ධර්ම_ගැටළුවක්

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
මම මචන් ඔතන අදහස් කලේ අවභෝදය ගැන තමයි :yes:
මොකද නිවනෙන් පස්සේ මොකක් වෙනවද කියල අපිට කියන්න බෑ නේ :yes:

awabodayata tamai mchn enlightenment kiyanne ita passe body eka nethi wunama ethanin ehata rebirth wenna cause ekak nethi wenawa etakota tamai nirvana kiyanne.:yes:
 
MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
ඔව් මචන්..පැහැදිලි කරලා බොහොම පින් :yes::yes:

ela mchn mata tiyenawa oyta wada darunu prashnayak.tama hariyatama answer ekak hoyana gaman.api mehema ipadune cause ekak hindane,hebei api okoma conditions nethi karala mama kiyala ekenek ipadenne ne aye.but creation happens, tama creation eka tiyenawa e kiyanne mama kiyana pudgalaya newatha ipadune nethath mae samsara cycle eka hemadatama tiyey.e kiyanne mae sathutu ipadime nethiwime newathimak ne.mama genapu condition walin midenna witarai puluwan.e kiyanne mama kiyana pahan della nethiwenawa but pahan dell athiweme newathimak ne.
 
sagee123

Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ

    ඔව් මචන් ..මේ ලෝකේ පටන් ගැන්මක් නැවත්මක් ගැන ඉමක් කොනක් ගැන හොතගන්න බෑ
    ලෝක විෂය ගැන අපිට අරතකථනය කරන්න බෑ.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ඔව් මචන් ..මේ ලෝකේ පටන් ගැන්මක් නැවත්මක් ගැන ඉමක් කොනක් ගැන හොතගන්න බෑ
    ලෝක විෂය ගැන අපිට අරතකථනය කරන්න බෑ.

    :(ekath hari ablik scene ekak balan giyama.mae universe cycle eke kelawarak ne.mama kiyana condition walin berenna witarai puluwan.e kiyanne sathu ipadima kawadawath newathimak ne.
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    :(ekath hari ablik scene ekak balan giyama.mae universe cycle eke kelawarak ne.mama kiyana condition walin berenna witarai puluwan.e kiyanne sathu ipadima kawadawath newathimak ne.

    :yes::yes::sorry:
    ඔව් මචන් ..එනිසා තමයි බුදුහාමුදුරුවෝ එක තැනක දේශනා කරන්නේ ඇසිපිය හෙලන මොහොතක් වත් මේ ලෝකයේ රැදී සිටීම මම අනුමත නොකරමි කියල ..!
    ඒ නිසා ගැලවීම තමා හොද ..නැත්නම් අපි සංසාරේ කොහෙන් කොහේ යයිද මන්ද :confused::sorry:
     
    Aug 12, 2012
    4,169
    652
    0
    අන්න එතන තමයි මචන් මගේ ගැටලුව ..එහෙම conditions නැති වෙනවනම් එතන හිස් දෙයක්
    එහෙම උනාම ශුන්‍යයි ..!
    ශුන්‍යතාවය කියන්නේ ඒ හිස් දේට

    ethana shunyathawayak athi wenne naha machan.
     
    Darshana2000

    Active member
  • Nov 2, 2006
    550
    52
    28
    www.aathaapi.org

    නිර්වාණය කියන්නේ ශුන්යතාවයක් නෙමෙයි .

    බොහේ දෙනෙක් නිර්වාණය ගැන වැරදියට සිතාගෙන සිටි. නිවනේ කිසිම දෙයක් නැ . හිස් දෙයක් කියල.
    ඒ අදහස බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරනවා .

    අපය දිවය ලෝක ආදී සෑම තැනම ජිවත් වීමට පින පව ඕනේ , පින් ඉවර වුනාම දිවය ලෝකෙන් චුත වෙනවා .
    කොච්චර සැප වින්දත් එක දිගට විදින්න බැ . සන්කතයි. හේතුවෙන් හටගෙන තෙයෙන්නෙ.

    නිවන කියන සැප අපේ මන වලට පිටින් තියෙන්නේ . එක නිසා එක අපේ වචන වලින් විස්තර කරන්න බැ .

    හරියට පිටරටවල් ගැන නොදත් කෙනෙක් ට, ඒ රටවල් වල තෙයෙන ඒවා කියල දෙන්න බැහැ වගේ.

