ධවල පත්රිකාව සමස්තයක් විදියට 70% විතර හොදයි.
ඒකට විරැද්ධ උන උන් තමා අදත් පවුද්ගලික විශ්ව විදයාල වලට විරැද්ධ වෙන්නෙ.
මච්න් මඩ ගහන්න නෙමයි මම මෙක දැම්මෙ. මෙවා මිනිසුන් දැන ගන්න ඔනි. රනිල් සටන් විරාම ගිවිසුම හරහා. කරන්න හදපු දෙයට වඩා ලොකු දෙයක් මෙක සිද්ද් උනා නම්![]()
salli thibunata mole na kiyanne nikan neme neධවල පත්රිකාව සමස්තයක් විදියට 70% විතර හොදයි.
ඒකට විරැද්ධ උන උන් තමා අදත් පවුද්ගලික විශ්ව විදයාල වලට විරැද්ධ වෙන්නෙ.

හොද 70 කියපන්කො ???
මහින්දට රෙදි නැතුව කඩේ යන ගුනේ බායි ධවල පත්රිකාවේ 70% ක් හොඳයි කියන එකයි ප්රශ්නෙ ...
.පැටියා;18742354 said:වැරදි තමා.
මම කිවුවෙ රනිල්ලා එලිපිට කරන්න හදපුවා අනික් එවුං හොර රහසේ කරලා කියලා.![]()