබෙන නිවන නිත්‍යයි වගේ එකක්ද![]()

අර මේසන් බාස් කිව්වෙ මේ ලෝකෙ සියල්ල අනිත්‍යයි වෙනස් වල සුලුයි ඒ බව අවබෝධකරගත්තොත් ලැබෙන නිවන නිත්‍යයි වගේ එකක්ද![]()
හරියටම හරි මචං. පහන් දැල්ලෙ ආලෝකයට මොකද වෙන්නෙ?
කිව්ව දේ පැහැදිලියිම්ම්..මෙහෙමයි මචන් ..මම ඇහුවේ නිවන තුල සැපත් නැත්නම් දුකත් නැත්නම් එතන හිස් දෙයක් නේ තියෙන්න ඕනේ ,,එහෙම උනොත් නිවන කියන්නේ හිස් දෙයක් .ඒක තුල කිසි සෙයක් තියෙන්න බෑ
නමුත් එහෙම ශුන්යවෙනවානම් වෙනවනම් රහතන්වහන්සේ කෙනෙක්ට අඩුමතරමේ බඩගින්නවත් දැනෙන්න විදිහක් නෑ නේ ..! ඒ හින්දා තර්කයක් එනවා නිවන ශුන්‍ය නෑ කියල .ඔන්න ඔය කාරණා දෙක අතර දෝලනයක් තියනව .අද ඊයේ ඉදල නෙමෙයි ඈත අතීතේ ඉදල මේ ගැටලුව ගොඩක් යට තිබ්බා ඒ වගේම පොත් ,මතවාද පවා ඇතැම් ස්වාමීන්වහන්සේලා ඉදිරිපත් කරලා තියනවා නිවන ශුන්‍යයි කියල
නමුත් මේසන් බාස් කිව්වේ මේකයි ..!
නිවන ශුන්‍ය වෙන්නේ නැත්තේ සංස්කාර අනිත්‍යයි කියල 100% අවභොඩ කරගත්තොත් කියල ..එක හරි ..එහෙම උනාම එතන තියෙන්නේ අවබෝදයක්
ඒ නිසා ලැබෙන නිවන නිත්‍යයි![]()

ම්ම්..මෙහෙමයි මචන් ..මම ඇහුවේ නිවන තුල සැපත් නැත්නම් දුකත් නැත්නම් එතන හිස් දෙයක් නේ තියෙන්න ඕනේ ,,එහෙම උනොත් නිවන කියන්නේ හිස් දෙයක් .ඒක තුල කිසි සෙයක් තියෙන්න බෑ
නමුත් එහෙම ශුන්යවෙනවානම් වෙනවනම් රහතන්වහන්සේ කෙනෙක්ට අඩුමතරමේ බඩගින්නවත් දැනෙන්න විදිහක් නෑ නේ ..! ඒ හින්දා තර්කයක් එනවා නිවන ශුන්‍ය නෑ කියල .ඔන්න ඔය කාරණා දෙක අතර දෝලනයක් තියනව .අද ඊයේ ඉදල නෙමෙයි ඈත අතීතේ ඉදල මේ ගැටලුව ගොඩක් යට තිබ්බා ඒ වගේම පොත් ,මතවාද පවා ඇතැම් ස්වාමීන්වහන්සේලා ඉදිරිපත් කරලා තියනවා නිවන ශුන්‍යයි කියල
නමුත් මේසන් බාස් කිව්වේ මේකයි ..!
නිවන ශුන්‍ය වෙන්නේ නැත්තේ සංස්කාර අනිත්‍යයි කියල 100% අවභොඩ කරගත්තොත් කියල ..එක හරි ..එහෙම උනාම එතන තියෙන්නේ අවබෝදයක්
ඒ නිසා ලැබෙන නිවන නිත්‍යයි![]()
පැහැදිලි කරාට ස්තූතියි+අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වෙන්නේ සංකල්පීය ලෝකයෙ තියෙන දේවල් (හෙවත් සංස්කාර ). සංකල්පීය ලෝකය කියන්නේ අපි හිතින් හදාගන්න, මම කියන සංකල්පය ඇතුළු සියළු දේවල්. උදාහරණයක් විදියට අපේ ඉන්ද්රිය පහෙන් එකකටවත් පුටුවක් ගෝචර වෙන්නෙ නෑ. ඇහැට පේන පාට, ඇඟට දැනෙන තද බව ආදී දේවල් ආශ්රයෙන් අපි පුටුවක් හිතේ මවාගන්නවා. එතකොට පුටුව කියන්නේ ඇත්තටම තියෙන දෙයක් නෙවෙයි. අපේ හිතේ අති වෙච්ච බොරු සංකල්පයක් විතරයි. පුටුවේ ඉඳල, "මම" කියන එක දක්වාම තියෙන ලොකු කුඩා හැම "දෙයක්"ම මේ වගෙ නිකම්ම නිකම් හිස් සංකල්ප ටිකක් විතරයි. මේ හිස් බව තමයි ශුන්‍යතාව කියන්නේ.
එතකොට ඔය සංකල්ප ඔය විදියට ශුන්‍ය සහ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම බව අවබෝධ කරගැනීම තමයි නිවන. ඒක සියළු සංකල්ප වලින් නිදහස් වීමක්. එතන තියෙන්නේ සියළු සංකල්ප වල හිස් බව සහ අනිත්‍ය බව අවබෝධ කරගැනීම. එතකොට නිවන කියන්නේ සංකල්පයක් නෙවෙයි. ඒ නිසා තමයි නිවන අනිත්‍ය හෝ ශුන්‍ය දෙයක් කියල කියන්නෙ නැත්තේ. ඒත් ඒකෙන් කියන්නේ නෑ නිවන කියන්නේ නිත්‍ය දෙයක් කියල. මොකද "දෙයක්" කියල කියන්නේ සංකල්පයකට පමණක් නිසා.

bana geyakadi kiwwe mchn
hariyata pahan dalla niwuna wage kiyala

methana mchn uba poddak weradiyata terum aran wage.nirvana kiyanne mae physical body ekath nethi wunata passe wena deyak.jivath wa innakan nivan awabodyak pamanai sidda wenne.e kiyanne intellectually realize karaganimak.jivathwa innakan nirvanayata enter wenna be.

අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වෙන්නේ සංකල්පීය ලෝකයෙ තියෙන දේවල් (හෙවත් සංස්කාර ). සංකල්පීය ලෝකය කියන්නේ අපි හිතින් හදාගන්න, මම කියන සංකල්පය ඇතුළු සියළු දේවල්. උදාහරණයක් විදියට අපේ ඉන්ද්රිය පහෙන් එකකටවත් පුටුවක් ගෝචර වෙන්නෙ නෑ. ඇහැට පේන පාට, ඇඟට දැනෙන තද බව ආදී දේවල් ආශ්රයෙන් අපි පුටුවක් හිතේ මවාගන්නවා. එතකොට පුටුව කියන්නේ ඇත්තටම තියෙන දෙයක් නෙවෙයි. අපේ හිතේ අති වෙච්ච බොරු සංකල්පයක් විතරයි. පුටුවේ ඉඳල, "මම" කියන එක දක්වාම තියෙන ලොකු කුඩා හැම "දෙයක්"ම මේ වගෙ නිකම්ම නිකම් හිස් සංකල්ප ටිකක් විතරයි. මේ හිස් බව තමයි ශුන්‍යතාව කියන්නේ.