ධාතු විස්තරය

progress.gif
 
RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    නියමයි....නොදන්න දෙයක් අද දැන ගත්තා.:D

    තව කට්ටියට මේක දැනගන්න දාන්න මේකෙ කොපියක් ටෝක් පැත්තෙ හරි එඩියුකේශන් පැත්තෙ හරි :cool:
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ගොඩක් පින් අමලකා මේවා බෙදා ගත්තට මම දන්නේ නැති ඒවත් තිබුනා
    ගොඩක් ස්තුති
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    බොහොම පින් නගා මේ විස්තරයට. මේ ලංකාව පින් බිමක්.

    අර ග්‍රීවා ධාතුව පිළිබඳව මට හිතෙන්නෙ මෙහෙමයි. ග්‍රීවය කියන්නෙ බෙල්ලටනෙ. ස්වරාලය වැනි පටක දිගු කාලයක් පවතින්නෙ නෑ ජීවිතය නැති වුණාට පසු සාමාන්‍යයෙන්. මොකද, ඒවායෙ පැවතීමට අවශ්‍ය සංඝටක නැති නිසා. නමුත් අස්ථි වර්ග ඉතිරි වෙනවා, ඒවා සාපේක්ෂව ඉතා දැඩි පටක නිසා. එමෙන්ම අස්ථිවල වැඩි කොටසක් තියෙන්නෙත් අජීවී කැල්සියම් නිසා. (කෙස්, නිය, අස්ථි වැනි කොටස් තමයි එහෙම ජීවිතය නැති වුණත් දිගට පවතින්නෙ.)
    ඒ නිසා ග්‍රීවා ධාතුව කියන්නෙ ගෙල පෙදෙසේ කශේරුකා (ශම්මි කිව්වා වගේ බෙල්ල පිටිපස්සෙන් අත ගාගෙන යනකොට අහු වන අස්ථි පෙළ) වීමට වැඩි ඉඩකඩක් තියෙනවා.
     
    • Like
    Reactions: Zeus

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    හොඳ විස්තරයක්. අමල්ක අක්කෙ (බොහෝම ස්තූතියි පෙන්නුවට) :)

    නමුත් අවංකවම කිව්වොත් නම්
    දහසක් වූ වැරදි මාර්ග වලින් නිවන කරා යන මාර්ගය හොයාගත් ඒ ශ්‍රේශ්ඨ මාර්ගෝපදේශකයාණන් වහන්සේගේ සිහිවටනයක් ඇරෙන්න
    ඔය කියන ධාතූන්වහසේලාගෙ වටිනාකම ගැන මට කිසිම අවබෝධයක් නෑ:sorry:.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    ඔය කියන ධාතූන්වහසේලාගෙ වටිනාකම ගැන මට කිසිම අවබෝධයක් නෑ
    :sorry:.

    මොකද්ද බන් ඒ කතාවේ තේරුම ?? ධාතුන් සලකන්නේ ජීවමාන බුදුන් කියලනේ ? :confused:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බොහොම පින් නගා මේ විස්තරයට. මේ ලංකාව පින් බිමක්.

    අර ග්‍රීවා ධාතුව පිළිබඳව මට හිතෙන්නෙ මෙහෙමයි. ග්‍රීවය කියන්නෙ බෙල්ලටනෙ. ස්වරාලය වැනි පටක දිගු කාලයක් පවතින්නෙ නෑ ජීවිතය නැති වුණාට පසු සාමාන්‍යයෙන්. මොකද, ඒවායෙ පැවතීමට අවශ්‍ය සංඝටක නැති නිසා. නමුත් අස්ථි වර්ග ඉතිරි වෙනවා, ඒවා සාපේක්ෂව ඉතා දැඩි පටක නිසා. එමෙන්ම අස්ථිවල වැඩි කොටසක් තියෙන්නෙත් අජීවී කැල්සියම් නිසා. (කෙස්, නිය, අස්ථි වැනි කොටස් තමයි එහෙම ජීවිතය නැති වුණත් දිගට පවතින්නෙ.)
    ඒ නිසා ග්‍රීවා ධාතුව කියන්නෙ ගෙල පෙදෙසේ කශේරුකා (ශම්මි කිව්වා වගේ බෙල්ල පිටිපස්සෙන් අත ගාගෙන යනකොට අහු වන අස්ථි පෙළ) වීමට වැඩි ඉඩකඩක් තියෙනවා.

    ස්තුති සහෝ.... හුඟ දවසකින් ?? :D
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    නියමයි....නොදන්න දෙයක් අද දැන ගත්තා.:D

    තව කට්ටියට මේක දැනගන්න දාන්න මේකෙ කොපියක් ටෝක් පැත්තෙ හරි එඩියුකේශන් පැත්තෙ හරි :cool:
    11.gif
    දැම්මා
     
    Last edited:

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    බොහොම පින් නගා මේ විස්තරයට. මේ ලංකාව පින් බිමක්.

