ai nangita lovekaranna thahanamda?wayasa hari nam awlak nane.uba5th lovekaranne?මාස දෙක තුනකට උඩදි කොල්ලෙක් එක්ක මැසේජ් කරල අහුවුනා, අපි මේ ලව් කරනව වගෙ ලව් මැසේජ් නෙවේ.. නෝමල් මැසේජ්, ඒත් සාමාන්‍යෙන් කොල්ලෙක් එක්ක කතාබහ කඅරනවට වඩා වෙනස්.. මොකක්ද සීන් එක කියල තේරුනා ඉතින් මට..
හොඳින් ඇහුවම කීව විස්තර ඔක්කොම.. ඊට කලින් කොල්ලෙක් පස්සෙන් ඇවිත් නම්බර් දීල එහෙම අනම් මනන් සීන් කීව.. මෙයා ඒව ඔක්කොම ඉග්නෝර් කරලා, කැමති නෑ..
කොහොමහරි ඊට පස්සෙ තමා අර මට අහුවුන සීන් එක වෙලා තියෙන්නෙ.. පළවෙනි වතාවෙ අහුවුනාම කීවා හොඳින් ආයේ එපා මෙහෙමයි කියල, ඒත් ආය් තුන්පාරක් අහුවුනා..
මුල් වතාවල් ටිකේ මැසේජ් විතරයි..
ඊට පස්සෙ ඕඩියෝ කෝල් අරන්, වීඩියෝ කෝලුත් ගන්න ඇති සමහර විට..
ඒ හැම වතාවෙම හොඳින් පහදල දුන්නා, පොඩ්ඩක් සැර කරල චුට්ටක් ගැහුවත් එක්ක ඒත්.. ඇහුවෙ නෑනෙ මොනා කලත්.,
අන්තිම වතාවෙ නම් ෆෝන් එකත් පොළවෙ ගැහුවා මන්.
ඊට පස්සෙ ඌව බ්ලොක් කරල දැම්ම, ආයෙ කතාකරන්නෙ නෑ කියල ගෙදර ඔක්කොටම පොරොන්දු වුනා..
කෙල්ලට නිදහස දීල තියෙන්නෙ හොඳටම, මන් කිසිම දේකට කරන්න එපා කියල නෑ.. අදින පලදින ඒවට තහංචි දාල නෑ, එහෙමයි කියල අනවශ්‍ය විදියට අදින්නෙ පළදින්නෙත් නෑ.. කෙටියෙන් කීවොත් හොයාගන්න අමාරු විදියෙ හොඳ කෙල්ලෙක් කියල කීවත් වැරදි නෑ.. ඒත් මට පස්සෙ අර සීන් එක අහුවුනාම අවුල් ගියා ටිකක්..
දැන් හෙට අනිද්දා හොඳ ලෙක්චර් එකක් දෙන්න ඕන කතා කරල..
ඒත් ආයෙමත් හම්බවුනොත් එහෙම දෙයක් කරල, මන් මොකද කරන්නෙ කියල හිතාගන්න බැරුව ඉන්නේ..මොකද කියන්න පුලුවන් හැම විදියෙන්ම කියල තියෙන්නෙ දැන්.![]()
මේ උන් වෙන අම්මලා තාත්තලාගේ කෙල්ලො අදින්ඩ බඩු ගහන්ඩ මෝල් කරන හැටි අහල තමන්ගෙ නංගිව ආරක්ෂා කරන හැටි අහනවා

@Erzo වටේ ඉන්න ඔක්කොටම ගහලා, නංගිව හදන්න යනවාai nangita lovekaranna thahanamda?wayasa hari nam awlak nane.uba5th lovekaranne?


