ධාතූන් වහන්සේ

aruna47

Well-known member
  • 10599689_1536944556528502_7033374792877765243_n.jpg

    • Like
    Reactions: DemonAkalanka

    aruna47

    Well-known member
  • නැකැත් රාල;17040776 said:
    මචන් මක්කම තියන්නේ ලංකාවේ නෙමෙයිනේ..

    අල්ලාහ් පුවක්බර් ප්‍රින්ටින් මිස්ටේක් එකක්. එක අල්ලාහ්ගේ කැමැත්තට එහෙම උනා කියලා හිතාගනින්.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සහෝ මක්කම නම් තියන්නේ අහවල් රටේනෙ. ඒ වගේම දිව්‍ය ලෝකෙත් දාතුන් වහන්සෙලා තියනවලු නේද
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මක්කම, අඩෝ එතකොට කට්ටිය උඩදාගෙන යන්නේ බුදුන් වදින්නද අල්ල අල්ල කිය කිය. :confused:
    උං බුදුන්වහන්සේගේ සිරිපතුලකට තමයි ඒ වදින්නේ.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    උං බුදුන්වහන්සේගේ සිරිපතුලකට තමයි ඒ වදින්නේ.

    මක්කම බුදුන් දවස යෝනක දේශය, සුණාපරන්ත දේශය ලෙසද ඉතාම දරුණු මිනිසුන් වෙසෙන දේශයක් ලෙසද සඳහන් වෙනවා. පුන්න තෙරුන්ගේ කථාවස්තුව අහලා තියනවනම් මතක්වෙයි..

    එදා සම්මා සම්බුදු අමා මෑනී අප තිලෝගුරු බුදු රජානන් වහන්සේ වැඩ සිටින සමයේ වෙලදුන් කන්ඩායමක් පැමිනි අතර එහි නායකයා බුදු රජානන් වහන්සේ ගැන අසා බුදුන් වහන්සේ දැක බන අසා පුන්න තෙරුන් ලෙස මහන විය.පසුව පුන්න හාමුදුරුවන් රහත් විය.කලක් ගතවී පුන්න හාමුදුරුවන් බුදු හාමුදුරුවන්ගෙන් තම ගම් පලාතට පිටත් වීමට අවසර ඉල්ලා සිටියේය.එහිදී බුදු රජානන් වහන්සේ පුන්න තෙරුන්ගෙන් මෙසේ විමසීය.'පුන්න එහි සිටින මිනිසුන් ඉතා දරුනුයි.ඔවුන් ඔබට බැන වැදුනොත් ඔබ කුමක් කරන්නේද?එවිට පුන්න හාමුදුරුවන් පවසා සිටියේ තමාට ඔවුන් පහර නොදෙන නිසා ඉවසා සිටින බවත්ය.එවිට බුදුහාමුදුරුවන් විමසා සිටියේ ඔවුන් පහර දුන්නොත් කුමක් කරයිදැයි.එවිට පුන්න තෙරුන් පැවසූවේ ඔවුන් තමව නොමරන නිසා ඉවසන බවයි.පුන්න තෙරුන් ඉවසීමේ ගුනය ඉතා වැඩි රහතන් වහන්සේ නමකි.මෙලෙස අවසර ගෙන පුන්න හාමුදුරුවන් සුනාපරන්තයට(අද අරාබියට)වැඩම කලහ.

