ධවල_පත්‍රිකාව

Mr.Hudson

Banned
Jul 12, 2015
331
103
0
Colombo
අධ්‍යාපන ධවල පත්‍රිකාව එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුවේ යෞවන කටයුතු, රැකීරක්‍ෂා සහ අධ්‍යාපන ඇමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 1982 ජනවාරි මස 21 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ධවල පත්රිකාව සමස්තයක් විදියට 70% විතර හොදයි.

    ඒකට විරැද්ධ උන උන් තමා අදත් පවුද්ගලික විශ්ව විදයාල වලට විරැද්ධ වෙන්නෙ.

    හොද 70 කියපන්කො ???
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    මච්න් මඩ ගහන්න නෙමයි මම මෙක දැම්මෙ. මෙවා මිනිසුන් දැන ගන්න ඔනි. රනිල් සටන් විරාම ගිවිසුම හරහා. කරන්න හදපු දෙයට වඩා ලොකු දෙයක් මෙක සිද්ද් උනා නම්:)

    Salutes & TfS
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ධවල පත්රිකාව සමස්තයක් විදියට 70% විතර හොදයි.

    ඒකට විරැද්ධ උන උන් තමා අදත් පවුද්ගලික විශ්ව විදයාල වලට විරැද්ධ වෙන්නෙ.
    salli thibunata mole na kiyanne nikan neme ne :lol:
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    Ranil elipita kara mahinda horen horen kala. degolloma ekai. degolloma rate adyapane kawa. eth dan ranil oya mathaye nathi eka gana sathutu wenawa
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රනිල් කියන්නෙ අමුම අමු මැට්ටෙක්. මු ලංකාවෙ පය ගහල ඉන්න එකෙක්නම් කවදාවත් මේ වගේ පනතක් ගේන්නේ නැ. ඒකෙන්ම තේරෙනව මේකට දේශපාලනේ කරන්න තියෙන සුදුසුකම්. සුද්දො කිව්වොත් බලු බෙට්ටක් හරි රෝස් කරල කය‍ෙි
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ඒකාලෙ අද වගේ කැරලි මර්ධන පොලිසියක් ඉඳල නෑ, මහින්දය මැරිල ඉපදුනා වගේ, අපරාදෙ පනත.
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    හොද 70 කියපන්කො ???

    මහින්දට රෙදි නැතුව කඩේ යන ගුනේ බායි ධවල පත්‍රිකාවේ 70% ක් හොඳයි කියන එකයි ප්‍රශ්නෙ ...
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මහින්දට රෙදි නැතුව කඩේ යන ගුනේ බායි ධවල පත්‍රිකාවේ 70% ක් හොඳයි කියන එකයි ප්‍රශ්නෙ ...

    මෙ පුදගලයා ගැන මින් මතුව කතා නොකරමි:).
     

    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    පැටියා;18742354 said:
    වැරදි තමා.
    මම කිවුවෙ රනිල්ලා එලිපිට කරන්න හදපුවා අනික් එවුං හොර රහසේ කරලා කියලා. ;)

    සම්පූර්ණ ඇත්ත