මේකට හේතුව එකක් 2500 අටවගත්ත විකෘති සංකෘතිය . ලංකාවේ ජාති ආගම කුල මල විතරක් නෙමෙයි ගෑනු පිරිමිත් බෙදලා තියෙන්නේ. පොඩි කාලෙම ගෑනු සතාව පිරිමි සතාගෙන් වෙන් කරන්න අමුතු කතා කියලා දෙනවා පස්සේ ඌ ලොකු වෙනකොට ස්වාභාවික ශරීරය ඊට හාත්පසින් වෙනස් සිග්නල් දෙනවා , පස්සේ ඌ සයිබර් අවකාශෙට යනවා ගියාම ඌගේ චේන් අවුල් යනවා තියන ඒවා දැකලා . සාමාන්‍ය සමාජේ ඌට ඒවා කරන්න බෑ සංකෘතික බැරියර් නිසා ඉතින් ඌ ඒවා කොහෙන් හරි බලෙන් ගන්න යනවා. ගෑනුත් එකටම සංකෘතිය බැරියර් එකෙන් දෙන පුශ් එක අරන් අහවල් එක නලලේ තියාගෙන ඉන්නවා සමාජ ගත වෙන් නෑ වෙන්න බයයි ඉතින් මේ ඝට්ටණය එලියට එන්නේ අන්තිමට වලත්ත විදියට. පිට රටවල පොඩි කාලේ ඉදන් කොල්ලො කෙල්ලො එකට ඉන්නේ 12-16 වෙනකොටම සෙක්ස් කියන එක අත් දකිනවා එකේ සීමා මායිම් නෑ කියලා තේරුම් ගන්නවා . ඉතින් උන්ට වලත්ත වැඩ කරන්න ඕනේ නෑ උන්ගේ ලිංගික ආසවල් උන් පොතේ හැටියට කරගන්නවා . ලංකාව කියන්නේ තාම හයිබ්‍රිඩ් වික්ටෝරියන් පසුගාමි සමාජ ක්‍රමයක් . ගොඩක් සබ්මිසිව් වෙලා ඉන්නේ එකයි දේශාපාලුවන්ට නැමීගෙන පුක දෙන්නේමචං මේ කාලෙ කෙල්ලන්ව පරිස්සම් කරන එක ලේසි නෑ. ඉස්කෝලෙ යන කාලෙ ඉඳන්ම පරිස්සම් කරන්න ඕනෙනෙ. නැත්තං ඊයෙ හොඳට හිටපු එකී අද බලන කොට පැනලා ගිහින්. එහෙම නැත්තං කවුරු හරි එකෙක් උස්සං ගිහින්. කොල්ලො එක්ක රූම් ගානෙ ගිහිං. ෆෝන් එකෙන් කොල්ලෙක් සෙට් වෙලා ඔන්ලයින්ම වැඩේ චාටර් කරගෙන. බස් එකක ගියොත් කාගෙන් හරි හිංසනයකට ලක් වෙලා. ඔහොම ප්‍රශ්න කෝටියයිනෙ බං.
උඹලා උඹලාගෙ නංගිලාට ඔය තත්වෙට පත් නොවෙන්න මොනවද කළේ?
කොල්ලො එක්ක සම්බන්ධතා තියෙනවා කියලා දැනගත්තෙ කොහොමද? ඒවා නැවැත්තුවෙ කොහොමද?
ඕනෙ ඇඳුමක් අඳින්න දෙනවද? ඒවට සීමා දැම්මෙ කොහොමද?
උඹලාට වැරදුණ තැන් මොනවද?
තව විශේෂ දේවල් මොනවද?
අත්දැකීම් තියෙනවා නම් දාපන්කො.
අච්චර ඒවා කරලා සෙක්ස් කරනන් එපා කියන්නේ ඇයි බන් ? මොකද්ද ඒ ලිමිටඩ් වර්ශන් එක. සෙක්ස් කරනන් එපා නෙමෙයි නිවරදිව සෙක්ස් කරන්නේ කෝමද කියන එකයි උබ කියල දෙන්න ඕනේ .සෙක්ස් අතල් එකක් ගනින් කියලා නෙමේ උට්ටෝ කිව්වේ.. ආදරේ කරද්දි කොයි කවුරුත් ලිංගිකත්වය කියන එක ඉස්මතු වෙනවා... ආදරේ කරන කාලෙදි එහෙම නොකර ඉන්නවා නම් රොබෝලා වෙන්න ඕනේ.. ආදරේ කරන අවදියෙදි තොල දාන එක.. කෙල්ලගේ බූබ්ස් මිරිකන එක.. අඩුම ගානේ පොල්ලක් හරි උරන එක අතිශය සාමාන්‍යය දෙයක්... ඕවා වලක්වන්න බෑ මොනවා කලත්... ඒවා කලා කියලා අපිට බයින්න අයිතියක් නෑ.. අපි කවුරුත් රහත් වෙලා නෑ... මම අදහස් කලේ ඒ සීමාව පයින්න එපා නංගි කියන එකයි.. අනික අපිට 100% ක් නීතී දාලා කෙල්ලෙක්ව කොහොමත් පාලනය කරන්න බෑ.. කෙල්ලොත් වැල බලනවා.. උන්ටත් ආසාවල් තියෙනවා.. තම්න්ගේ නංගි කියලා ඇයි ලිංගික ආසාවල් නැද්ද.. තියෙනවා.. ඒකයි එතනදි එයාට හරි අවබෝධයක් දෙන්න ඕනේ කොතනද ලිමිට් එක කියන එක... ඔළුවක් තියෙන කෙල්ලෙක් නම් පාලනයක් ඇතුව ඉන්නවා..