    පුන්න හාමුදුරුවන්ගේ මල්ලිද වෙලෙන්දෙක් විය.ඔවුන් වෙනත් රටක වෙලදාමේ යන්නට තීරනය කල අතර පුන්න තෙරුන්ගේ මලිනුවන් එයට පුන්න තෙරුන්ගෙන් ආශිර්වාද ලබා ගත්තේය.ඔවුන් සදුන් කැලයක් වෙත ගොස් සදුන් ගස් කැපූ අතර එයට එම සදුන් කැලයට අරක් ගත් දේවතාවන් කෝපයට පත් විය.වෙලදුන් පිරිස මුහුදින් තම වෙලෙද කටයුතු සදහා පිටත් විය.කෝපයට පත් දෙවිවරු මුහුද මැද කුනාටුවක් නිර්මානය කලේය.එහිදී නැවේ සිටි පිරිස තම තමන්ගේ ආගම් සිහිකල අතර පුන්න තෙරුන්ගේ මලිනුවන් තමා ඇතුලු පිරිස බේරා දෙන ලෙස පුන්න තෙරුන්ව සිහිපත් කලේය.එතැනට අහසින් වැඩම කල පුන්න තෙරුන් දැක දේවතාවන් එතැනින් ඉවත්ව ගිය අතර කුනාටුව නැවතිනි.ඉන් පසු ඔවුන්ට කිසිදු කරදරයක් නොවී පැමිනීමට පුන්න තෙරුන් ප්‍රාර්තනාවක් කරයි.ගොඩ බිමට පැමිනෙන ඔවුන් මේ ගැන සියල්ලටම පවසා ඔවුන් සමග පුන්න තෙරුන් මුන ගැසිමට යයි.එහිදී පුන්න තෙරුන්ගෙන් බන අසා ඔවුන් බුදු දහම වැලද ගන්නා අතර සියලුම සදුන් දර පුන්න තෙරුන්ට පුජා කරනු ලබයි.එහිදී පුන්න තෙරුන් ඉල්ලා සිටින්නේ එම සදුන් දර යොදා බුදු හාමුදුරුවන්ට වැඩ සිටිමට කුටියක් පිලියෙල කර දෙන ලෙසය.පසුව බුදුරජානන් වහන්සේ වෙත අහසින් වැඩම කර සුනාපනර්තයට වැඩම කරන ලෙස ආරාධනා කරයි.එම ආරාධනාව පිලිගත් බුදු හාමුදුරුවන් සැරියුත් හාමුදුරුවන්ට පවසන්නේ අහසින් වැඩමකලහැකි හාමුදුරුවන් වහන්සේලා 499 නමක් සූදානම් කරන ලෙසටයි.

    බුදුහාමුදුරුවන් එම ගමනේදී විවිධ ඉල්ලීම් නිසා ඔවුන්ට වන්දනාමාන කිරීමට 3වරක් තම සිරි පතුල සනිටුහන් කරනු ලබයි.මුලින්ම සතය්‍යබධ්ධගිරි පර්වතයට වැඩම කරන අතර එහිදී බුදුන් වහන්සේගේ සිරි පතුල එම පර්වතය මුදුනේ සනිටුහන් කරයි.පසුව නර්මදා නදියට වැඩම කර එහිදීද බුදුන් වහන්සේගේ සිරි පතුල එහි ගල් තලාවක් මට සනිටුහන් කරයි.පසුව පුන්න තෙරුන් වැඩ සිටින මකුලකාරාමයට වැඩම කර එහි බුදුන් වහන්සේගේ සිරි පතුල සනිටුහන් කරනු ලබයි.මෙම මකුලුකාරාමය අද මුස්ලිම් වරුන් මක්කම ලෙස හදුන්වයි....
     
    aruna47

    Well-known member
  • මක්කම, අඩෝ එතකොට කට්ටිය උඩදාගෙන යන්නේ බුදුන් වදින්නද අල්ල අල්ල කිය කිය. :confused:

    ඔහොම අල්ලහ්ව ලිඳේ දාන්න එපා එයා ගැන පොඩ්ඩක් අනුකම්පා කරන්න. ත්‍රෙඩ් 10 top තියනවා ඒ ත්‍රෙඩ් 10 අල්ලාහ් ලිඳේ :dull::dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නැකැත් රාල;17040869 said:

    මක්කම බුදුන් දවස යෝනක දේශය, සුණාපරන්ත දේශය ලෙසද ඉතාම දරුණු මිනිසුන් වෙසෙන දේශයක් ලෙසද සඳහන් වෙනවා. පුන්න තෙරුන්ගේ කථාවස්තුව අහලා තියනවනම් මතක්වෙයි..

    එදා සම්මා සම්බුදු අමා මෑනී අප තිලෝගුරු බුදු රජානන් වහන්සේ වැඩ සිටින සමයේ වෙලදුන් කන්ඩායමක් පැමිනි අතර එහි නායකයා බුදු රජානන් වහන්සේ ගැන අසා බුදුන් වහන්සේ දැක බන අසා පුන්න තෙරුන් ලෙස මහන විය.පසුව පුන්න හාමුදුරුවන් රහත් විය.කලක් ගතවී පුන්න හාමුදුරුවන් බුදු හාමුදුරුවන්ගෙන් තම ගම් පලාතට පිටත් වීමට අවසර ඉල්ලා සිටියේය.එහිදී බුදු රජානන් වහන්සේ පුන්න තෙරුන්ගෙන් මෙසේ විමසීය.'පුන්න එහි සිටින මිනිසුන් ඉතා දරුනුයි.ඔවුන් ඔබට බැන වැදුනොත් ඔබ කුමක් කරන්නේද?එවිට පුන්න හාමුදුරුවන් පවසා සිටියේ තමාට ඔවුන් පහර නොදෙන නිසා ඉවසා සිටින බවත්ය.එවිට බුදුහාමුදුරුවන් විමසා සිටියේ ඔවුන් පහර දුන්නොත් කුමක් කරයිදැයි.එවිට පුන්න තෙරුන් පැවසූවේ ඔවුන් තමව නොමරන නිසා ඉවසන බවයි.පුන්න තෙරුන් ඉවසීමේ ගුනය ඉතා වැඩි රහතන් වහන්සේ නමකි.මෙලෙස අවසර ගෙන පුන්න හාමුදුරුවන් සුනාපරන්තයට(අද අරාබියට)වැඩම කලහ.