    යමෙක් නිවන් මාර්ග සිත ලබපු මොහෙතේ සිට කලින් කරපු පින් පව් අහෝසි වෙනවා .

    එතනින් පසුව ඇත්තේ ක්‍රියා සිත් පමණයි .

    නිවන පැවතීමට නිසිම දෙයක් අවශ්‍ය නැත.

    එකී බුදුහාමුදුරුවෝ නිවන ලබා ගන්න උත්සහ කරන්න කියන්නේ .

    මොකට එක ලැබුනට පස්සේ නැවත පවත්වා ගැනීමට ශක්තියක් ඕනේ නැති නිසා

    මේ වෙබ් අඩවියෙන් වැඩිදුර විස්තර දැනගන්න
    www.aathaapi.org
     
    alanwake

    Active member
  • Aug 25, 2015
    536
    183
    43
    පින්වත් යාලුවනේ මට ධර්ම ගැටළුවක් තියනවා ..දන්නා කෙනෙක් මට මේ ගැන පැහැදිලි කරලා දෙන්න

    මේකයි ගැටලුව
    නිර්වාණය ශුන්‍යතාවය ක් ද නැද්ද ?

    බම්ප් එකක්වත් දාගෙන යන්න ..! කෙනෙක්ට මේ ගැන විස්තර කරලා දෙන්න පුළුවන් නමුත් මේ ප්‍රශ්නෙට උත්තරේ ඔව් ද නැද්ද කියන එක නම් සැහෙන ගැබුරු ප්‍රශ්නයක්

    මචන් මේ ප්‍රශ්නයට කෙටි උත්තරය නිවන යනු ශුන්‍යතාවය නොවේ කියන එක. ශුන්‍යතාවය කියන දේ චතුශ්කොටිකයට ගොචරයි. එත් නිවන චතුෂ්කෝටික ධර්මයන්ට ගෝචර වෙන්නේ නෑ.
    නිවන යනු ශුන්‍යතාවය නෙවේ නම් , නිවන කියන්නේ මොකද්ද කියල ඇහුවොත් එකට ඇත්තටම උත්තරයක් නෑ. මේක බුදුරදුන් පිළිතුරු නොදුන් ප්‍රශ්න ගණයට අයත් ප්‍රශ්නයක්.

    “භාග්‍යවතුන් වහන්ස, විමුක්තියට පත් පුද්ගලයා උපදී ද? නූපදී ද?” යනුවෙන් වච්චගොත්ත නගන මේ චතුෂ්කෝටික ප්‍රශ්නයන්ට බුදුන් වහන්සේගේ පිළිතුර වූයේ: උපදීයයි නොයෙදේ - නූපදීයයි නොයදේ, උපදී නූපදීයයි නොයෙදේ, නොම උපදී නොම නූපදීයයි නොයෙදේ යනුවෙනි.

    තථාගතයන් වහන්සේ තුළ බුදුරජාණන් වහන්සේගේ පැවත්ම පිළිබඳව, රහතන් වහන්සේ පිළිබඳ (මරණින් මතු ශාස්වත වේද උච්ඡේද වේද) නිර්වාණය පිළිබඳ ආදි වශයෙන් ඉදිරිපත් වූ ප්‍රශ්න වලට පිළිතුරු නොදී තුෂ්ණිම්භූත වූයේ ඒවාට පිළිතුරු දෙනු නොහැකිව නොවන අතර යථාර්ථය අවබෝධ කළ කල්හි එබඳු පැනයකට ඉඩක් නොලැබෙන බැවිනි.

    ”අත්‍ථංගතස්ස න පමාණමත්ථි
    යෙන නං වජ්ජු තං තස්ස නත්ථි
    සබ්බේසු ධම්මේසු සමූහතේසු
    සමූහතා වාදපථාපි සබ්බේ “ (සුත්ත නිපාතය)

    “නිවන අවබෝධ කළ තැනැත්තා මැනීමට මිණුම් දණ්ඩක් නොමැත. යමකින් ඔහු ගැන කිව හැකිද ඔහුට එය නැත. සියලු ධර්ම විනාශ වී ගිය කල්හි සියලුවාද පථයන් ද (කථා ව්‍යවහාරයන්) විනාශ වේ.

    මෙයින් යථෝක්ත විවරණය සාධනය වන අතර, “ වච්ඡය උපදී යන්න නොගැලපේ. නූපදී යන්න ද නොගැලපේ. උපදී සහ නූපදී යන්න ද නොගැලපේ. උපදින්නේ නොවේ.