uba nangita niwradiwa sex kiyala dunnada ado ekaමේකට හේතුව එකක් 2500 අටවගත්ත විකෘති සංකෘතිය . ලංකාවේ ජාති ආගම කුල මල විතරක් නෙමෙයි ගෑනු පිරිමිත් බෙදලා තියෙන්නේ. පොඩි කාලෙම ගෑනු සතාව පිරිමි සතාගෙන් වෙන් කරන්න අමුතු කතා කියලා දෙනවා පස්සේ ඌ ලොකු වෙනකොට ස්වාභාවික ශරීරය ඊට හාත්පසින් වෙනස් සිග්නල් දෙනවා , පස්සේ ඌ සයිබර් අවකාශෙට යනවා ගියාම ඌගේ චේන් අවුල් යනවා තියන ඒවා දැකලා . සාමාන්‍ය සමාජේ ඌට ඒවා කරන්න බෑ සංකෘතික බැරියර් නිසා ඉතින් ඌ ඒවා කොහෙන් හරි බලෙන් ගන්න යනවා. ගෑනුත් එකටම සංකෘතිය බැරියර් එකෙන් දෙන පුශ් එක අරන් අහවල් එක නලලේ තියාගෙන ඉන්නවා සමාජ ගත වෙන් නෑ වෙන්න බයයි ඉතින් මේ ඝට්ටණය එලියට එන්නේ අන්තිමට වලත්ත විදියට. පිට රටවල පොඩි කාලේ ඉදන් කොල්ලො කෙල්ලො එකට ඉන්නේ 12-16 වෙනකොටම සෙක්ස් කියන එක අත් දකිනවා එකේ සීමා මායිම් නෑ කියලා තේරුම් ගන්නවා . ඉතින් උන්ට වලත්ත වැඩ කරන්න ඕනේ නෑ උන්ගේ ලිංගික ආසවල් උන් පොතේ හැටියට කරගන්නවා . ලංකාව කියන්නේ තාම හයිබ්‍රිඩ් වික්ටෝරියන් පසුගාමි සමාජ ක්‍රමයක් . ගොඩක් සබ්මිසිව් වෙලා ඉන්නේ එකයි දේශාපාලුවන්ට නැමීගෙන පුක දෙන්නේ
අච්චර ඒවා කරලා සෙක්ස් කරනන් එපා කියන්නේ ඇයි බන් ? මොකද්ද ඒ ලිමිටඩ් වර්ශන් එක. සෙක්ස් කරනන් එපා නෙමෙයි නිවරදිව සෙක්ස් කරන්නේ කෝමද කියන එකයි උබ කියල දෙන්න ඕනේ .
------ Post added on Jun 8, 2021 at 10:09 AM


කියල දෙන්න ඕනේ නෑ හොදට දන්නවා. තව මනුස්සයෙක්ගේ ලිංගික ජිවිතය පාලනය කරන්න තරම් අපේ පවුලේ උන්ට අසහනය නෑ. උබ හිනා වෙන්නේ උබට අඩුම තරමේ කෙල්ලෙක් වත් ටෝක් කරගන්න හැකියාවක් නැති නිසා වෙන්න පුලුවන්uba nangita niwradiwa sex kiyala dunnada ado eka![]()
කියල දෙන්න ඕනේ නෑ හොදට දන්නවා. තව මනුස්සයෙක්ගේ ලිංගික ජිවිතය පාලනය කරන්න තරම් අපේ පවුලේ උන්ට අසහනය නෑ. උබ හිනා වෙන්නේ උබට අඩුම තරමේ කෙල්ලෙක් වත් ටෝක් කරගන්න හැකියාවක් නැති නිසා වෙන්න පුලුවන්

මේක තමයි best ම option එක. නංගි ත් එක්ක හොද connection එකක් තියා ගන්න ඕනෙ හැම දේම කියන විදිහට. අපේ නංගිත් කොල්ලෙක් පස්සෙන් ආවත් මැසේජ් එකක් දැම්මත් අපිට ඇවිල්ලා කියනවා. කොටින්ම හැම මගුලම කියනවා. හැබැයි මම මේ කියන්නෙ ඉගෙන ගන්න කාලේ. එයා වැඩිහිටියෙක් උනාට පස්සේ 21 න් පස්සේ වගේ අපිට නීති දාන්න අයිතියක් නෑ. එයාට එයා ගැන තීරණ ගන්න අයිතියක් තියෙනවා. ඉස්සර වගේ නෙවෙයි දැන් ජෙනරේශන් එක ගහලා බැනලා නීති දාන්න බෑ. නංගී හරි පාරෙ යනවනම් 21න් පස්සෙත් අපි පස්සෙන් යන්නම ඕනෙ නෑ.Podi kale idanma hoda connection ekak thiyaganin.. Hamadema akurak naara kiyana widihata
උඹට අක්ක නංගිල තියා අම්මා වත් නෑ නේ ද?හැම අයිය කෙනෙක්ම ඔච්චර නීති දැම්මොත් කොහොමද බං අපි වගේ උන් කෙල්ලෙක්ට කටට වත් දෙන්නෙ? ගොබ්බ ලොජික් කෙල්ලෙක් උනාම නිදහස තියෙන්න ඕන කෙල්ලට කියල දෙන්න ඕන මොන දේ කලත් ප්‍රොටෙක්සන් නැතුව එකතු වෙන්න එපා කියල එහම කියල දීල නංගිලව යාලුවෙක් විදියට ආස්සරය කරන අයියලව මල් තියල වඳින්න ඕන. අද එව් වගේ අයියල ඉන්න හින්ද තමා අපි උඹල පොඩි හරි ආතල් එකක් ගන්නෙ. උඹල හිතින් මවා ගතු අයියල වෙන්න යනව නම් හිතල බලහන් උඹලටත් සදා අත තමයි. කෙල්ලෙක්ගේ සුවද බලන්න කසාදයක් ම කරගන්න ඕන