    පුන්න හාමුදුරුවන්ගේ මල්ලිද වෙලෙන්දෙක් විය.ඔවුන් වෙනත් රටක වෙලදාමේ යන්නට තීරනය කල අතර පුන්න තෙරුන්ගේ මලිනුවන් එයට පුන්න තෙරුන්ගෙන් ආශිර්වාද ලබා ගත්තේය.ඔවුන් සදුන් කැලයක් වෙත ගොස් සදුන් ගස් කැපූ අතර එයට එම සදුන් කැලයට අරක් ගත් දේවතාවන් කෝපයට පත් විය.වෙලදුන් පිරිස මුහුදින් තම වෙලෙද කටයුතු සදහා පිටත් විය.කෝපයට පත් දෙවිවරු මුහුද මැද කුනාටුවක් නිර්මානය කලේය.එහිදී නැවේ සිටි පිරිස තම තමන්ගේ ආගම් සිහිකල අතර පුන්න තෙරුන්ගේ මලිනුවන් තමා ඇතුලු පිරිස බේරා දෙන ලෙස පුන්න තෙරුන්ව සිහිපත් කලේය.එතැනට අහසින් වැඩම කල පුන්න තෙරුන් දැක දේවතාවන් එතැනින් ඉවත්ව ගිය අතර කුනාටුව නැවතිනි.ඉන් පසු ඔවුන්ට කිසිදු කරදරයක් නොවී පැමිනීමට පුන්න තෙරුන් ප්‍රාර්තනාවක් කරයි.ගොඩ බිමට පැමිනෙන ඔවුන් මේ ගැන සියල්ලටම පවසා ඔවුන් සමග පුන්න තෙරුන් මුන ගැසිමට යයි.එහිදී පුන්න තෙරුන්ගෙන් බන අසා ඔවුන් බුදු දහම වැලද ගන්නා අතර සියලුම සදුන් දර පුන්න තෙරුන්ට පුජා කරනු ලබයි.එහිදී පුන්න තෙරුන් ඉල්ලා සිටින්නේ එම සදුන් දර යොදා බුදු හාමුදුරුවන්ට වැඩ සිටිමට කුටියක් පිලියෙල කර දෙන ලෙසය.පසුව බුදුරජානන් වහන්සේ වෙත අහසින් වැඩම කර සුනාපනර්තයට වැඩම කරන ලෙස ආරාධනා කරයි.එම ආරාධනාව පිලිගත් බුදු හාමුදුරුවන් සැරියුත් හාමුදුරුවන්ට පවසන්නේ අහසින් වැඩමකලහැකි හාමුදුරුවන් වහන්සේලා 499 නමක් සූදානම් කරන ලෙසටයි.

    බුදුහාමුදුරුවන් එම ගමනේදී විවිධ ඉල්ලීම් නිසා ඔවුන්ට වන්දනාමාන කිරීමට 3වරක් තම සිරි පතුල සනිටුහන් කරනු ලබයි.මුලින්ම සතය්‍යබධ්ධගිරි පර්වතයට වැඩම කරන අතර එහිදී බුදුන් වහන්සේගේ සිරි පතුල එම පර්වතය මුදුනේ සනිටුහන් කරයි.පසුව නර්මදා නදියට වැඩම කර එහිදීද බුදුන් වහන්සේගේ සිරි පතුල එහි ගල් තලාවක් මට සනිටුහන් කරයි.පසුව පුන්න තෙරුන් වැඩ සිටින මකුලකාරාමයට වැඩම කර එහි බුදුන් වහන්සේගේ සිරි පතුල සනිටුහන් කරනු ලබයි.මෙම මකුලුකාරාමය අද මුස්ලිම් වරුන් මක්කම ලෙස හදුන්වයි....
    මේ කතාව අහල තිබුනට අද තමයි හරියට දැනගත්තේ බොහෝම ස්තූතී සහෝ