    නූපදින්නේ නොවේ යන්න ද නොගැලපේ “ යනුවෙන් බුදුරදුන් රහතන් වහන්සේගේ මරණින් මතු පැවැත්ම ගැන වච්ඡ ගොත්තයන්ට පැහැදිලි කර දුන් ආකාරය තුළින් අපට එළැඹිය හැකි නිගමනය නම් චතුෂ්කෝටික වාද පථය උපයෝගී කරගෙන බෞද්ධ යථාර්ථ සාධනයන් විවරණය කිරීමට දරන ප්‍රයත්නය අසාර්ථක බවය.

    බුදුසමය වූ කලී අතක්කවාචර වූ දහමකි. සම්මුති සත්‍යයේ සිට පරමාර්ථය දක්වා වූ එහි ගමන් මඟ සකස් වී ඇත්තේ භාෂාමය හරඹයකින් නොව ප්‍රායෝගික ක්‍රියාකාරිත්වයෙනි.

    එහෙයින් සියලු වාද පථයන් ඉක්ම වූ බෞද්ධ යථාර්ථවාදය තේරුම් ගැනීමට චතුෂ්කෝටිය ප්‍රාමාණික නොවන අතර ඉන් මෙහා වූ ධර්ම කරුණු විග්‍රහයට පමණක් එහි භාවිතාව උපයෝගී කරගෙන ඇති බව කිව හැකිය.

    මීට වඩා විස්තර සහිතව කියවන්න ඕන නම් මෙන්න මේ ලින්ක් වලින් ගිහින් බලන්න

    චතුෂ්කෝටිය හා බෞද්ධ පරමාර්ථ විග්‍රහය

    බුදුරදුන් පිළිතුරු නුදුන් ප්‍රශ්න
     
    Last edited:
    • Like
    Reactions: sagee123

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    හැමෝටම පින් මේ වගේ දේවල් සංවාදයට ගන්නවට.
    මම හිතන්නේ නිවන කියන්නේ ශූන්‍යතාවයෙන් එහාට ගිය දෙයක් කියලයි. නිවන් ලබන තැන කෙලෙස් මුකුත් ඉතුරු වෙන්නේ නැති නිසාත් නැවත ඉපදීමක් නැති නිසාත් නිර්වාණය නිර්වචනය කරන්න වචන වලින් අකුරු වලින්, ඉලක්කම් වලින් බැහැ. ඒකට හේතුව වෙන්නේ මේ ලෝකයේ තියන අනන්තයටම වටිනා දේ නිවන නිසා. (මගේ අදහසක් පමණයි )
     
    • Like
    Reactions: sagee123

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    යාලුවා අයිස් කැටයක් බලන්න ,වෙලාවක් එලියෙන් අරන් තිබ්බම මොකුත් ඉතුරු නෑ..ඒ වගේම අපේ හිතෙත් ලෝබ දෝස ම‍ෝහ සම්පූර්ණයෙන්ම ඉවත් වුනාම කිසිම දෙයක් ඉතුරු නැ..ඒ කියන්නෙ ශුන්‍යයි...ඉතින් නිවන කියන්නෙත් ඒකමයි
     
    • Like
    Reactions: sagee123

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    නිර්වාණය කියන්නේ ශුන්යතාවයක් නෙමෙයි .

    බොහේ දෙනෙක් නිර්වාණය ගැන වැරදියට සිතාගෙන සිටි. නිවනේ කිසිම දෙයක් නැ . හිස් දෙයක් කියල.
    ඒ අදහස බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරනවා .

    අපය දිවය ලෝක ආදී සෑම තැනම ජිවත් වීමට පින පව ඕනේ , පින් ඉවර වුනාම දිවය ලෝකෙන් චුත වෙනවා .
    කොච්චර සැප වින්දත් එක දිගට විදින්න බැ . සන්කතයි. හේතුවෙන් හටගෙන තෙයෙන්නෙ.

    නිවන කියන සැප අපේ මන වලට පිටින් තියෙන්නේ . එක නිසා එක අපේ වචන වලින් විස්තර කරන්න බැ .

    හරියට පිටරටවල් ගැන නොදත් කෙනෙක් ට, ඒ රටවල් වල තෙයෙන ඒවා කියල දෙන්න බැහැ වගේ.

