ධූමේන්ද්‍ර-අනාර්කෙළී වස්තුව....!

blue_in_rio

Well-known member
  • මේ ටික නම් ලොවෙත් නැතැ...........
    සිනහ යනුයේ මාගේ පශ්චාත් භාගයෙනැ......

    තට පින්යැ........
    මේ පිනෙන් තා හට ධූමේන්ද්‍රයන් හට මෙන් රති සැප ලැබේවා!!!!!!!!!:P
    :P:P

    තවද එසමයෙහි, නීල වර්ණ පියාපත් ඇති ගිරාපෝතකතෙමේ, මෙපුවත එළකිරි නම් සුපතලැ ජාලයෙහි අලවා ප්‍රසිද්ධ කල පිනෙන්ද, දත්කිඹුල් තෙමේගේ ශ්‍රී මුඛයෙන් ලත් ආශීර්වාදයෙන්දැ, සිරිලංකාවෙහි වසන, ගිරා පෝතිකාවන්ගේ මතුනොව, මගතොට දකින දකින බොහෝ වූ ලලනාවන්ගේ, සිත් වශී කොට ගන්නේ, දූමේන්ද්‍ර තෙමේද පරදාලූ අන්තඃපුර රතිසැප ලදුව, මතු එළැබෙන එළැබෙන ඡන්දයේදී දූමේන්ද්‍ර යන්ටම තම චන්දය දෙමැයි සිතා, උඝ්‍රවූ විදුලි බිල්දැ අමතකැ කොට අන්තඃපුර සුව විදින කල්හි, පශ්චාත් බාගයට වැදුනු පා පහරකින් අන්ද මන්දව ගොස්, මේ කුමන අරුමයැක්දෝහෝයි සිතන්නේ, එකත් පස්ව සිටින්නවූ, පාප මිත්‍රයෙකු දැක, තවත් දහවල දුටු සිහිනයක්වෙම්දැයි සිතා,මහත් දොම්නස් වූ සිත් ඇතිව,එතෙකුදු උවත්, වචන මාත්‍රයකින් හෝ උපකාර කල නොවැම්දැයි සිතා, ඒ ප්‍රසිද්ද වූ දත් කිබුල් තෙමේ හට රෙප් 3+ කින් වත් සැලකුව මැනවයි සිතා, එසේ සංග්‍රහ කටයුතු කලාහුය. :baffled::baffled::baffled::baffled::baffled:
     
    Last edited:
    • Like
    Reactions: dath kimbula

    blue_in_rio

    Well-known member

  • මැක්සා බන්. Rep 5+

    මරු... මරේ මරු...

    :D:D:D:D:D

    පට්ටයි ඕයි..............

    loweth naa ban.... patta patta...

    සුපිරියෑ...... :)

    කතාව සුපිරි !!

    5++ දුන්නා

    ෆක්ට මචන් ෆක්ට

    patta owyi....

    He he Patta!:lol::lol::lol:

    REP+++++++

    patta oiii.. 550 jathaka potha kiyewwa wage lesatama liyala thiyenawa

    pattma patta machn

    :lol: පට්ට

    එල එල, පුලු පුලුවන් විදියට කට්ටියටම රෙප් දුන්න ඕන්.....
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තවද එසමයෙහි, නීල වර්ණ පියාපත් ඇති ගිරාපෝතකතෙමේ, මෙපුවත එළකිරි නම් සුපතලැ ජාලයෙහි අලවා ප්‍රසිද්ධ කල පිනෙන්ද, දත්කිඹුල් තෙමේගේ ශ්‍රී මුඛයෙන් ලත් ආශීර්වාදයෙන්දැ, සිරිලංකාවෙහි වසන, ගිරා පෝතිකාවන්ගේ මතුනොව, මගතොට දකින දකින බොහෝ වූ ලලනාවන්ගේ, සිත් වශී කොට ගන්නේ, දූමේන්ද්‍ර තෙමේද පරදාලූ අන්තඃපුර රතිසැප ලදුව, මතු එළැබෙන එළැබෙන ඡන්දයේදී දූමේන්ද්‍ර යන්ටම තම චන්දය දෙමැයි සිතා, උඝ්‍රවූ විදුලි බිල්දැ අමතකැ කොට අන්තඃපුර සුව විදින කල්හි, පශ්චාත් බාගයට වැදුනු පා පහරකින් අන්ද මන්දව ගොස්, මේ කුමන අරුමයැක්දෝහෝයි සිතන්නේ, එකත් පස්ව සිටින්නවූ, පාප මිත්‍රයෙකු දැක, තවත් දහවල දුටු සිහිනයක්වෙම්දැයි සිතා,මහත් දොම්නස් වූ සිත් ඇතිව,එතෙකුදු උවත්, වචන මාත්‍රයකින් හෝ උපකාර කල නොවැම්දැයි සිතා, ඒ ප්‍රසිද්ද වූ දත් කිබුල් තෙමේ හට රෙප් 3+ කින් වත් සැලකුව මැනවයි සිතා, එසේ සංග්‍රහ කටයුතු කලාහුය. :baffled::baffled::baffled::baffled::baffled:
    :rofl::rofl::rofl::rofl:
    හෆොයි...........................!!!!!!!!!
    හිනා වී පණ නැත.....................

    අටෙකින් දමා ගසමි......................:cool::cool:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේක මෙහම 8වෙනි පිටුවේ තියන්න කොහොමවත් ඉඩදිය යුතු නැහැ.....පල උඩට
     
    • Like
    Reactions: blue_in_rio