    අර ග්‍රීවා ධාතුව පිළිබඳව මට හිතෙන්නෙ මෙහෙමයි. ග්‍රීවය කියන්නෙ බෙල්ලටනෙ. ස්වරාලය වැනි පටක දිගු කාලයක් පවතින්නෙ නෑ ජීවිතය නැති වුණාට පසු සාමාන්‍යයෙන්. මොකද, ඒවායෙ පැවතීමට අවශ්‍ය සංඝටක නැති නිසා. නමුත් අස්ථි වර්ග ඉතිරි වෙනවා, ඒවා සාපේක්ෂව ඉතා දැඩි පටක නිසා. එමෙන්ම අස්ථිවල වැඩි කොටසක් තියෙන්නෙත් අජීවී කැල්සියම් නිසා. (කෙස්, නිය, අස්ථි වැනි කොටස් තමයි එහෙම ජීවිතය නැති වුණත් දිගට පවතින්නෙ.)
    ඒ නිසා ග්‍රීවා ධාතුව කියන්නෙ ගෙල පෙදෙසේ කශේරුකා (ශම්මි කිව්වා වගේ බෙල්ල පිටිපස්සෙන් අත ගාගෙන යනකොට අහු වන අස්ථි පෙළ) වීමට වැඩි ඉඩකඩක් තියෙනවා.
    ස්තුතියි පැහැදිලි කිරීමට :cool:

    සුදු නෝනෙට ඇහැක්ද මගෙ අළුත් නියෝජිතයා වෙන්ට?
    :D
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    හොඳ විස්තරයක්. අමල්ක අක්කෙ (බොහෝම ස්තූතියි පෙන්නුවට) :)

    නමුත් අවංකවම කිව්වොත් නම්
    දහසක් වූ වැරදි මාර්ග වලින් නිවන කරා යන මාර්ගය හොයාගත් ඒ ශ්‍රේශ්ඨ මාර්ගෝපදේශකයාණන් වහන්සේගේ සිහිවටනයක් ඇරෙන්න
    ඔය කියන ධාතූන්වහසේලාගෙ වටිනාකම ගැන මට කිසිම අවබෝධයක් නෑ:sorry:.

    මොකද්ද බන් ඒ කතාවේ තේරුම ?? ධාතුන් සලකන්නේ ජීවමාන බුදුන් කියලනේ ? :confused:

    පිළිතුරු ලැබිලා තියෙන්නෙ :)
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මොකද්ද බන් ඒ කතාවේ තේරුම ?? ධාතුන් සලකන්නේ ජීවමාන බුදුන් කියලනේ ? :confused:

    ජීවමාන බුදුන් වෙන්නෙ මචං උන්වහන්සේගේ ධර්මය නේද මචං?
    "යෝ ධම්මං පස්සති සෝමං පස්සති" නේද ?

    මං මේ අගෞරව කරන්නවත් සාල උණ ගහලවත් නෙවෙයි අහන්නෙ දැනගන්න ඕන නිසයි
    ශ්‍රද්ධාව උපදවීම හැර
    බුදුන්වහසේගේ උනත් දන්ත ධාතුවක්(දන්න භාසාවෙන් කිව්වොත් දත් කෑල්ලකින්) ධර්මය සොයන මිනිස්සුන්ට තියෙන වටිනාකම මොකක්ද ? :eek:

    Suvin1122

    Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    පැහැදිලි නැති තැනක් තිබේ නම් අහන්න මල්ලි, මට පුළුවන් තරමින් පැහැදිලි කරලා දෙන්නම්
    මේකෙ පෙලක් වචන තේරෙන්නෙ නෑනෙ...:no:
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ක්ෂීණ ධාතුන්, අඟුරු සහ නැළිය????
    ක්ෂීණ කියන වචනෙ තියෙන්නෙ සුන් වූ (නෂ්ට) කියන අදහස.
    නැළිය කියන්නෙ මිනුම් ඒකකයක්.

    "කුරුණියෙන් හතරෙන් එක නැළිය නම් වේ. අවුන්ස තිස්දෙක නැත්නම් රාත්තල් දෙක ද නැළියකි."
    (2008/07/27 සිළුමිණ)

    නලාට ධාතුව??
    නියෝජිතයා ඉන් ඇක්ශන් ;)

    ග්‍රීවා ධාතුව???

    අර ග්‍රීවා ධාතුව පිළිබඳව මට හිතෙන්නෙ මෙහෙමයි. ග්‍රීවය කියන්නෙ බෙල්ලටනෙ.