    යමෙක් නිවන් මාර්ග සිත ලබපු මොහෙතේ සිට කලින් කරපු පින් පව් අහෝසි වෙනවා .

    එතනින් පසුව ඇත්තේ ක්‍රියා සිත් පමණයි .

    නිවන පැවතීමට නිසිම දෙයක් අවශ්‍ය නැත.

    එකී බුදුහාමුදුරුවෝ නිවන ලබා ගන්න උත්සහ කරන්න කියන්නේ .

    මොකට එක ලැබුනට පස්සේ නැවත පවත්වා ගැනීමට ශක්තියක් ඕනේ නැති නිසා

    මේ වෙබ් අඩවියෙන් වැඩිදුර විස්තර දැනගන්න
    www.aathaapi.org

    යමෙක් නිවන් මාර්ග සිත ලබපු මොහෙතේ සිට කලින් කරපු පින් පව් අහෝසි වෙනවා . කියන කතාව පිළිගන්න අමාරුයි සහෝ
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    යාලුවා අයිස් කැටයක් බලන්න ,වෙලාවක් එලියෙන් අරන් තිබ්බම මොකුත් ඉතුරු නෑ..ඒ වගේම අපේ හිතෙත් ලෝබ දෝස ම‍ෝහ සම්පූර්ණයෙන්ම ඉවත් වුනාම කිසිම දෙයක් ඉතුරු නැ..ඒ කියන්නෙ ශුන්‍යයි...ඉතින් නිවන කියන්නෙත් ඒකමයි

    නමුත් නිවන ශුන්‍යයි කියල බුදුන් දේශනා කරන්නේ නෑ මචන් :yes:
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    හැමෝටම පින් මේ වගේ දේවල් සංවාදයට ගන්නවට.
    මම හිතන්නේ නිවන කියන්නේ ශූන්‍යතාවයෙන් එහාට ගිය දෙයක් කියලයි. නිවන් ලබන තැන කෙලෙස් මුකුත් ඉතුරු වෙන්නේ නැති නිසාත් නැවත ඉපදීමක් නැති නිසාත් නිර්වාණය නිර්වචනය කරන්න වචන වලින් අකුරු වලින්, ඉලක්කම් වලින් බැහැ. ඒකට හේතුව වෙන්නේ මේ ලෝකයේ තියන අනන්තයටම වටිනා දේ නිවන නිසා. (මගේ අදහසක් පමණයි )

    මේ ලෝකයේ තියන අනන්තයටම වටිනා දේ නිවන

    මචන් මේ ටික තව ටිකක් පැහැදිලි කරොත් වටිනවා :yes::yes:
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    මචන් මේ ප්‍රශ්නයට කෙටි උත්තරය නිවන යනු ශුන්‍යතාවය නොවේ කියන එක. ශුන්‍යතාවය කියන දේ චතුශ්කොටිකයට ගොචරයි. එත් නිවන චතුෂ්කෝටික ධර්මයන්ට ගෝචර වෙන්නේ නෑ.
    නිවන යනු ශුන්‍යතාවය නෙවේ නම් , නිවන කියන්නේ මොකද්ද කියල ඇහුවොත් එකට ඇත්තටම උත්තරයක් නෑ. මේක බුදුරදුන් පිළිතුරු නොදුන් ප්‍රශ්න ගණයට අයත් ප්‍රශ්නයක්.

    “භාග්‍යවතුන් වහන්ස, විමුක්තියට පත් පුද්ගලයා උපදී ද? නූපදී ද?” යනුවෙන් වච්චගොත්ත නගන මේ චතුෂ්කෝටික ප්‍රශ්නයන්ට බුදුන් වහන්සේගේ පිළිතුර වූයේ: උපදීයයි නොයෙදේ - නූපදීයයි නොයදේ, උපදී නූපදීයයි නොයෙදේ, නොම උපදී නොම නූපදීයයි නොයෙදේ යනුවෙනි.

    තථාගතයන් වහන්සේ තුළ බුදුරජාණන් වහන්සේගේ පැවත්ම පිළිබඳව, රහතන් වහන්සේ පිළිබඳ (මරණින් මතු ශාස්වත වේද උච්ඡේද වේද) නිර්වාණය පිළිබඳ ආදි වශයෙන් ඉදිරිපත් වූ ප්‍රශ්න වලට පිළිතුරු නොදී තුෂ්ණිම්භූත වූයේ ඒවාට පිළිතුරු දෙනු නොහැකිව නොවන අතර යථාර්ථය අවබෝධ කළ කල්හි එබඳු පැනයකට ඉඩක් නොලැබෙන බැවිනි.

