නංගිට ඇප ලැබුණ 😊

priyade

Well-known member
  • Dec 2, 2017
    10,553
    6,144
    113
    දෙතුන් දෙනෙක් නඩු අංකේ ඇහුවා විතරයි ගෑනිට ඇපත් හම්බ වෙලා. දැන් ඉතින් වෙන සීරීස් එකක් පටන් ගම්මු. "මස්සිනාගේ වවුනියා ගමන" ත් නරකම නෑ. තවත් ත්‍රෙඩ් ටිකක් දාගෙන යන්න පුලුවන් වෙයි.

    අම්මෝ පට්ට සහනයක් හිතට දැනෙන්නෙ :)
    FpEq1GXaIAEC5Kp.jpg
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    අම්මෝ ඇති යාන්තම්. මේකේ උන්ටත් උබේ අදෝනාව අහලා ඇප නැතිවෙලා හිටියේ 😂😂. බැරි වෙලාවත් නංගි හිරේ ගියානම් එහෙම අපිටත් වෙන්නේ නංගි නිදහස්වෙන දවසක් බලලා නිදහස් වෙන්න හිතාගෙන මොකෙක්ට හරි දෙකක් ඇනලා හිරේ යන්න.හොදට බත් ටිකක් උයාගෙන කාලා සතුට සමරපන්.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,183
    31,918
    113
    අම්මෝ පට්ට සහනයක් හිතට දැනෙන්නෙ :)
    Dan nangiwa baraganne kauda?

    හේයි.... හපොයි ලොකු දෙයක්.. දැන් වත් කනක් ඇහිලා ඉන්න වෙන්නේ නැ එත්..
    Iwarai kiwata, thawama iwara naha
    Lol
    ------ Post added on Apr 4, 2023 at 4:34 PM
     
    • Haha
    Reactions: Kalegana

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    Bara ganida massina ayeth?
    මන් කැමති අනුරාදගෙ නන්ගිව බාරගන්න
    මීගමු ගිහින් දවස් දෙකක් හොදට නවලා ඇරල ආවනම් මස්සිනාඅ නන්ගිට දුන්න වශියෙ බල නිකන්ම බිදෙයි
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,183
    31,918
    113
    මන් කැමති අනුරාදගෙ නන්ගිව බාරගන්න
    මීගමු ගිහින් දවස් දෙකක් හොදට නවලා ඇරල ආවනම් මස්සිනාඅ නන්ගිට දුන්න වශියෙ බල නිකන්ම බිදෙයි
    Umbe pasumbiya parissan karaganin, lol
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඒක හොඳයි.
    නැත්නම් එක එකා නඩු අංකෙ ඉල්ලනවානෙ. 🤣😂

    කොහොම හරි හෙට අනිද්දා වෙද්දි ඔය නඩු episode එක ඉවර කරපන්. දැන් දන්නවා බං ඕක බොරුවක් කියලා.
    👇
    ඉතිං 😅
    👇
    නඩු අංකය ඉල්ලුව විතරයි ඈප හෑව් 🙄🙄
    🤣🤣🤣🤣🤣🤣🤣
    ඇයි බං එහෙම කලේ...