. හොඳ විස්තරයක්. අමල්ක අක්කෙ (බොහෝම ස්තූතියි පෙන්නුවට)
නමුත් අවංකවම කිව්වොත් නම්
දහසක් වූ වැරදි මාර්ග වලින් නිවන කරා යන මාර්ගය හොයාගත් ඒ ශ්‍රේශ්ඨ මාර්ගෝපදේශකයාණන් වහන්සේගේ සිහිවටනයක් ඇරෙන්න
ඔය කියන ධාතූන්වහසේලාගෙ වටිනාකම ගැන මට කිසිම අවබෝධයක් නෑ.

බොහොම පින් නගා මේ විස්තරයට. මේ ලංකාව පින් බිමක්.
අර ග්‍රීවා ධාතුව පිළිබඳව මට හිතෙන්නෙ මෙහෙමයි. ග්රීවය කියන්නෙ බෙල්ලටනෙ. ස්වරාලය වැනි පටක දිගු කාලයක් පවතින්නෙ නෑ ජීවිතය නැති වුණාට පසු සාමාන්‍යයෙන්. මොකද, ඒවායෙ පැවතීමට අවශ්‍ය සංඝටක නැති නිසා. නමුත් අස්ථි වර්ග ඉතිරි වෙනවා, ඒවා සාපේක්ෂව ඉතා දැඩි පටක නිසා. එමෙන්ම අස්ථිවල වැඩි කොටසක් තියෙන්නෙත් අජීවී කැල්සියම් නිසා. (කෙස්, නිය, අස්ථි වැනි කොටස් තමයි එහෙම ජීවිතය නැති වුණත් දිගට පවතින්නෙ.)
ඒ නිසා ග්‍රීවා ධාතුව කියන්නෙ ගෙල පෙදෙසේ කශේරුකා (ශම්මි කිව්වා වගේ බෙල්ල පිටිපස්සෙන් අත ගාගෙන යනකොට අහු වන අස්ථි පෙළ) වීමට වැඩි ඉඩකඩක් තියෙනවා.

නියමයි....නොදන්න දෙයක් අද දැන ගත්තා.
තව කට්ටියට මේක දැනගන්න දාන්න මේකෙ කොපියක් ටෝක් පැත්තෙ හරි එඩියුකේශන් පැත්තෙ හරි
ස්තුතියි පැහැදිලි කිරීමටබොහොම පින් නගා මේ විස්තරයට. මේ ලංකාව පින් බිමක්.
අර ග්‍රීවා ධාතුව පිළිබඳව මට හිතෙන්නෙ මෙහෙමයි. ග්රීවය කියන්නෙ බෙල්ලටනෙ. ස්වරාලය වැනි පටක දිගු කාලයක් පවතින්නෙ නෑ ජීවිතය නැති වුණාට පසු සාමාන්‍යයෙන්. මොකද, ඒවායෙ පැවතීමට අවශ්‍ය සංඝටක නැති නිසා. නමුත් අස්ථි වර්ග ඉතිරි වෙනවා, ඒවා සාපේක්ෂව ඉතා දැඩි පටක නිසා. එමෙන්ම අස්ථිවල වැඩි කොටසක් තියෙන්නෙත් අජීවී කැල්සියම් නිසා. (කෙස්, නිය, අස්ථි වැනි කොටස් තමයි එහෙම ජීවිතය නැති වුණත් දිගට පවතින්නෙ.)
ඒ නිසා ග්‍රීවා ධාතුව කියන්නෙ ගෙල පෙදෙසේ කශේරුකා (ශම්මි කිව්වා වගේ බෙල්ල පිටිපස්සෙන් අත ගාගෙන යනකොට අහු වන අස්ථි පෙළ) වීමට වැඩි ඉඩකඩක් තියෙනවා.

හොඳ විස්තරයක්. අමල්ක අක්කෙ (බොහෝම ස්තූතියි පෙන්නුවට)
නමුත් අවංකවම කිව්වොත් නම්
දහසක් වූ වැරදි මාර්ග වලින් නිවන කරා යන මාර්ගය හොයාගත් ඒ ශ්‍රේශ්ඨ මාර්ගෝපදේශකයාණන් වහන්සේගේ සිහිවටනයක් ඇරෙන්න
ඔය කියන ධාතූන්වහසේලාගෙ වටිනාකම ගැන මට කිසිම අවබෝධයක් නෑ.
මොකද්ද බන් ඒ කතාවේ තේරුම ?? ධාතුන් සලකන්නේ ජීවමාන බුදුන් කියලනේ ?![]()

මේකෙ පෙලක් වචන තේරෙන්නෙ නෑනෙ...පැහැදිලි නැති තැනක් තිබේ නම් අහන්න මල්ලි, මට පුළුවන් තරමින් පැහැදිලි කරලා දෙන්නම්

මොන වචනද? කියන්න තේරුම හොයලා දෙන්නම්මේකෙ පෙලක් වචන තේරෙන්නෙ නෑනෙ...![]()

ක්ෂීණ ධාතුන්, අඟුරු සහ නැළිය????මොන වචනද? කියන්න තේරුම හොයලා දෙන්නම්![]()
ක්ෂීණ කියන වචනෙ තියෙන්නෙ සුන් වූ (නෂ්ට) කියන අදහස.ක්ෂීණ ධාතුන්, අඟුරු සහ නැළිය????
නියෝජිතයා ඉන් ඇක්ශන්නලාට ධාතුව??

ග්‍රීවා ධාතුව???
අර ග්‍රීවා ධාතුව පිළිබඳව මට හිතෙන්නෙ මෙහෙමයි. ග්රීවය කියන්නෙ බෙල්ලටනෙ.