    ”අත්‍ථංගතස්ස න පමාණමත්ථි
    යෙන නං වජ්ජු තං තස්ස නත්ථි
    සබ්බේසු ධම්මේසු සමූහතේසු
    සමූහතා වාදපථාපි සබ්බේ “ (සුත්ත නිපාතය)

    “නිවන අවබෝධ කළ තැනැත්තා මැනීමට මිණුම් දණ්ඩක් නොමැත. යමකින් ඔහු ගැන කිව හැකිද ඔහුට එය නැත. සියලු ධර්ම විනාශ වී ගිය කල්හි සියලුවාද පථයන් ද (කථා ව්‍යවහාරයන්) විනාශ වේ.

    මෙයින් යථෝක්ත විවරණය සාධනය වන අතර, “ වච්ඡය උපදී යන්න නොගැලපේ. නූපදී යන්න ද නොගැලපේ. උපදී සහ නූපදී යන්න ද නොගැලපේ. උපදින්නේ නොවේ.

    නූපදින්නේ නොවේ යන්න ද නොගැලපේ “ යනුවෙන් බුදුරදුන් රහතන් වහන්සේගේ මරණින් මතු පැවැත්ම ගැන වච්ඡ ගොත්තයන්ට පැහැදිලි කර දුන් ආකාරය තුළින් අපට එළැඹිය හැකි නිගමනය නම් චතුෂ්කෝටික වාද පථය උපයෝගී කරගෙන බෞද්ධ යථාර්ථ සාධනයන් විවරණය කිරීමට දරන ප්‍රයත්නය අසාර්ථක බවය.

    බුදුසමය වූ කලී අතක්කවාචර වූ දහමකි. සම්මුති සත්‍යයේ සිට පරමාර්ථය දක්වා වූ එහි ගමන් මඟ සකස් වී ඇත්තේ භාෂාමය හරඹයකින් නොව ප්‍රායෝගික ක්‍රියාකාරිත්වයෙනි.

    එහෙයින් සියලු වාද පථයන් ඉක්ම වූ බෞද්ධ යථාර්ථවාදය තේරුම් ගැනීමට චතුෂ්කෝටිය ප්‍රාමාණික නොවන අතර ඉන් මෙහා වූ ධර්ම කරුණු විග්‍රහයට පමණක් එහි භාවිතාව උපයෝගී කරගෙන ඇති බව කිව හැකිය.

    මීට වඩා විස්තර සහිතව කියවන්න ඕන නම් මෙන්න මේ ලින්ක් වලින් ගිහින් බලන්න

    චතුෂ්කෝටිය හා බෞද්ධ පරමාර්ථ විග්‍රහය

    බුදුරදුන් පිළිතුරු නුදුන් ප්‍රශ්න

    මචන් මේ ටික මම නිදහසේ කියවන්න ඕනේ ..! බොහෝ දුරට අර්ථ විවිරණය කරන ලද පිළිතුරක් ඇති
    බොහොම පින්
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    පින්වත් යාලුවනේ මට ධර්ම ගැටළුවක් තියනවා ..දන්නා කෙනෙක් මට මේ ගැන පැහැදිලි කරලා දෙන්න

    මේකයි ගැටලුව
    නිර්වාණය ශුන්‍යතාවය ක් ද නැද්ද ?

    බම්ප් එකක්වත් දාගෙන යන්න ..! කෙනෙක්ට මේ ගැන විස්තර කරලා දෙන්න පුළුවන් නමුත් මේ ප්‍රශ්නෙට උත්තරේ ඔව් ද නැද්ද කියන එක නම් සැහෙන ගැබුරු ප්‍රශ්නයක්

    හරි සරලයි! නෑ!
    තව ශුන්යකින් බෙදුව ගමන් අර්ථ විරහිත වෙනවා! :yes: :yes:
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    sagee123:19413976 said:
    [SIZE=5ි[/SIZE]

    නමුත් නිවන ශුන්‍යයි කියල බුදුන් දේශනා කරන්නේ නෑ මචන් :yes:
    නැ කියල දේශනා කරල තියෙන්නෙ කොකනද කියනවද ත්රිපිටකය මන් මේකේ දාල තියෙනව ඒක බම්ප් කරන්නන් දැන්...හරියට ම තියෙන තැන කියනවද